පාලියෙන් කතාවක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ ගාථාවක් නෙවෙයි කතාවක් කරන්නෙ.
    වචන උච්චාරණය කරන විදිය ලස්සනයි.
    මන් මේ ඇහුවෙ පලවෙනිවතාවට

     
    • Like
    Reactions: imhotep

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දඹදිව මිනිස්සු එදිනෙදා කතා කරපු භාෂාව නෙ

    රජවරු බමුනෝ රාජ සබාවේදි කතා කරල තියෙන්නෙ සංස්කෘත වලින්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ආචාර්ය අරුණ කීර්ති ගමගේ.

    Dr. Aruna Keerthi Gamage holds a PhD in Study of Religions from the School of Oriental and African Studies (SOAS), University of London. His doctoral dissertation, titled ‘Buddhaghosa’s Critique of Divergent Buddhist Views: A Doctrinal Study Mainly Based on Pāli Commentarial Exegesis’, was supervised by Dr. Vincent Tournier (now Maître de conférences at the École française d’Extrême-Orient) and examined by Professor Rupert Gethin (Bristol) and Dr. Petra Kieffer-Pülz (Mainz). Upon completion of his doctoral stuides at SOAS in 2019, he engaged in research on editorial practices within the Pāli commentaries at the International Institute for Asian Studies (IIAS), Leiden University, with a postdoctoral fellowship from the Jan Gonda Foundation of the Royal Netherlands Academy of Arts and Sciences (KNAW).
    https://hu.kln.ac.lk/depts/pali/index.php/aruna-k-gamage
     
    • Like
    Reactions: gamerlk

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දඹදිව මිනිස්සු එදිනෙදා කතා කරපු භාෂාව නෙ

    රජවරු බමුනෝ රාජ සබාවේදි කතා කරල තියෙන්නෙ සංස්කෘත වලින්.
    දඹදිව කියන්නෙ එක රටක් නෙමෙයි. රටවල් ගණනාවක්.. එක භාෂාවක් නෙමෙයි භාවිතා උනේ භාෂා ගණනාවක් භාවිතා උනා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දඹදිව කියන්නෙ එක රටක් නෙමෙයි. රටවල් ගණනාවක්.. එක භාෂාවක් නෙමෙයි භාවිතා උනේ භාෂා ගණනාවක් භාවිතා උනා
    දැන් ඉන්දියාව වගේ ම තමයි. රටවල් ගොඩක් තිබ්බට බහුලව භාවිත උනේ පාලි භාෂාව

    Bump
    ------ Post added on Feb 20, 2024 at 3:39 PM