උඹලා දහම් පාසලුත් ගිහින් තියෙනවා ද?mama Dhampasal Final exam eke pali walata S![]()
nethuwaඋඹලා දහම් පාසලුත් ගිහින් තියෙනවා ද?
Daham pasale amba kaduwa, loku hamuduruwonta lokka eno lokka eno kiyala guti kaawa! Dham pasal giye aasawen kello talk kara kara inna
කියහන් බලන්න වෙනසඔය ගොබ්බ පෝස්ට් දාල pvt & gvt වෙනසක් නෑ කියල පෙන්නන්න හැදුවට ඇත්තටම වෙනසක් තියෙනවා. ඒ වෙනස පෙන්නන පෝස්ට් හදන්නෙ නෑ.![]()
![]()
![]()
class A{වග්ග ආ{
ජනතා අචල රිඨ්ඨ පධංඝ( උද්ධාන[] අර්ඝශ්){
යෝජිතකම්ම.අපේහි.අංකිථපාඨ("පඨිසන්ථෝ ලෝකථ!!!");
}
}
කියහන් බලන්න වෙනස![]()

System.out.println("Hello World!!!");class A{
public static void main(string[]args){
??????????????("??????");
}
}
ඔයා දත් මාම නේදඔව් ප්‍රාචීන පණ්ඩිත (2006)
අමුතු පාත් එකක් කියලා නැ. හැබැයි භාෂාවට ආස නිසා හෝ ඇම්මටම කරනවානම් මිසක් වාණිජමය ලාබයක් නම් නැත.
ප්‍රචීන භාෂෝපාකාර සංගමය තමයි නිසිබලධාරියා. මෙයාලා කිලෙන් කාලෙට එක්සැම් කෝල් කරනවා. ඒක බලාගෙන ඇප්ලයි කරාම හරි.
ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන කියලා විභාග තුනක් තියනවා. විෂය නිර්දේශය අරගෙන, ඔයා තනියෙන් සෙල්ෆ් ස්ටඩි කරලා තමා විභාගේ ලියන්න ඕනි. දැන් දැන් ක්ලාස් එහෙමත් තියනවා. කැමතිනම් යන්න පුලුවන්.
සිංහල පාලි හා සංස්කෘත භාෂා තුන අනිවාර්ය විෂයන්. සෑම සබ්ජෙක්ට් එකකම නිර්දිෂ්ඨ ග්රන්ථ ඇසුරින් පේපරයක් හා ව්‍යාකරණ පේපරයක් එනවා.
නිර්දිෂ්ට ග්රන්ථ වලට උදා -
ප්‍රාරම්භ අදිරයේදි
සිංහල වලදි පුජාවලිය, සංදේශ කාව්‍ය ඇතුලු තව පොත්
පාලි
මහවග්ග පාලියේ කොටස්,සංයුක්ත නිකාය කොටස්,ධම්මපදය කොටස්
සංස්කෘත
පංචතන්ත්‍රය, පද්‍යචූඩාමණි,වෛරාග්‍ය ශතක
මේ විදිහට මධ්‍යම හා අවසානයේ තියනවා.
භාෂා තුනේම ව්‍යාකරණ දැනන්න ඕනා. සංස්කෘත ලියන්න කියවන්න ඉගෙන ගන්න ඕනි. පාලි දැනගන්න ඕනා. ඒක නැතුව නම් කරන්න බැ.
කැමතිනම් ඒ තුන හා ඉතිහාසය වගෙ අමතර විෂයන් පවා කරන්න පුලුවන්.
පිරිවෙනක උගන්වන්න මධ්‍යම වලින් පවා පුලුවන්. අවසානය කරාම රාජකිය පණ්ඩිත වෙනවා. ඒක සමානයි රජයේ විශ්ව විද්‍යලයක මුලික උපාධියට සමානයි. ඊට පස්සේ රජයේම විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ඕනානම් කරන්නත් පුලුවන්.
උන්ද ඔපරේෂන් කරල මිනී මරන්නෙ?ආට් කරල ඩොක්ටර් එන්ජිනියරින් කරන උන් ඉන්නවා බන්
නැ බන් උන් පස්සේ එවා ඉගෙන ගත්තා පෞද්ගලිකව . එකෙක් නේපාල් ගිහින් ඩොකෙක් උනා . අනිකා ප්‍රයිවෙට් කැම්පස් එක්කින් IT ඩ්‍රිග්‍රියක් ගහලා දැන් රට ලක්ශ 8 විතර පඩි උඩ. උන් කියන්නේ ඉස්කෝලේ කියල දෙන්නේ උන් ආස නැති දේවල් නිසා උන්ට ආට් කරන්න උනා කියලා . ඩොකා උන එකාගේ ගමේ ඉස්කෝල තිබිල තියෙන්නේ කොමස් ආට් විතරයි . ඌට වෙන එක්කට යන්න වත්කමක් තිබිල නැ . කොමහරි ගේමක් ගහලා ඌ නේපාල් ගිහින් කොම ගියාද කියන එක නම් රහසක් ඌ කියාල නැඋන්ද ඔපරේෂන් කරල මිනී මරන්නෙ?
අපිත් මොලේ පාවිචි කරලා වැඩ කරන්න ඕන .නැත් නම් මේක තව තවත් වර්දනය වෙයි.