පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    අද උදේ පාන්දර ෂොප් එකට එකෙක් ආව ජොබ් එකක් හොයගෙන

    මූ මට කියනව...
    අනේ මහත්තයෝ මට මේ ෂොප් එකේ ජොබ් එකක් දෙන්නකො කියල

    මම කීව..
    ඈ පගර නැට්ටො... තෝයි මායි මේකෙ මොන මගුලක් කරන්නද..
    මම මේකෙ වැඩ ටික තනියම බලාගෙන ඉන්නෙ කියල...

    මේක ඒ පාර මට කියනව...
    ඉතිං සර් මට පුලුවන්නෙ සර් හරියට වැඩකරනවද කියල බලන්න කියල

    :angry::angry::angry:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ මාත් එන්නන්කෝ එහෙමනම් උබේ shop එකේ වැඩට
    මන් එලට බලන්නම් උබ එළකිරි වගේ වැඩ කරනවද කියල
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ane mawath ganinko ube shop ekata.mokada kiyanne?hamai kama oni bonnath oni innath oni

    මේ මාත් එන්නන්කෝ එහෙමනම් උබේ shop එකේ වැඩට
    මන් එලට බලන්නම් උබ එළකිරි වගේ වැඩ කරනවද කියල

    මම කොල්ලො සෙල්ලම නැවැත්තුවා බං...........:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කොල්ලො සෙල්ලම නැවැත්තුවා බං...........:P

    ඔව් ඔව් දැක්ක කට්ටිය කිව්වා ලොකු පෝලිමක් තිබ්බ කියල උඹට :P නවත්තපු එකම හොඳා :rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ ක්ලාස් එකේ හිටිය මේක බලන උඹල වගේම...
    කාඩ සෙට් එකක්.....

    දවසක් අපේ සාහිත්‍ය සර් සාහිත්‍ය පාඩමක් කරනව....

    එකෙක් හොදට නිදි..

    අපේ සර් අහනව... ඒයි බූරු පැටිය මම මෙහෙ ගිරිය කඩගෙන
    උගන්වනව... තමුසෙ හොදට නිදි නේද කියල...

    මෙන් අපේ පොර කියනව...
    කොහෙ නින්ද යන්නද සර්... සර්ගෙ කෑ ගැහිල්ලට උඩ ගිහින් ඇ‍හැරෙනව
    :rolleyes:
     

    Mozilla

    Well-known member
  • අපේ ක්ලාස් එකේ හිටිය මේක බලන උඹල වගේම...
    කාඩ සෙට් එකක්.....

    දවසක් අපේ සාහිත්‍ය සර් සාහිත්‍ය පාඩමක් කරනව....

    එකෙක් හොදට නිදි..

    අපේ සර් අහනව... ඒයි බූරු පැටිය මම මෙහෙ ගිරිය කඩගෙන
    උගන්වනව... තමුසෙ හොදට නිදි නේද කියල...

    මෙන් අපේ පොර කියනව...
    කොහෙ නින්ද යන්නද සර්... සර්ගෙ කෑ ගැහිල්ලට උඩ ගිහින් ඇ‍හැරෙනව
    :rolleyes:

    :eek: uba isskole giyada?:confused::confused: e ahawal ekakatada ban?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආපු එකාට වංකගිරිය පෙන්නුවද වතිල අයියේ?

    ඔය කියන ගිරියක් මූට තියෙන්ඩ එපෑ අනික් උන්ට පෙන්නන්න ... මූ දුවනගිරියක් බන් .. !! :P:lol: