පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    වතිලාවතී;9512066 said:
    මම ඇවිල්ල බලන්නම්කෝ හරියට වැඩ කරන්වද කියලා.. මේකට ආවහම මට පෙනුනා මෙයාගේ වැඩ...

    menna wathila wedage wife da kohedo ewilla....:rolleyes::rolleyes::rolleyes:
    name hetiyatanam 60 penala wage....:shocked::shocked::shocked:
    ethkota ape wathila wedage wayasa????:confused::confused::confused:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වතිලාවතී;9512066 said:
    මම ඇවිල්ල බලන්නම්කෝ හරියට වැඩ කරන්වද කියලා.. මේකට ආවහම මට පෙනුනා මෙයාගේ වැඩ...

    අපෝ ඔයා මොකෝ පඟරාවති කෙනෙක් උනේ මේ ගොබිලව බැඳලා ? :rolleyes::P යකඩෝ මාර ඇවටර් එකක්නේ මුගේ පවුලට තියෙන්නේ ? :rolleyes:
     
    menna wathila wedage wife da kohedo ewilla....:rolleyes::rolleyes::rolleyes:
    name hetiyatanam 60 penala wage....:shocked::shocked::shocked:
    ethkota ape wathila wedage wayasa????:confused::confused::confused:
    ඇයි මල්ලි අපේ එක්කෙනා වයස කීයක් කියලද කිව්වෙ..?? මාව හදපානේ උස්සන් එනකොට මට වයස 16 යි... එයාට 20 යි . දැන් අපි එක වහලක් යටට වෙලා අවුරුදු 35 ක් වෙනවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වතිලාවතී;9512097 said:
    දැන් ගොබිලා වුනාට ඒ කාලේ යස ඉලන්දාරියා..

    වෙන උන් හිටියෙම නැද්ද අක්කේ මුව ම කරගැහුවේ ? :rolleyes:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    :lol::lol::lol:
    11.gif
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිලාවතී;9512094 said:
    ඇයි මල්ලි අපේ එක්කෙනා වයස කීයක් කියලද කිව්වෙ..?? මාව හදපානේ උස්සන් එනකොට මට වයස 16 යි... එයාට 20 යි . දැන් අපි එක වහලක් යටට වෙලා අවුරුදු 35 ක් වෙනවා...

    වතිලාවතී;9512097 said:
    දැන් ගොබිලා වුනාට ඒ කාලේ යස ඉලන්දාරියා..

    වතිලාවතී;9512066 said:
    මම ඇවිල්ල බලන්නම්කෝ හරියට වැඩ කරන්වද කියලා.. මේකට ආවහම මට පෙනුනා මෙයාගේ වැඩ...

    තව ටිකක් වෙලා දගලපන් මම ඇඩ්මින්ට රිපෝට් කලා.............
     
    වෙන උන් හිටියෙම නැද්ද අක්කේ මුව ම කරගැහුවේ ? :rolleyes:
    අක්කා..?? ඔයාත් අපේ එක්කෙනාගෙ වයස කියලා තමයි මට කියලා තියෙන්නේ...

    මම නෙමෙයි අයියේ කරගැහැව්වේ.. එයයි මාව කරේ තියන් ආවේ..
     
    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    වතිලාවතී;9512121 said:
    ඉතිං මට මක්කයි... මම මේකේ පැලපදියං වෙන්න ආවේ නෑ.. හැබැයි අද එනවකෝ ගෙදර...

    apoi, wathila wedata deiyangema pihitai...:shocked::shocked::shocked:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපරාදෙ ඌව ගත්තනන් උට කියන්ඩ තිබ්බ කෙල්ලො Phone බූත් එකෙ චූ කරනවද කියල බලන්ඩ කියල :P:D:P