පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වතිලාවතී;9512066 said:
    මම ඇවිල්ල බලන්නම්කෝ හරියට වැඩ කරන්වද කියලා.. මේකට ආවහම මට පෙනුනා මෙයාගේ වැඩ...
    මේ.... උයා ගෑණියෙක්ද පිරිමියෙක්ද කියනවඩ ? ! :eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒ මක්කෙයි........... මට ෂුවර් නෑ උඹල මොකෙක් හරි උදේ ආවද කියල...........
    anju.r කිව්වා වගේ හුජ්ජ සුද්ද කර කර තමා ඌට ඉන්න වෙන්නෙ :lol::rofl::P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඌ අපහු යහතින් ගියද බන්..:eek::eek:මොකද උඹේ පොට් එකට ඇවිත් එකෙක් යහතින් ගියා කියල සුවර් නෑ නෙ එකයි අහන්නෙ .....;););)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ පල යන්න.. උඹේ ශොප් එක දැක්කහම දන්න කියන එකෙක් එනවද වැඩක් ඉල්ලගෙන...:nerd: අනිත් එක නොදන්න එකෙක් ආවත් උඹව දැක්කහම ඌ මලාට ඔතන ඉන්නේ නෑ.. :lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඌ අපහු යහතින් ගියද බන්..:eek::eek:මොකද උඹේ පොට් එකට ඇවිත් එකෙක් යහතින් ගියා කියල සුවර් නෑ නෙ එකයි අහන්නෙ .....;););)
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    අනේ පල යන්න.. උඹේ ශොප් එක දැක්කහම දන්න කියන එකෙක් එනවද වැඩක් ඉල්ලගෙන...:nerd: අනිත් එක නොදන්න එකෙක් ආවත් උඹව දැක්කහම ඌ මලාට ඔතන ඉන්නේ නෑ.. :lol::lol::lol:
    :confused::confused::confused::confused::eek::eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වතිලාවතී;9512066 said:
    මම ඇවිල්ල බලන්නම්කෝ හරියට වැඩ කරන්වද කියලා.. මේකට ආවහම මට පෙනුනා මෙයාගේ වැඩ...

    මෙන්න බොලෙ වෙදාගෙ හොර අල්ලන්ඩ වෙද හාමිනෙත් ඇවිල්ල...:love::love:

    (හොර ගෑනිද දන්නෑ...)
    :P:P:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වතිලාවතී;9512066 said:
    මම ඇවිල්ල බලන්නම්කෝ හරියට වැඩ කරන්වද කියලා.. මේකට ආවහම මට පෙනුනා මෙයාගේ වැඩ...

    වෙදා සුං...
    00020456.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "හුජ්ජ සුද්ද කිරීමට ඇබෑර්තු ඇත"

    කියලා පෝස්ටර් එකක් ගහපං කඩේ ඉස්සරහ :P :rofl: