පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    ඔය වගේ කරුනු වල මගේ දැනුම ඝට්ටනය වෙන තැනක් තියෙනවා.
    මේ උදාහරනෙම ගත්තොත් බිම්බිසාර රජතුමා සෑ මලුවේ සෙරෙප්පු දාගෙන ගිය නිසා තමයි කකුල් පැලීමට ලක් උනේ කියනවා. ඉතින් අපි හිතමු තව මනුස්සයෙක් ඔය සෑ මලුවට අඩියවත් තියන්නේ නෑ.නමුත් බිම්බිසාර රජතුමාට සෑ මලුවට යන්න තරම් හරි පින් සිතක් පහල උනා. ඒ උනාට අන්තිමට උනේ ඒකේන් උනේ පවක්ලු. එහෙම බැලුවම අසාදාරණයිනේ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පින් සිත නිසා ඈති උන පිනට වෙනම විපාක තියෙනවා. අකුසලයක් කලා නම් එකට වෙනම විපාක තියෙනවා
    ඔය වගේ කරුනු වල මගේ දැනුම ඝට්ටනය වෙන තැනක් තියෙනවා.
    මේ උදාහරනෙම ගත්තොත් බිම්බිසාර රජතුමා සෑ මලුවේ සෙරෙප්පු දාගෙන ගිය නිසා තමයි කකුල් පැලීමට ලක් උනේ කියනවා. ඉතින් අපි හිතමු තව මනුස්සයෙක් ඔය සෑ මලුවට අඩියවත් තියන්නේ නෑ.නමුත් බිම්බිසාර රජතුමාට සෑ මලුවට යන්න තරම් හරි පින් සිතක් පහල උනා. ඒ උනාට අන්තිමට උනේ ඒකේන් උනේ පවක්ලු. එහෙම බැලුවම අසාදාරණයිනේ.

    ------ Post added on Apr 17, 2022 at 7:19 AM

    ටොක්කක් අනින්න ඕනේ බොරු කියනවට
    https://elakiri.com/threads/පාවහන්-දාගෙන-පන්සලේ-ඇවිදීම-ඉතාමත්-බරපතල-අකුසල-කර්මයක්.1970562/
    ------ Post added on Apr 17, 2022 at 7:27 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පන්සල්වල ඕනේ තරම් සෙරෙප්පු දාගෙන ඇවිදින අය දැකල තියෙනවා. කකුල් පැලුනෙ බිම්බිගෙ විතරද
    කර්මය කාටත් වෙනසක් කරන්නෑ , අනික් අයටත් අවස්තාව අවාම අකුසල් විපාක දෙවි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,967
    167,777
    113
    එකමත් එක රටක
    පන්සලේ ම ඉන්න හාමුදුරුවෝ ත් සෙරෙප්පු දාන්න එපාද ? ඔය ඕන තරම් දාගෙන ඉන්නේ . පාවහන් දැමීමේ අරමුණ වත් තේරුම් ගන්න බැරි බණෙන් ඇති වැඩක් නෑ .
     
    • Like
    Reactions: u_make_me_sick_

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙකෙ කියන දෙයවත් හරියට අහල නෑහනේද? මෙකෙන් කියන්නෙ පන්සලේ නෙමේ, පවහන් දාගෙන චෙත්ය මලුව පාගලා තියෙන්වා. පන්සලෙ කොහෙ හරි නෙමේ

    පන්සලේ ම ඉන්න හාමුදුරුවෝ ත් සෙරෙප්පු දාන්න එපාද ? ඔය ඕන තරම් දාගෙන ඉන්නේ . පාවහන් දැමීමේ අරමුණ වත් තේරුම් ගන්න බැරි බණෙන් ඇති වැඩක් නෑ .

    ඔයවගෙ කතාවලට කියන්නේ "බොරු කතා" කියල
    කවුද කියන්නේ බොරු කියල
    ------ Post added on Apr 17, 2022 at 7:38 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,967
    167,777
    113
    එකමත් එක රටක
    මෙකෙ කියන දෙයවත් හරියට අහල නෑහනේද? මෙකෙන් කියන්නෙ පන්සලේ නෙමේ, පවහන් දාගෙන චෙත්ය මලුව පාගලා තියෙන්වා. පන්සලෙ කොහෙ හරි නෙමේ
    චෛත්‍ය කියන්නේ මිනිස්සු පසු කාලෙක හදාගත්ත දෙයක් නේ.. ඕක හදනකන් කොච්චර මිනිස්සු පාවහන් දාගෙන ගිහින් ඇත්ද ?
    ඔය වගේ මිනිස්සු හදාගත්ත යම් සංස්කෘතියකට විතරක් අයිති දේවල් මත මනුෂ්‍යාගේ පැවැත්ම තීරණය කරන් එක හෙන මෝඩයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,107
    1
    58,456
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෙරෙප්පු දාන්නේ නැත්තෙ චාරිත්‍රයක් විදිහට. ඒක නිවනට කිසි අදාලත්වයක් නෑ.

    ත්‍රිපිටකයේ කිසිම තැනක සෙරෙප්පු දැමීමේ අකුසලයක් ගැන කියවෙන්නේ නෑ. එහෙම තියෙනවනම් උපුටා දක්වන්න
     
    • Like
    Reactions: u_make_me_sick_

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    හාමුදුරුවෝ ඔය පාපයෙන් ව්‍යුක්තයිද.මොකද මං දැකලා තියෙනවා හාමුදුරුවෝ යන්නෙත් සෙරෙප්පු දාගෙන
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    හාමුදුරුවෝ ඔය පාපයෙන් ව්‍යුක්තයිද.මොකද මං දැකලා තියෙනවා හාමුදුරුවෝ යන්නෙත් සෙරෙප්පු දාගෙන
    eyala hadapu paw pin ne ithin eyalata ewa adala na
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    චෛත්‍ය කියන්නේ මිනිස්සු පසු කාලෙක හදාගත්ත දෙයක් නේ.. ඕක හදනකන් කොච්චර මිනිස්සු පාවහන් දාගෙන ගිහින් ඇත්ද ?
    ඔය වගේ මිනිස්සු හදාගත්ත යම් සංස්කෘතියකට විතරක් අයිති දේවල් මත මනුෂ්‍යාගේ පැවැත්ම තීරණය කරන් එක හෙන මෝඩයි.
    චෛත්‍ය පස්සෙ කෑලෙක හදපු එකක් නේමේ, බුදුන්ගේ කලෙත් චෛත්‍ය තිබුනා.
    මේ බුදු හමුදුරුවන්ට කලින් හිටපු හෑම බුදු කෙනෙක්ගේම කාලෙකම චෛත්‍ය තිබුනා

    හාමුදුරුවෝ ඔය පාපයෙන් ව්‍යුක්තයිද.මොකද මං දැකලා තියෙනවා හාමුදුරුවෝ යන්නෙත් සෙරෙප්පු දාගෙන
    කාට උනත් එක අදාලයි, හාමුදුරුවෝ කියල වෙනසක් නෑහ
    ------ Post added on Apr 17, 2022 at 11:47 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,967
    167,777
    113
    එකමත් එක රටක
    චෛත්‍ය පස්සෙ කෑලෙක හදපු එකක් නේමේ, බුදුන්ගේ කලෙත් චෛත්‍ය තිබුනා.
    මේ බුදු හමුදුරුවන්ට කලින් හිටපු හෑම බුදු කෙනෙක්ගේම කාලෙකම චෛත්‍ය තිබුනා
    computer එකත් ඒ කාලේ තිබ්බද ?
    කලින් බුදුන්ගේ කාල වල තිබ්බ චෛත්‍යක් තියන තැනක් වත් කියන්න
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනෙ මන්දා බන් මේකෙ බුද්දාගම අල්ලලා ත්‍රෙඩ් දාන උන්නම්