දැන් දිවයින ඉස්සර දිණමිණ වගේ හිතලු ලියන්නේ ලැප් ටොප් මාධ්‍ය වේදියෝ රෙදි නැතුව කඩේ යනවා.
trueමේ භූත ආණ්ඩුව හොඳ වෙලාවට 2005 පත් නොවුනේ , එහෙනම් වෙන හරිය කෙසේ වෙතත් මෙහෙම එලකිරි එන්නවත් අපිට ප්රභාකරන් මහත්තයගෙන් අවසර ගන්න වෙයි

ඇයි බන් අපෙ රටෙ පැත්ත ගන්න බැරි මෙ ඉන්න නායකයන්ට ?
මේ භූත ආණ්ඩුව හොඳ වෙලාවට 2005 පත් නොවුනේ , එහෙනම් වෙන හරිය කෙසේ වෙතත් මෙහෙම එලකිරි එන්නවත් අපිට ප්රභාකරන් මහත්තයගෙන් අවසර ගන්න වෙයි



එක පාරක් ලිපිය කියවපන් නොදැක්කා වගෙ යන්න එපා බන් උබලත් අපිත් අපෙ රටට් ආදරෙනෙ වගකිමෙන් කියන කතාවක් මෙ ජතික පුත්පතක නැතිව විමෙලෙගෙ සයිට් නෙමෙ
උබටත් ඉතින් නටන්න නාඩගමක් තියෙන්න එපැයි.. .. හොදයි ඉතින් .. රටේ නීතියක් තියෙනවා මේ පරීක්ෂණය නීති විරෝදී නම්,උබ රට ඔය කියන තරම් ආදරේ නම් මෙතන කොටන්නේ නැතුව නීති මගින් පියවර ගන්න පෙස්සමක් හරි ගහපන් බන් ..
http://www.elakiri.com/forum/showthread.php?t=1665319&page=16
ඒකනේ බං උසාවි ගහින් නඩුවක් දාලා රට බේර ගනින්...මෙතන ලොරි ටෝක් දෙන්නේ නැතුව 
UPFA හයිජැක් කරපු ෙප්ජ් ඒෙක් හම්බයයි සිංහල ඒවුනුයි ඔක්ෙකාම ඒක පැත්තක සිංහල ඒවුන්ට අමු කැවිලද දන්ෙන නෑ... ෙම්ෙක ඉන්න යහපාලන ෙපාන්නයින් පරම්පරාගත යූඒන්පී ඉතින් උන්ට ෙහන ගැහුවත් උන්ෙග මතය ෙවනස් කරන්ෙන නෑ ඒෙකක් ෙදන්ෙනක් අැෙරන්න



mamath oka danna ban hitiye umba dala tiyenawa dwnui dekke.oka vitrak nemei me anek link walath tiyenne etta vistara.
http://www.divaina.com/2015/03/08/feature07.html
http://www.divaina.com/2015/03/08/feature13.html
http://www.divaina.com/2015/03/08/feature12.html
දැන් දිවයින ඉස්සර දිණමිණ වගේ හිතලු ලියන්නේ..... ලැප් ටොප් මාධ්‍ය වේදියෝ රෙදි නැතුව කඩේ යනවා.

