පාවා දුන්නාද.....

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    SL vs IND තරගය පාවා දුන්නාද.....
    in-sl05GossipLankaNews.jpg
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    IPL එකේදී මාලිංගට සල්ලි දීල කෝලි ලට practice කෙරෙව්වේ මේවට තමයි ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පිස්සුද යකෝ:growl:
    මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්:growl:

    පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
    well played india
    better luck next time for us.. :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පිස්සුද යකෝ:growl:
    මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්:growl:

    පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
    well played india
    better luck next time for us.. :yes:

    malingaya ball karanakota para indiyan karayo ka gahuwa no ball kiyala.ethakota malingaya IPL gahanakota u danne no ball nemeida danne naha.para indian ballo hadi gavilama pala.:angry::angry::angry::angry:
     
    chill man.. ගිහින් ice cream එකක් කාල cool down වෙයන්.. මැච් එක පැරදුනාම හිතට අමාරුයි තමයි.. ගනන් ගන්න එපා.;)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කැතයි බං පැරදුන විදිහනං

    ape unta indiyawath ekka gahanna baha ban.ape un unwa dakkahama wewlanawa nathnam wena mokak hari othana thiyenawa api nodanna.:angry:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පිස්සුද යකෝ:growl:
    මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්:growl:

    පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
    well played india
    better luck next time for us.. :yes:

    මචන් උබ තාම පොඩි වැඩියි... ටීම් එකම නෙමෙයි පාවලා දුන්නේ මාලිංග....

    මචන් මැච් පරදිනවා... මෙහෙම කැත විදිහට පරදින්නේ නෑ..
    අයි.පී.එල් එක නිසා මූ ටෙස්ට් ගහන එක නැවැත්තුවා...
    මචන් උබ බලපන් හොඳට මූ අයි.පි.එල් එකෙයි මේවගෙයි බෝල් කරන වෙනස....
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ape unta indiyawath ekka gahanna baha ban.ape un unwa dakkahama wewlanawa nathnam wena mokak hari othana thiyenawa api nodanna.:angry:
    මේක තමා බං... australia යා වට ගහපු අපිට ඇයි බැරි ඉන්දියන් උන්ව පරද්දන්න... යටින් සීන් එකක් අනිවා තියෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේක තමා බං... australia යා වට ගහපු අපිට ඇයි බැරි ඉන්දියන් උන්ව පරද්දන්න... යටින් සීන් එකක් අනිවා තියෙනවා

    :yes::(