


පිස්සුද යකෝ
මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්
පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
well played india
better luck next time for us..![]()




malingaya ball karanakota para indiyan karayo ka gahuwa no ball kiyala.ethakota malingaya IPL gahanakota u danne no ball nemeida danne naha.para indian ballo hadi gavilama pala.![]()

කැතයි බං පැරදුන විදිහනං

පිස්සුද යකෝ
මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්
පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
well played india
better luck next time for us..
ape unta indiyawath ekka gahanna baha ban.ape un unwa dakkahama wewlanawa nathnam wena mokak hari othana thiyenawa api nodanna.![]()










කැතයි බං පැරදුන විදිහනං
මේක තමා බං... australia යා වට ගහපු අපිට ඇයි බැරි ඉන්දියන් උන්ව පරද්දන්න... යටින් සීන් එකක් අනිවා තියෙනවාape unta indiyawath ekka gahanna baha ban.ape un unwa dakkahama wewlanawa nathnam wena mokak hari othana thiyenawa api nodanna.![]()
මැච් බලන එකෙක් කිව්වනං දුක නෑuba wge ewun baladdi paradenawa thamai ban

මේක තමා බං... australia යා වට ගහපු අපිට ඇයි බැරි ඉන්දියන් උන්ව පරද්දන්න... යටින් සීන් එකක් අනිවා තියෙනවා

