පාවා දුන්නාද.....

love.you

Member
Jul 15, 2010
871
130
0
your Heart
පිස්සුද යකෝ:growl:
මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්:growl:

පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
well played india
better luck next time for us.. :yes:

:yes: :yes: :yes: :yes: :yes:

kamak ne ban ilanga eka dinamu loke anthima match eka nemene oka
 
3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
මේක තමා බං... australia යා වට ගහපු අපිට ඇයි බැරි ඉන්දියන් උන්ව පරද්දන්න... යටින් සීන් එකක් අනිවා තියෙනවා

මචං අද මැච් එකේදි අපි හොදට බැට් කලා.....:):)
ඒත් ෆීල්ඩින්,බෝලිං ඕනකමකින් උනේ නෑ......:no:කට්ටිය අතර එකමුතුවක් තිබ්බෙ නෑ.....:no:
කතා වෙලා ෆීල්ඩින් කලේ නෑ.:no:....ඒක නිසා ගන්න පුලුවන් කැචස් මිස් උනා.....:sorry::sorry:
මම දන්නෙ නෑ ගේම් එක පාවා දුන්නද කියලා.....:eek::eek::eek:
ඒත් මේ දේ සිද්ද වෙච්ච විදිය අනුව නම්,හිතෙන්නෙ මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලා තියෙනවා කියලයී......:yes::yes::yes::rolleyes::rolleyes::confused::confused:
 
TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    kawagen kawe na mehema kaamak,india batting nam ada patta
    ape eweun kohomath ithin poddak loku seen runs godak awama
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    malingaya ball karanakota para indiyan karayo ka gahuwa no ball kiyala.ethakota malingaya IPL gahanakota u danne no ball nemeida danne naha.para indian ballo hadi gavilama pala.:angry::angry::angry::angry:

    hadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama palahadi gavilama pala
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET

    අනේ යකෝ පාවල දුන්න නම් ඩිල්ශාන් මොන රෙද්දකටද 160ක් ගහන්නෙ
    මුන්ට මෝල් වෙලාද කොහෙද?
    මාලින්ගය බෝල් කරපු විදිහ අවුල් තමයි..:dull::dull:
    ඒත් ඉන්දියන්කාරයො ප්‍රෙශර් එක ගන්නෙ නැතුව ගැහුව හැටි නම් කියල වැඩක් නෑ බන්
    තරග පාවා දීල කියල බොරු ප්‍රචාර යවන්නැතුව හිටියනම් හරි බන් අපි මේ වෙලාවෙ ..:baffled:
    මෙහෙම ප්‍රචාර යැවීමෙන් වෙන්නෙ අපේ ක්‍රීඩකයන්ගෙ මානසික මට්ටම් බිඳ වැට්ටවීමක්
    හැමදාම දිනන්න බෑ එත් පරාජයත් බාර ගන්න පුරුදු වෙයන් ..
    මොනව උනත් ඉන්දියාව මරු ගැහිල්ලක්නෙ ගැහුවෙ

    :):):):)
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    +1 ape ewun ohoma score karoth oya wage karanawamai ban

    aniwa :( kohoma unath , dan + runrate ekak tiyena hinda sahimakata pathwenan puluwan ape unta

    අද දවසේ ඉන්දියාව ලංකාවට වඩා හොදට සෙල්ලම් කලා...
    දිණුවත් පැරදුනත් අපි ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඉන්නවා :):):)
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    aniwa :( kohoma unath , dan + runrate ekak tiyena hinda sahimakata pathwenan puluwan ape unta

    අද දවසේ ඉන්දියාව ලංකාවට වඩා හොදට සෙල්ලම් කලා...
    දිණුවත් පැරදුනත් අපි ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඉන්නවා :):):)
    :yes::yes:
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මචං අද මැච් එකේදි අපි හොදට බැට් කලා.....:):)
    ඒත් ෆීල්ඩින්,බෝලිං ඕනකමකින් උනේ නෑ......:no:කට්ටිය අතර එකමුතුවක් තිබ්බෙ නෑ.....:no:
    කතා වෙලා ෆීල්ඩින් කලේ නෑ.:no:....ඒක නිසා ගන්න පුලුවන් කැචස් මිස් උනා.....:sorry::sorry:
    මම දන්නෙ නෑ ගේම් එක පාවා දුන්නද කියලා.....:eek::eek::eek:
    ඒත් මේ දේ සිද්ද වෙච්ච විදිය අනුව නම්,හිතෙන්නෙ මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලා තියෙනවා කියලයී......:yes::yes::yes::rolleyes::rolleyes::confused::confused:

    :yes::yes::yes: අද නම් මහ චාටර්
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Lasith Malinga 7.4 96 :(:(

    images
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ආයෙ කතා දෙකක් නෑ අප්‍රේල් 02 වෙනිදා ආපහු ඇස් පනාපිට දැකගත්තා වගේ තමා :oo:
    ජිනීවා වල ඉන්දියන් වෝට් එක ලංකාවට ශුවර් :rofl:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    පිස්සුද යකෝ:growl:
    මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්:growl:

    පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
    well played india
    better luck next time for us.. :yes:

    100% agree with :):)