පිස්සුද යකෝ
මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්
පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
well played india
better luck next time for us..

kamak ne ban ilanga eka dinamu loke anthima match eka nemene oka
පිස්සුද යකෝ
මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්
පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
well played india
better luck next time for us..

මේක තමා බං... australia යා වට ගහපු අපිට ඇයි බැරි ඉන්දියන් උන්ව පරද්දන්න... යටින් සීන් එකක් අනිවා තියෙනවා


කට්ටිය අතර එකමුතුවක් තිබ්බෙ නෑ.....
....ඒක නිසා ගන්න පුලුවන් කැචස් මිස් උනා.....











+1 ape ewun ohoma score karoth oya wage karanawamai banna na eka nam wenna ba, ape un mukla idala lesiyata aran gahuwa ekai apita kela une
malingaya ball karanakota para indiyan karayo ka gahuwa no ball kiyala.ethakota malingaya IPL gahanakota u danne no ball nemeida danne naha.para indian ballo hadi gavilama pala.![]()






ape un 500k gahuwanam mun ekath overs 40 gahana size ekak tibbe
සිරාවට+1 ape ewun ohoma score karoth oya wage karanawamai ban
kohoma unath , dan + runrate ekak tiyena hinda sahimakata pathwenan puluwan ape unta


aniwakohoma unath , dan + runrate ekak tiyena hinda sahimakata pathwenan puluwan ape unta
අද දවසේ ඉන්දියාව ලංකාවට වඩා හොදට සෙල්ලම් කලා...
දිණුවත් පැරදුනත් අපි ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඉන්නවා


මචං අද මැච් එකේදි අපි හොදට බැට් කලා.....
ඒත් ෆීල්ඩින්,බෝලිං ඕනකමකින් උනේ නෑ......කට්ටිය අතර එකමුතුවක් තිබ්බෙ නෑ.....
කතා වෙලා ෆීල්ඩින් කලේ නෑ.....ඒක නිසා ගන්න පුලුවන් කැචස් මිස් උනා.....
මම දන්නෙ නෑ ගේම් එක පාවා දුන්නද කියලා.....
ඒත් මේ දේ සිද්ද වෙච්ච විදිය අනුව නම්,හිතෙන්නෙ මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලා තියෙනවා කියලයී......![]()


අද නම් මහ චාටර්

ආයෙ කතා දෙකක් නෑ අප්‍රේල් 02 වෙනිදා ආපහු ඇස් පනාපිට දැකගත්තා වගේ තමා
ජිනීවා වල ඉන්දියන් වෝට් එක ලංකාවට ශුවර්![]()



පිස්සුද යකෝ
මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්
පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?
well played india
better luck next time for us..

