පාවා දුන්නේ නැත්නම් ඇයි කලබල?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ඊලඟ අවුරුදු 5 රට කරගෙන යන හැටි පත්වෙන්නත් කලින්ම, කල්තියාම ඔන්න කියලා තියෙනවා ලංකාවෙම ජෝකර් කෙනෙක්

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒවා මාර ලොජික්, වැරැද්දක් නැත්නම් ට්වීට් කරන්නෙ නැතුව කට වහන් නිකන් ඉන්න ඕන?!!
    කට වහන් හිටියනං ඕකුං කියන්නේ "මෙච්චර චෝදනාවක් තියෙද්දී ඇයි සද්ද නැතුව ඉන්නේ තමන් නිර්දෝෂී නං මේවට උත්තර දෙන්න වගකීමක් තියෙනව සද්ද නැතුව ඉන්නේ කපටිකමට" කියල.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    ඒවා මාර ලොජික්, වැරැද්දක් නැත්නම් ට්වීට් කරන්නෙ නැතුව කට වහන් නිකන් ඉන්න ඕන?!!

    1592577548243.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන්ගේ ගොන් ලොජික් හින්දා ලන්කාවම පීචන් වෙනවා. මෑච් එක වික්කා නම් යකෝ අවුරුදු 10 ක් පොල් ගෑවද? මුන්ට චන්දයක් ලන් වෙනකොට මොනවා හරි සෙල්ලමක් දාන්න ඕනේ වෙනවා. ඉස්සෙල්ලම හොයන්න ඕනේ බුකි කාරයෝ ගෑන. උන් තමා තරග ෆික්ස් කරන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    I don't like to believe stupid mahindana over that great players like sanga and mahela.
    එහෙම හිතන්න එපා. අද කාලේ අම්මා තාත්තාව වත් විශ්වාස කරන්න බෑ. මහේලයි සංගයි සල්ලි වලට සිංහළුන්ට ලොවෙත් නැති වස ජාති කවපු පොවපු එවුන්. ඒ නිසා උබ උන් දෙන්නගෙ රෙපුයුටේශන් එකට අන්ධ වෙන්න එපා. රට වෙනුවෙන් සෙල්ලම් කරා, සෙන්චරි දැම්මා, හයේ ඒවා ගැහුවා, කප් ගෙනාව කියන ඒවා ෆෑන් කෙනෙක් වෙන්න හේතු මිසක්. කෙනෙක්ව විශ්වාස කරන්න හේතු නෙවේ. මහින්දානන්දලා ඇතුලු දේශපාළුවො විශ්වාස කරන්න තරම් අපි ගොන්නුත් නෙවේනෙ. ඒ නිසා අපි ඇත්ත මොකක්ද කියලා හොයමු.
    මුන්ගේ ගොන් ලොජික් හින්දා ලන්කාවම පීචන් වෙනවා. මෑච් එක වික්කා නම් යකෝ අවුරුදු 10 ක් පොල් ගෑවද? මුන්ට චන්දයක් ලන් වෙනකොට මොනවා හරි සෙල්ලමක් දාන්න ඕනේ වෙනවා. ඉස්සෙල්ලම හොයන්න ඕනේ බුකි කාරයෝ ගෑන. උන් තමා තරග ෆික්ස් කරන්නේ
    කේස් ගියාම එකට එකතුවෙලා කරපු කුපාඩිකම් අවුරුදු ගානක් ගියාට පස්සෙත් වමාරන යාළුවො අපි හැමෝටම ඉන්නවා. ඔය වගේ වමාරන සීන් වලින් මිනිමැරුම් හොරකම් අහුවෙලත් තියෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම හිතන්න එපා. අද කාලේ අම්මා තාත්තාව වත් විශ්වාස කරන්න බෑ. මහේලයි සංගයි සල්ලි වලට සිංහළුන්ට ලොවෙත් නැති වස ජාති කවපු පොවපු එවුන්. ඒ නිසා උබ උන් දෙන්නගෙ රෙපුයුටේශන් එකට අන්ධ වෙන්න එපා. රට වෙනුවෙන් සෙල්ලම් කරා, සෙන්චරි දැම්මා, හයේ ඒවා ගැහුවා, කප් ගෙනාව කියන ඒවා ෆෑන් කෙනෙක් වෙන්න හේතු මිසක්. කෙනෙක්ව විශ්වාස කරන්න හේතු නෙවේ. මහින්දානන්දලා ඇතුලු දේශපාළුවො විශ්වාස කරන්න තරම් අපි ගොන්නුත් නෙවේනෙ. ඒ නිසා අපි ඇත්ත මොකක්ද කියලා හොයමු.

    කේස් ගියාම එකට එකතුවෙලා කරපු කුපාඩිකම් අවුරුදු ගානක් ගියාට පස්සෙත් වමාරන යාළුවො අපි හැමෝටම ඉන්නවා. ඔය වගේ වමාරන සීන් වලින් මිනිමැරුම් හොරකම් අහුවෙලත් තියෙනවා.

    වෙන්න පුලුවන්. ඒ වුනාට ඔය වගේ වගකිවයුතු කෙනෙක් ඔහොම නිකන් ටෝක්ස් අත ඈරියම ඉන්දියාවේ එවුන්ගේ තත්වේ මොකක්ද? උන් ඈත්තටම දිනුවා නම් උන්ගේ ජයග්‍රහණය හෑල්ලු වෙනවනේ බන්. ඈත්තටම මහින්දානන්ද ලග සාක්ෂි තියෙනවා නම් එයා කරන්න තිබ්බේ පෑමිනිල්ලක් දාන එක. අර ගමේ ගෝඩේ අබිලින් සීන් වලට ජාතයන්තර මට්ටමේ දෙයක් ගාව ගත්තම ලොකෙටම ගද යනවා. මට මතකයි නවිනීදන් පිල්ලෙට මර්වින් සිල්වා විවාහ යෝජනාවක් කලා. ඒවා මචන් ගමේ ගොඩේ බයියන්ට ආතල් සීන්. ඒත් රටින් පිටට ගියාම ලන්කාව චා වෙනවා
     
    අපිට තියෙන්නෙ ප්‍රශ්නෙ උන්ගෙ හෑල්ලුව නෙවේනෙ බන්. ක්‍රිකට් අපේ ඇට මිදුලු වලටම කිඳා බැහැපු දෙයක්නෙ. අපි මෙහෙ දහසක් බලාපොරොත්තු තියාගෙන බලපු කප් එක අන්තිමේදී ෆික්ස් කරා කිව්වම දැනන දුක? එහෙම දෙයක් වෙලා තියෙනව නම් ඒවට සම්බන්ධ ක්‍රීඩකයො හිරේ දාන්න ඕන. දේශපාළුවො ඉන්න්ව නම් උන්වත් දාන්න ඕන. එහෙම දෙයක් වෙලා නැත්නම් මූව හිරේ දාන්න ඕන. මට නම් කොයිකත් එකයි රට පිරිසිඳු වෙන එකනෙ වෙන්නෙ.
     
    • Like
    Reactions: kasun090354t

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    match එක විකුණුව කිව්වම play කරපු එවුන් උත්තර දෙන්නේ නැතුව පොලිසියෙන් උත්තර දෙන්නද?
     
    • Like
    Reactions: saturn

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගිය අවරුදු 5ගියේ මෙහෙමලු

    Arjuna Ranatunga says 2011 World Cup final was fixed, seeks probe
    2 min read . Updated: 14 Jul 2017, 07:10 PM ISTAFP
    Former cricketer Arjuna Ranatunga levels match-fixing allegations against the 2011 World Cup final between India and Sri Lanka, demands investigation

    Topics
    2011 World Cup finalIndia vs Sri LankaSri LankaArjuna Ranatungamatch fixinginvestigationscricketsports

    Colombo: Former Sri Lanka skipper Arjuna Ranatunga on Friday demanded an investigation into the country’s 2011 World Cup final defeat by India amid allegations of match fixing.
    Ranatunga, 53, in a video posted on his Facebook page, said he was shocked by Sri Lanka’s six-wicket defeat in the final at the Wankhede stadium in Mumbai.
    “I was also in India giving commentaries at the time. When we lost, I was distressed and I had a doubt," Ranatunga said. “We must investigate what happened to Sri Lanka at the 2011 World Cup final."
    “I cannot reveal everything now, but one day I will. There must be an inquiry."
    Without giving names, Ranatunga said players could not hide the “dirt" with their clean white cricket clothing.
    Sri Lanka, batting first, scored 274-6 off 50 overs and appeared in a commanding position when Indian superstar Sachin Tendulkar was caught for 18. India turned the game dramatically thanks partly to poor fielding and bowling by Sri Lanka.
    Local media have raised suspicions of Sri Lankans throwing the match, but there was no formal call for an investigation till Ranatunga’s outburst.
    Ranatunga’s spokesman Thamira Manju told AFP that he was writing to President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe complaining about the state of cricket in the country.
    There have been recriminations in the country since Sri Lanka suffered a humiliating 3-2 loss to bottom-ranked Zimbabwe in a five-match one-day series on home soil this month.
    There is also growing tension between Sri Lankan sports authorities and players about the use of managers, including an agent who represents more than half the national team.
    Sports minister Dayasiri Jayasekera has said he wants to regulate agents in cricket in a bid to prevent the possibility of one individual fixing matches using a network of players under his management.
    Former Skipper Kumar Sangakkara, who led Sri Lanka in the 2011 World Cup defeat, has publicly defended his manager, a foreign national, who is also an agent for many other local players.
    Last year, the International Cricket Council imposed a three-year ban on a top Sri Lankan official Jayananda Warnaweera for failing to cooperate with an anti-corruption investigation.
    Warnaweera, a former Test player who was facing a two-year domestic ban over allegations of involvement in match-fixing, failed to attend interviews with an ICC anti-corruption unit.
    Sri Lankan players and umpires have been accused of match fixing in the past, but Warnaweera was the high ranking official to be found guilty and penalised.
    Sri Lanka’s cricket board suspended a fast bowling coach and sacked a part-time employee for their alleged roles in approach to two Sri Lankan players to arrange a defeat by West Indies at Galle in October 2015.
    An unnamed man linked to a bookmaker had offered the two players some Rs10 million (around $70,000) to lose the match.
    Betting is illegal in most of the cricket-mad Indian subcontinent, but backstreet bookmakers -- many with underworld links -- still flourish.
    Although no big-name Sri Lankan player has ever been convicted of corruption, several former stars have made allegations of match fixing or spot-fixing -- when players deliberately bowl or field badly to give away a set number of runs.
    https://www.livemint.com/Sports/s1h...ays-2011-World-Cup-final-was-fixed-seeks.html

    -------------------------------------------------
    පරීක්ෂණ කරන එක හොදයි icc එකෙන් .

    ග්රැඋ එකේ කෙස් එකට තමයි මුන් මේ දගලන්නේ . අලුත්ගමගේ තිලනාග ට නම් එකෙක් වත් චන්දෙ දෙන්න එපා .
    එක නැත්නම් වෙන ප්‍රශ්නයක් යට ගහන්න බොරු මර්තුරුකාව උඩට ගෙනාවා .
    lrt එක තමයි ඔලුවට එන්නේ හැබැයි
     
    • Like
    Reactions: Boralugoda01

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    එහෙම හිතන්න එපා. අද කාලේ අම්මා තාත්තාව වත් විශ්වාස කරන්න බෑ. මහේලයි සංගයි සල්ලි වලට සිංහළුන්ට ලොවෙත් නැති වස ජාති කවපු පොවපු එවුන්. ඒ නිසා උබ උන් දෙන්නගෙ රෙපුයුටේශන් එකට අන්ධ වෙන්න එපා. රට වෙනුවෙන් සෙල්ලම් කරා, සෙන්චරි දැම්මා, හයේ ඒවා ගැහුවා, කප් ගෙනාව කියන ඒවා ෆෑන් කෙනෙක් වෙන්න හේතු මිසක්. කෙනෙක්ව විශ්වාස කරන්න හේතු නෙවේ. මහින්දානන්දලා ඇතුලු දේශපාළුවො විශ්වාස කරන්න තරම් අපි ගොන්නුත් නෙවේනෙ. ඒ නිසා අපි ඇත්ත මොකක්ද කියලා හොයමු.

    කේස් ගියාම එකට එකතුවෙලා කරපු කුපාඩිකම් අවුරුදු ගානක් ගියාට පස්සෙත් වමාරන යාළුවො අපි හැමෝටම ඉන්නවා. ඔය වගේ වමාරන සීන් වලින් මිනිමැරුම් හොරකම් අහුවෙලත් තියෙනවා.
    Amma thaththa wath wiswasa karanna be kiyala hithanawanam ithin mekedi mahela sanga Gena seka karana awiswasa karana eka pudumayak newey. Un denna Salli walata peni hitapu ad walin un karala thiyana seewaya awathakseru karanna be. Ad Wala karanna raga pemak bawa oone ekek dannawane. Un rate mama looketa genichcha thamange dakshathawayen hamba Kara gaththa un.
    Mokak Hari chodanawak karanam eeka oppu karanna oone. Oona gonekuta Oona kathawak kiyanna puluwan. Hebey chodana oppu wana thek Ara gon mahindanandayata wada mama nam sanga mahela kiyana de wiswasa karanawa.