පාවා දුන්නේ නැත්නම් ඇයි කලබල?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහින්දානන්දලා රත්තරන්ලා දම්මලා මොකක් හරි ගොන් කතාවක් කිවුවම ටික දවසක් මිනිස්සු ඒක පස්සෙ දුවනවා. ඒක යට යනකොට ආයිත් අලුත් එකක් ගේනවා. ඕක තමයි ක්‍රමේ!
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රෙස්පෙක්ට්

    BqlR62f.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    දැන් මුන්ගේ විරුවො නැද්ද බන් ක්‍රිකට් විරුවො
    රනවිරුවො
    රටවිරුවෝ
    ඊගාවට අරින්නේ බලහන් සුව විරුවන්ට 🤣🤣🤣🤣 බලමු GMOA මොකද කරන්නේ කියලා

    බලහන් පහුගිය ටිකේ උනත් රාජ්‍ය සේවකයින් මොනතරම් කැපකිරිම් කරාද. මුන්ගේ චන්ද පේරේත කමට හා උන්ගේ වන්දිබට්ටයන් සතුටු කිරිමට උන්ව යෝදාගන්න හැටි.
    ආතල් ඔයී ඉල්ලන් ඇරගත්ත එවුන් දකිනකොට