ඊලඟ අවුරුදු 5 රට කරගෙන යන හැටි පත්වෙන්නත් කලින්ම, කල්තියාම ඔන්න කියලා තියෙනවා ලංකාවෙම ජෝකර් කෙනෙක්
කට වහන් හිටියනං ඕකුං කියන්නේ "මෙච්චර චෝදනාවක් තියෙද්දී ඇයි සද්ද නැතුව ඉන්නේ තමන් නිර්දෝෂී නං මේවට උත්තර දෙන්න වගකීමක් තියෙනව සද්ද නැතුව ඉන්නේ කපටිකමට" කියල.ඒවා මාර ලොජික්, වැරැද්දක් නැත්නම් ට්වීට් කරන්නෙ නැතුව කට වහන් නිකන් ඉන්න ඕන?!!
Bai logicඒවා මාර ලොජික්, වැරැද්දක් නැත්නම් ට්වීට් කරන්නෙ නැතුව කට වහන් නිකන් ඉන්න ඕන?!!
ඒවා මාර ලොජික්, වැරැද්දක් නැත්නම් ට්වීට් කරන්නෙ නැතුව කට වහන් නිකන් ඉන්න ඕන?!!
එහෙම හිතන්න එපා. අද කාලේ අම්මා තාත්තාව වත් විශ්වාස කරන්න බෑ. මහේලයි සංගයි සල්ලි වලට සිංහළුන්ට ලොවෙත් නැති වස ජාති කවපු පොවපු එවුන්. ඒ නිසා උබ උන් දෙන්නගෙ රෙපුයුටේශන් එකට අන්ධ වෙන්න එපා. රට වෙනුවෙන් සෙල්ලම් කරා, සෙන්චරි දැම්මා, හයේ ඒවා ගැහුවා, කප් ගෙනාව කියන ඒවා ෆෑන් කෙනෙක් වෙන්න හේතු මිසක්. කෙනෙක්ව විශ්වාස කරන්න හේතු නෙවේ. මහින්දානන්දලා ඇතුලු දේශපාළුවො විශ්වාස කරන්න තරම් අපි ගොන්නුත් නෙවේනෙ. ඒ නිසා අපි ඇත්ත මොකක්ද කියලා හොයමු.I don't like to believe stupid mahindana over that great players like sanga and mahela.
කේස් ගියාම එකට එකතුවෙලා කරපු කුපාඩිකම් අවුරුදු ගානක් ගියාට පස්සෙත් වමාරන යාළුවො අපි හැමෝටම ඉන්නවා. ඔය වගේ වමාරන සීන් වලින් මිනිමැරුම් හොරකම් අහුවෙලත් තියෙනවා.මුන්ගේ ගොන් ලොජික් හින්දා ලන්කාවම පීචන් වෙනවා. මෑච් එක වික්කා නම් යකෝ අවුරුදු 10 ක් පොල් ගෑවද? මුන්ට චන්දයක් ලන් වෙනකොට මොනවා හරි සෙල්ලමක් දාන්න ඕනේ වෙනවා. ඉස්සෙල්ලම හොයන්න ඕනේ බුකි කාරයෝ ගෑන. උන් තමා තරග ෆික්ස් කරන්නේ
එහෙම හිතන්න එපා. අද කාලේ අම්මා තාත්තාව වත් විශ්වාස කරන්න බෑ. මහේලයි සංගයි සල්ලි වලට සිංහළුන්ට ලොවෙත් නැති වස ජාති කවපු පොවපු එවුන්. ඒ නිසා උබ උන් දෙන්නගෙ රෙපුයුටේශන් එකට අන්ධ වෙන්න එපා. රට වෙනුවෙන් සෙල්ලම් කරා, සෙන්චරි දැම්මා, හයේ ඒවා ගැහුවා, කප් ගෙනාව කියන ඒවා ෆෑන් කෙනෙක් වෙන්න හේතු මිසක්. කෙනෙක්ව විශ්වාස කරන්න හේතු නෙවේ. මහින්දානන්දලා ඇතුලු දේශපාළුවො විශ්වාස කරන්න තරම් අපි ගොන්නුත් නෙවේනෙ. ඒ නිසා අපි ඇත්ත මොකක්ද කියලා හොයමු.
කේස් ගියාම එකට එකතුවෙලා කරපු කුපාඩිකම් අවුරුදු ගානක් ගියාට පස්සෙත් වමාරන යාළුවො අපි හැමෝටම ඉන්නවා. ඔය වගේ වමාරන සීන් වලින් මිනිමැරුම් හොරකම් අහුවෙලත් තියෙනවා.
අපිට තියෙන්නෙ ප්රශ්නෙ උන්ගෙ හෑල්ලුව නෙවේනෙ බන්. ක්රිකට් අපේ ඇට මිදුලු වලටම කිඳා බැහැපු දෙයක්නෙ. අපි මෙහෙ දහසක් බලාපොරොත්තු තියාගෙන බලපු කප් එක අන්තිමේදී ෆික්ස් කරා කිව්වම දැනන දුක? එහෙම දෙයක් වෙලා තියෙනව නම් ඒවට සම්බන්ධ ක්රීඩකයො හිරේ දාන්න ඕන. දේශපාළුවො ඉන්න්ව නම් උන්වත් දාන්න ඕන. එහෙම දෙයක් වෙලා නැත්නම් මූව හිරේ දාන්න ඕන. මට නම් කොයිකත් එකයි රට පිරිසිඳු වෙන එකනෙ වෙන්නෙ.වෙන්න පුලුවන්. ඒ වුනාට ඔය වගේ වගකිවයුතු කෙනෙක් ඔහොම නිකන් ටෝක්ස් අත ඈරියම ඉන්දියාවේ එවුන්ගේ තත්වේ මොකක්ද? උන් ඈත්තටම දිනුවා නම් උන්ගේ ජයග්රහණය හෑල්ලු වෙනවනේ බන්. ඈත්තටම මහින්දානන්ද ලග සාක්ෂි තියෙනවා නම් එයා කරන්න තිබ්බේ පෑමිනිල්ලක් දාන එක. අර ගමේ ගෝඩේ අබිලින් සීන් වලට ජාතයන්තර මට්ටමේ දෙයක් ගාව ගත්තම ලොකෙටම ගද යනවා. මට මතකයි නවිනීදන් පිල්ලෙට මර්වින් සිල්වා විවාහ යෝජනාවක් කලා. ඒවා මචන් ගමේ ගොඩේ බයියන්ට ආතල් සීන්. ඒත් රටින් පිටට ගියාම ලන්කාව චා වෙනවා
.Ow AKD awilla denna settle karala tyne. Matath kiwe Uvindu kurukurusuriya kiyala dial ekak.Is this true?
![]()
Amma thaththa wath wiswasa karanna be kiyala hithanawanam ithin mekedi mahela sanga Gena seka karana awiswasa karana eka pudumayak newey. Un denna Salli walata peni hitapu ad walin un karala thiyana seewaya awathakseru karanna be. Ad Wala karanna raga pemak bawa oone ekek dannawane. Un rate mama looketa genichcha thamange dakshathawayen hamba Kara gaththa un.එහෙම හිතන්න එපා. අද කාලේ අම්මා තාත්තාව වත් විශ්වාස කරන්න බෑ. මහේලයි සංගයි සල්ලි වලට සිංහළුන්ට ලොවෙත් නැති වස ජාති කවපු පොවපු එවුන්. ඒ නිසා උබ උන් දෙන්නගෙ රෙපුයුටේශන් එකට අන්ධ වෙන්න එපා. රට වෙනුවෙන් සෙල්ලම් කරා, සෙන්චරි දැම්මා, හයේ ඒවා ගැහුවා, කප් ගෙනාව කියන ඒවා ෆෑන් කෙනෙක් වෙන්න හේතු මිසක්. කෙනෙක්ව විශ්වාස කරන්න හේතු නෙවේ. මහින්දානන්දලා ඇතුලු දේශපාළුවො විශ්වාස කරන්න තරම් අපි ගොන්නුත් නෙවේනෙ. ඒ නිසා අපි ඇත්ත මොකක්ද කියලා හොයමු.
කේස් ගියාම එකට එකතුවෙලා කරපු කුපාඩිකම් අවුරුදු ගානක් ගියාට පස්සෙත් වමාරන යාළුවො අපි හැමෝටම ඉන්නවා. ඔය වගේ වමාරන සීන් වලින් මිනිමැරුම් හොරකම් අහුවෙලත් තියෙනවා.