දැන් මුන්ගේ විරුවො නැද්ද බන් ක්‍රිකට් විරුවො
රනවිරුවො
රටවිරුවෝ
ඊගාවට අරින්නේ බලහන් සුව විරුවන්ට




බලමු GMOA මොකද කරන්නේ කියලා
බලහන් පහුගිය ටිකේ උනත් රාජ්‍ය සේවකයින් මොනතරම් කැපකිරිම් කරාද. මුන්ගේ චන්ද පේරේත කමට හා උන්ගේ වන්දිබට්ටයන් සතුටු කිරිමට උන්ව යෝදාගන්න හැටි.
ආතල් ඔයී ඉල්ලන් ඇරගත්ත එවුන් දකිනකොට