බයික් එක...
ගුණ-නිදහසේ ඔහේ ගියෑකි.වටපිට අසිරිය විඳින්න කියාපු භාන්ඩෙ..ට්‍රෆික් අදාලම නෑ,යන්න තැනක් ඇත්තෙම නැත්තං ගෙයක් අස්සෙන් හරි දාල ගියෑකි.සාපේක්ෂව තෙල් කරනව හොඳයි.අනිත් වාහන වලට සාපේක්ෂව වියදම් අඩුයි.
අගුණ-ආරක්ෂාව අඩු එක.(ඇක්සිඩන්ට් සහ සොර සතුරු ),වැස්සට තෙමෙන එක.![]()
හෙහේ...ඒක ඇත්ත.මම අදහස් කලේ වටපිට බල බල යනව කියන එක නෙවෙයි මචං...කොහොම උනත් බයික් එක කියන්නෙ සේෆ්ටිය අතින් සෑහෙන්න අඩු වාහනේ....අනේ මචං, බයික් වල යද්දි වට පිට බල බල අසිරිය විඳගෙන යන්න එපා, පාර පලන් පරිස්සමෙන් පලයන්.![]()

මාත් මේක. එකගයි.Allion 260
guna: decent fuel economy, looks, comfort. simple mechanics/electronics(CVT eka ara), hondhata ida thiyenewa, ground clearance eka hondhai sedan ekak hatiyata. sell karanna lesyi.
dos: handling hondha madi, race yanna be, dura drive karaddi tikak boring. family man kenek ta ok.
lease gana nemeine meka dammeoya ona wahanekata lease onenam mata kiyanna one hode
![]()
![]()
![]()

මාත් මේක. එකගයි.
මට නම් දුර ඩ්‍රයිව් කරද්දි ගානක් නෑ.
mu yako. ubala japan bike walata leasing denne nadda?oya ona wahanekata lease onenam mata kiyanna one hode
![]()
![]()
![]()
ඕක edit කරපන් leaf ඇරෙන්න කියල...oya ona wahanekata lease onenam mata kiyanna one hode
![]()
![]()
![]()
Nissan leaf
ඕක edit කරපන් leaf ඇරෙන්න කියල...
------ Post added on Jun 11, 2021 at 10:41 AM
i8 walata lease denawada?oya ona wahanekata lease onenam mata kiyanna one hode
![]()
![]()
![]()