පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බයික් එක...
    ගුණ-නිදහසේ ඔහේ ගියෑකි.වටපිට අසිරිය විඳින්න කියාපු භාන්ඩෙ.. :love: ට්‍රෆික් අදාලම නෑ,යන්න තැනක් ඇත්තෙම නැත්තං ගෙයක් අස්සෙන් හරි දාල ගියෑකි.සාපේක්ෂව තෙල් කරනව හොඳයි.අනිත් වාහන වලට සාපේක්ෂව වියදම් අඩුයි.
    අගුණ-ආරක්ෂාව අඩු එක.(ඇක්සිඩන්ට් සහ සොර සතුරු ),වැස්සට තෙමෙන එක.:yes::yes:

    අනේ මචං, බයික් වල යද්දි වට පිට බල බල අසිරිය විඳගෙන යන්න එපා, පාර පලන් පරිස්සමෙන් පලයන්. 👍
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනේ මචං, බයික් වල යද්දි වට පිට බල බල අසිරිය විඳගෙන යන්න එපා, පාර පලන් පරිස්සමෙන් පලයන්. 👍
    හෙහේ...ඒක ඇත්ත.මම අදහස් කලේ වටපිට බල බල යනව කියන එක නෙවෙයි මචං...කොහොම උනත් බයික් එක කියන්නෙ සේෆ්ටිය අතින් සෑහෙන්න අඩු වාහනේ.... :lol: (y) (y)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hero masetro kiyala scooter ekak

    wahina kota temena nisa 1500 dila raincoat gatta
    Dennekta wada yanna ba
    Tank eka podiy nitarama fuel gahanna ona
    120 tibbata yanne uparima 80
    Podi wassata lissanawa wangu lissanawa
    Cement kottayak gas ekak genna puluwan
    Tani atin geniyanna puluwan
    Ganja arakku seat palle danna puluwan/wifege gf ge hora ganige helmet seat palle danna puluwan raincoat ekka
    Usb charge puluwn
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බයික් එකක වටිනාකම තියෙන්නේ එහෙ මෙහෙ යන්න ඕනේ උනහම.පොඩි පාකින් එකක් ඕනේ.
    අව්වේ වේලෙනවා වැස්සේ තෙමනවා ඒක තමා අවල .මන් උදේට වැඩට යනවා විනාඩි 12 ට.ඒ දුරම බස් එකේ ගියොත් පය බාගයක් යනවා උදේට ,
    හවසට එද්දී පැයක් එකහමාරක් යනවා .
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Allion 260
    guna: decent fuel economy, looks, comfort. simple mechanics/electronics(CVT eka ara), hondhata ida thiyenewa, ground clearance eka hondhai sedan ekak hatiyata. sell karanna lesyi.

    dos: handling hondha madi, race yanna be, dura drive karaddi tikak boring. family man kenek ta ok.
    මාත් මේක. එකගයි.
    මට නම් දුර ඩ්‍රයිව් කරද්දි ගානක් නෑ.