පාවිච්චි කරන Accounting Software එක ?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1638454666320.png

    අලුතින් පටන් ගන්න Small Business එකකට පාවිච්චි කරන්න ගණන් අඩුම or Free Accounting Software එක මොකක්ද ?
    1. Waveapps (මේකේ LKR නැහැ නේද)
    2. Zoho (මේකේ නම් ගොඩක් ඒවා ෆ්‍රී එත් සල්ලි දීලා ගන්නවනම් එකින් එකට වෙන වෙනම ගෙවන්න ඕනේ!
    3. QuickBooks - මේක නම් හොදයි එත් මිළ වැඩි එකපාර අවුරුද්දට ගෙවලා ගන්න අමාරුයි දැනට.
    • QuickBooks එකේ මන් දැක්කා Cracks තියෙනවා ? ඒවා හොදද නැත්නම් එක Pay කරලම ගන්න ඕනෙද ?
    • නැත්නම් ලංකාවේ කෙනෙක් හදපු එකක් ගන්නවනම් මොනවද බලන්න ඕනේ දේවල් ! පස්සේ කලෙක POS එකකට යන්න ඉන්නවනම් ඒවාට වෙනම Data Add කරන්න ඕනෙද
    මට දැනට ඕනේ Income / Expenses / වගේ දේවල් බලන්න. මේ වගේ දේවල් වලට කට්ටිය පාවිච්චි කරන්නේ මොකක්ද ?
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    SAP, Quill, MYOB, ZERO, JDE, Quickbooks etc use karala thiyenawa..set ekenma matanan easy une xero bn... lankawe habai bank eka connect karanna puluwanda danna..puluwannan maru..okkoma lassanata balance end of the day
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Podi Computer shop ekak.. 1 user athi..
    https://www.manager.io/
    meka hodayi service industry nam, 1 user 100% free on desktop. wade thiyenne meke stock controls naa. stock nathi unath invoice karanna puluwan.

    Busy, Tally deka thama stock control ona nam hariyanne. QB walath stock control hari naaa.....
    ekko pos ekak ganna 25,000 wage thiyanawa life time free
     
    • Like
    Reactions: NRTG