අලුතින් පටන් ගන්න Small Business එකකට පාවිච්චි කරන්න ගණන් අඩුම or Free Accounting Software එක මොකක්ද ?
- Waveapps (මේකේ LKR නැහැ නේද)
- Zoho (මේකේ නම් ගොඩක් ඒවා ෆ්රී එත් සල්ලි දීලා ගන්නවනම් එකින් එකට වෙන වෙනම ගෙවන්න ඕනේ!
- QuickBooks - මේක නම් හොදයි එත් මිළ වැඩි එකපාර අවුරුද්දට ගෙවලා ගන්න අමාරුයි දැනට.
- QuickBooks එකේ මන් දැක්කා Cracks තියෙනවා ? ඒවා හොදද නැත්නම් එක Pay කරලම ගන්න ඕනෙද ?
- නැත්නම් ලංකාවේ කෙනෙක් හදපු එකක් ගන්නවනම් මොනවද බලන්න ඕනේ දේවල් ! පස්සේ කලෙක POS එකකට යන්න ඉන්නවනම් ඒවාට වෙනම Data Add කරන්න ඕනෙද