පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    toyota-townace-cr27-122114301.jpg

    මචං මේ වාහනේ ගැන පොඩ්ඩක් විස්තර කියපන්කො මේකක් ගන්න අදසක් තියනවා මේකේ දැන් market price යන්නේ කොහොමද ලෙඩ එහෙම මොනවද අරාවා මේවා ඔක්කොම කවුරු හරි use කරනවා නම් පොඩ්ඩක් විස්තරයක් දාපන්කෝ

    A/C, power steering, බොඩි, රනින් කන්ඩිෂන් එක හොද එකක් බලපං. අව්රුද්ද 88 වගේ නම් 10 වගේ තමයි. 1990,1991 වගේ නම් හොදට තියන එකක් 12 ත් 13.50 ත් අතර වගේ ගන්න පුලුවන් වෙයි. ඒත් අපේ කස්ටිය නම්බර් එකට ගනං කියන නිසා ඔය ගනං වෙනස් වෙන්න පුලුවන්. 2C එන්ජින් එක නිසා ඉතිං කතා කරල වැඩක් නෑ එල තමයි.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    මචං 1990 57- එකක් තියනවා 15.50ක් කියනවා. වැඩිද මචං.හැබැයි හොදටම තියනවා හැම දේම වැඩ බසාත් කිව්වා හොදයි කියලා හොද අලුත් සීට් සෙට් එකක් alloy අලුත් Tyre අලුත් battery. උ මීට වැඩ අඩු කරන්න කැමති නැ උ අරන් තියන්නේ මීට අවුරුද්දකට කලින් 16 කට. උ ලියුම පෙන්නුවා.මේක වැඩිද බන්.ෆොටෝ එකක් නැ මගේ ලගේ දාන්න

    ps-පොඩි පොඩි දිරුම් ටිකක් thiynawa
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං 1990 57- එකක් තියනවා 15.50ක් කියනවා. වැඩිද මචං.හැබැයි හොදටම තියනවා හැම දේම වැඩ බසාත් කිව්වා හොදි කියලා හොද අලුත් සීට් සෙට් එකක් alloy අලුත් Tyre අලුත් battery දිරුම් නැ. උ මීට වැඩ අඩු කරන්න කැමති නා උ අරන් තියන්නේ මීට අවුරුද්දකට කලින් 16 කට. උ ලියුම පෙන්නුවා.මේක වැඩිද බන්.ෆොටෝ එකක් නැ මගේ ලගේ දාන්න

    ps-පොඩි පොඩි දිරුම් ටිකක් thiynawa

    ගාන නම් ටිකක් වැඩී වගේ බං. ඕක රෙජිස්ටර් කරලා ඇත්තේ 93 නේ. ඒ නිසා තමයි ගාන වැඩියෙන් කියනවා ඇත්තේ. හැබැයි පේන්ට් එක ගහන්න ඕනෙ වගේ නම් ඔය ගානට කොහොමත් පාඩුයි බං. P/S, Dual A/C එහෙමත් තියනව නම් 15 25 කටවත් වටී. ඕක ඔයා දාලා තියෙන රූපෙ වගේ ෂෙල් එක තියන එක නේද? ෆුල් ලයිට් එක නෙවෙයිනේ. එහෙනම් තව ටිකක් බැලුවනම් හොදයි කියන එකයි මගේ අදහස.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ගාන නම් ටිකක් වැඩී වගේ බං. ඕක රෙජිස්ටර් කරලා ඇත්තේ 93 නේ. ඒ නිසා තමයි ගාන වැඩියෙන් කියනවා ඇත්තේ. හැබැයි පේන්ට් එක ගහන්න ඕනෙ වගේ නම් ඔය ගානට කොහොමත් පාඩුයි බං. P/S, Dual A/C එහෙමත් තියනව නම් 15 25 කටවත් වටී. ඕක ඔයා දාලා තියෙන රූපෙ වගේ ෂෙල් එක තියන එක නේද? ෆුල් ලයිට් එක නෙවෙයිනේ. එහෙනම් තව ටිකක් බැලුවනම් හොදයි කියන එකයි මගේ අදහස.

    රෙජිස්ටර් කරලා තියෙන්නේ 1995 බන්. නැ බන් එච්චර දිරුම් නැ පේන්ට් එක හොදට තියනවා. ඔකේ තියනවා වගේ තමා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ikmanata anith post tikath daanna machan...

    2,3lks van gena... mokada elakiriye godak ayata salli ne nay (mata wage) ath 2 , 3 lks num shape ...

    thanks

    නිවාඩු වෙලාවට ටික ටික ඒ ත්‍රෙඩ් එක හදනවා මචං. අඩුම ගානට තියන වෑන් එකේ ඉදන් විස්තර දානවා. මොකද ත්‍රීවිල් කටු වලින් ස්කූල් සර්විස් කරන අයට ත්‍රීවිල් එකට වඩා ලාබෙට වෑන් එකකින් ස්කූල් සර්විස් එක කරන්න පුලුවන් කියලා පෙන්නන්න ඕනේ. ඔයාලගේ කමෙන්ට් වලින් තමයි ඉතිං ත්‍රෙඩ් දාන්න ශක්තිය ලැබෙන්නේ. :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙජිස්ටර් කරලා තියෙන්නේ 1995 බන්. නැ බන් එච්චර දිරුම් නැ පේන්ට් එක හොදට තියනවා. ඔකේ තියනවා වගේ තමා

    එහෙනම් මේක බලපං මේක 58 නේ
    http://ikman.lk/en/toyota-cr27-1990-for-sale-gampaha-11

    නෙට් එකෙන් විතරක් වාහන බලලා මිල ගැන හිතන්න එපා බං. ඉරිදා ලංකාදීපෙ වත් බලපං. අනිත් එක මහන්සි නොබලා වාහන කීපයක් බලලා හොද එක සාධාරන මිලට ගනිං. නැත්තං තව අව්රුද්දකින් උඹට ඕක 14 ට දෙන්න වුනොත් අපරාදෙනෙ මචං. වාහන ගද්දී කවදාවත් හදිස්සි වෙන්න එපා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ela machan good post

    +5 Rep.

    මචන් ඕකට තව දාපන් ගද්දි යට බලලා ගන්න කියල එතකොට යට දිරාපුවා එහෙම දැන ගන්න පුළුවන්නේ

    engine එකත් බලන හැටි මන් දැම්මනං හොඳයි කරේන් තෙල් ගහාන එක ගැන එහෙම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    වැදගත් පොස්ටුවක් මචන්.. මගෙත් අදහසක් තියෙනවා ඩොල්පින් කෑල්ලක් ගන්න.. මේ පොස්ටුවෙන් වැදගත් දෙයක් දැන ගත්තා.. දැන් ඩොල්පින් එකක් කීයක් විතර වෙනවද බන්? REP+6

    20-30 normal price range eka , late model ekak nam 30+ kiyanawa :dull:
    wala wenna padala thiyana 54- 56 wage ewa nam 20k wage weyi

    59 250 251 wage ewa nam avarage 24-26 wage athi, hoda ekak balala ganin :)

    high roof ekak hoya ganin :nerd: :)
     
    • Like
    Reactions: Mr.Tom
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචං 1990 57- එකක් තියනවා 15.50ක් කියනවා. වැඩිද මචං.හැබැයි හොදටම තියනවා හැම දේම වැඩ බසාත් කිව්වා හොදයි කියලා හොද අලුත් සීට් සෙට් එකක් alloy අලුත් Tyre අලුත් battery. උ මීට වැඩ අඩු කරන්න කැමති නැ උ අරන් තියන්නේ මීට අවුරුද්දකට කලින් 16 කට. උ ලියුම පෙන්නුවා.මේක වැඩිද බන්.ෆොටෝ එකක් නැ මගේ ලගේ දාන්න

    ps-පොඩි පොඩි දිරුම් ටිකක් thiynawa

    Mage amme wadi.. oka lottoth nemene.. oka uparima 12y. Ekath supiri tiyenawa nam. 251 wage nam oya gana hari. Mama 251 cr36 eka genaweth 16ta
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela machan good post

    +5 Rep.

    මචන් ඕකට තව දාපන් ගද්දි යට බලලා ගන්න කියල එතකොට යට දිරාපුවා එහෙම දැන ගන්න පුළුවන්නේ

    engine එකත් බලන හැටි මන් දැම්මනං හොඳයි කරේන් තෙල් ගහාන එක ගැන එහෙම.

    ස්තූතී මචං.
    යට බලන එක විස්තර කරන්න අමතක වුන දෙයක් බං. යට සාමාන්‍ය දිරුම් නම් හදාගන්න ලේසී. පේන්නෙත් නැති නිසා වෑල්ඩින් කරලා ඇන්ටිකොරෝසිව් ගාන්න තමයි තියන්නේ. බොඩියේ දිරුම්වලට සාපේක්ෂව නම් වියදම අඩුයි.
    එන්ජින් එක ගැන දැම්මෙ නැත්තේ රත්තරංගේ ත්‍රෙඩ් එකේ තියන වීඩියෝ එකේ විස්තර තියන නිසා මචං.

    නියමයි!! රෙප් අැඩඩ්!
    Thanks Machan :)
    20-30 normal price range eka , late model ekak nam 30+ kiyanawa :dull:
    wala wenna padala thiyana 54- 56 wage ewa nam 20k wage weyi

    59 250 251 wage ewa nam avarage 24-26 wage athi, hoda ekak balala ganin :)

    high roof ekak hoya ganin :nerd: :)
    එල බං
    මට නම් හයිරූෆ් අල්ලන්නේ නෑ මචං.

    Mage amme wadi.. oka lottoth nemene.. oka uparima 12y. Ekath supiri tiyenawa nam. 251 wage nam oya gana hari. Mama 251 cr36 eka genaweth 16ta
    ow ban dan diesel converted KR42 G hari H hari ekak ganna puluwan 19-21 athara.
    ඔව් මචංලා මූ අපි කිව්වට අහන්නෙ නෑ. අරගත්තොත් තව අව්රුද්දකින් තේරෙයි අපි කියපුවා.

    නැකැත් රාල;17430590 said:
    බොහොම වටින නූලක් මචන්...:yes::yes: රෙප් දෙන්න බෑලු තාම:(
    Thanks Machan :)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17427923 said:
    කෝ ඉතින් මම දාපු ත්‍රෙඩ් එක කියෙව්වට ත්‍රෙඩ් එකේ නම කියවලා නෑනේ????:sorry::sorry:

    ඒ ත්‍රෙඩ් එක කාර් ගැන දැම්මේ.Mr.Tom එකේ ලින්ක් එක දැම්මේ වෑන් හා කාර් වල දෙකටම පොදු දේවල් ඒකෙන් ගන්න

    අනේ මන්ද:eek::eek::eek:

    රත්තරන්.. මම දන්න විදියටනම් වෑන් ගොඩක් ආවෙ රියර් වීල් ඩ්‍රයිව් විදියට. එතකොට Mr.TOM කියන විදියට CV ජොයින්ට් කතාවක් ආපු එක මට ප්‍රශ්නයක්.කාර් වෑන් වලට පොදු දෙයක් වුනෙ කොහොමද කියන එකත් පොඩි ප්‍රශ්නයක්.ෆ්‍රන්ට් වීල් වෑන් තියෙනවනම් මාව නිවරදි කරන්න.
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    කවදත් වගේ හොද පොස්ට් එකක් සහෝ ...ඔන්න මම රෙප් දුන්නා +6 ..හුගක් වටිනවා .:)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited: