

ඒක දැනගත්තෙත් මේ ත්‍රෙඩ් එකෙන්

)රත්තරං;17424250 said:බොහොම ස්තූතියි මචන්
මම වාහන ගැන කොහෙන්වත් ඉගෙනගෙන නෑ. සේරම මමම හොයාගත්ත ඒවා. තනියම ඉගෙනගත්ත ඒවා. මම වාහන ගැන නොදන්න දේවල් බොහොමයි
මගේ ෆීල්ඩ් එක ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින්. ඒකෙනුත් දැන් වැඩකරන්නේ ස්කාඩා ඩිසයිනින් වල. එහෙමත් නැත්නම් ටෙස්ටින් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට
ඒ උනාට වාහන තමයි ඉතින් ලව් එක![]()







රත්තරං;17424250 said:බොහොම ස්තූතියි මචන්
මම වාහන ගැන කොහෙන්වත් ඉගෙනගෙන නෑ. සේරම මමම හොයාගත්ත ඒවා. තනියම ඉගෙනගත්ත ඒවා. මම වාහන ගැන නොදන්න දේවල් බොහොමයි
මගේ ෆීල්ඩ් එක ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින්. ඒකෙනුත් දැන් වැඩකරන්නේ ස්කාඩා ඩිසයිනින් වල. එහෙමත් නැත්නම් ටෙස්ටින් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට
ඒ උනාට වාහන තමයි ඉතින් ලව් එක![]()


රත්තරං;17424271 said:හද්ද පරන ඩොල්ෆින් වෑන් එකක මිල තක්සේරු කරන සූත්‍රය
වාහනයේ තත්වය, ඇන්ජින් බොඩි අනම් මනන් සියල්ල අමතක කර දමන්න
වෑන් එකේ දල බර කිරන්න (කැට්ලොවි මලකඩ සහ වෑල්ඩින් වල බරද ඇතුලුව )
එය ග්‍රෑම් වලට හරවන්න
දැන් කැරට් 18 රත්තරං ග්‍රෑමයක පවතින මිල සොයාගන්න
ඒ මිලෙන් වෑන් එකේ බර ග්‍රෑම් වලින් වැඩි කරන්න.
මරාගේ අම්මට... මේකනම් ටහිකෙන ටැක්ස් එකක් බන්
රත්තරං;17424276 said:ඔව් බන්, මානසිකව වැටිල දනිස් තුවාල වෙනව


Thanks Machanගොඩක් වැදගත් මචන්

Thanks MachanBumpp

Thanks MachanThanks machan apith 1kka share kalata
Ape kattiyata godak useful wei![]()

Thanks MachanBUMP

Thanks Machanවටින ත්‍රෙඩ් එකක්..![]()

Thanks Machan

මචං ජෙස්ලෝවෑන් වල ඒ වගේ පැසෙන්ජර් වෑන් එකක් එක්ක කම්පෙයා කරලා බැලුවම පිටින් මඩ්ගාඩ් එකට උඩින් වෙනසක් තියනවා. තව හුඩ් එක ටිකක් විතර උසයි. ඒත් ඒක හයිරූෆ් තරම්ම උස නෑ පොඩි උසක් තියන්නේ. හරියට බැලුවොත් වෙනස අදුර ගන්න එක ලේසී.සෑහෙන වැදගත් පොස්ට් එකක් සහෝ...
නොදන්න කරුණු ගොඩාක් දැන ගත්ත
විශේෂයෙන් අර "ජෙස්ලෝ" සීන් එක ගැන..ඒක දැනගත්තෙත් මේ ත්‍රෙඩ් එකෙන්
ගොඩාක් ස්තූතියි මහන්සි වෙල ටයිප් කරල, කියල දුන්නට
(You must spread some Reputation around before giving it to Mr.Tom again.)
Thanks Machangood thread....+6

මචං ජෙස්ලෝවෑන් වල ඒ වගේ පැසෙන්ජර් වෑන් එකක් එක්ක කම්පෙයා කරලා බැලුවම පිටින් මඩ්ගාඩ් එකට උඩින් වෙනසක් තියනවා. තව හුඩ් එක ටිකක් විතර උසයි. ඒත් ඒක හයිරූෆ් තරම්ම උස නෑ පොඩි උසක් තියන්නේ. හරියට බැලුවොත් වෙනස අදුර ගන්න එක ලේසී.
හරි සහෝ.. මට සීන් එක හරියටම මීටර් උනා... 


හරි සහෝ.. මට සීන් එක හරියටම මීටර් උනා...
"රත්තරං" සහෝදරයගේ ත්‍රෙඩ් වල ලින්ක් ටිකත් මේකටම දැම්ම එක නං තවත් හොඳයි..
දිගටම මේ වගේ ත්‍රෙඩ් දාමු මචං..
ජය වේවා..!
මමත් වාහන ගැන ඕලෙවල් කාලේ ඉගෙනගත්තු ටිකක් තමයි මචං. ඒත් අර යාන්ත්‍රක තාක්ෂණය කියලා ඒදවස් වල විශයයක් තිබුනේ අන්න ඒ යටතේ. දැන් නම් ඔය වගේ විශයයන් තියනවද දන්නෙ නෑ. ඊට පස්සේ තාත්තගේ දැනුමෙන් වගේම ලොකුතාත්තගේ දැනුමෙන් ගොඩක් දේවල් දැන ගත්තා (එයාලත් වෙන ජොබ් කරන අය) තව ගැරජ් කාරයින්ගෙන් එයාලගේ ගෝලයින්ගෙන් මම ගොඩක් දේවල් දැන ගත්තා, ඔයාගෙනුත් ගොඩක් දේවල් ඉගෙනගත්තා (ඒ පින ඔයාටයි). ඊට අමතරව වාහන අතපත ගාලා, ඉන්ටනෙට් එකෙන් එහෙමත් ඉගෙන ගත්තා. ජොබ් කරන්නෙ නම් අයිටී එඩියුකේෂන් සම්බන්ධවයි. අයිටී වලට වගේම වාහන වලටත් ලව් තමයි.
ඒක නම් හරි මචං. ඔයිට ලාබයි දිරුම් අඩු පියෝ 5 එකක් හරි පරණ ශෙල් එකක් හරි ගන්නවා.
![]()
Machan mata deyak danaganna ona. Power shutters nathi wahanayaka dorawl noda power shutters karanna kranayak tiyenawada
Uba dala tibuna ganata po15 neme po25 ekak gattaki.. ela bande.. habai nadattuwa tikak amarui.. mata huthenne ube wadeta hariyanne po5 ekak.. nattnam fargo. Lago wage aduwata tiyena ekak ganin. Shel ekath awlak na
6) එන්ජිම බලන්නෙ කොහොමද - මෙන්න ඒ ගැන අපේ රත්තරං ලොක්කා දාපු නූල http://www.elakiri.com/forum/showthread.php?t=1561575 මේක බලන්න. තව දෙපැත්ත ෆුල් කපලා බලන්න ටක ටක ගාලා සද්දයක් එනවද කියලා. එහෙම එන්නේ සීවී ජොයින්ට් වලින්. සමහර විට ඒවගේ කාලෙ හරි වෙන්න පුලුවන්. තව ස්ටාට් කරලා ක්ලච් එක දීලා බලන්න. එතකොට ක්ලච් ප්ලේට් එකේ කාලෙ හරි නම් දැනගන්න පුලුවන් වෙන්න ඕනේ. පොඩි කන්දක යන්න පුලුවන් නම් ගිහින් බලන්න. එතකොට අඩු ගියර් එකකදී ක්ලච් එක ස්ලිප් කරනවා දැනෙනවා. එහෙනම් ක්ලච් ප්ලේට් දාන්න වෙනවා. තව පැදල බලන්න ගියර් පණිනවද කියලා. එහෙම නම් ගියර් බොක්ස් එක හදන්න වෙනවා.
VA
Van wala kohehda machan CV joint??????
anyway good post





Thanks Machangood post.
bump

Thanks Machan
