පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩ්ඩක් photo එකක් දාපන්කෝ ඒ සීන් එකේ

    මේකේ පළවෙනි එක බලන්න ඒකේ පිටිපස්සේ රෝදෙට උඩින් මඩ්ගාඩ් එකේ පිට පැත්තේ ඉරක් තියනවා. ඒ නිසා ඒ කොටසම පිම්බිලා වගේ තියන්නේ. ඕක ජෙස්ලෝ
    1991_Toyota_Liteace_Van_KM36V_2.jpg

    ඒත් මේ පහළ තියන එක බලන්න ඒකේ ඉස්සරහයි පිටිපස්සෙයි මඩ්ගාඩ් එකට පිටින් සමානව තියනවා. ඒකේ අර ඉර නෑ. ඒක සාමානය පැසෙන්ජර් වෑන් එක.
    toyota_liteace_1990_96635401609297548.jpg

    දැන් ලයිට්ඒස් දෙකේ වෙනස පැහැදිලිද
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මෙන්න මෙහෙම වැඩක් තියනවා මම එක සැරයක් කරලා හරි ගියා.
    මුලින්ම 2000 හේ කොලයක් (සල්ලි කොලයක් නෙවෙයි, sandpaper එකක් ඈ) අරං වතුර ද දා කපපං. ඊට පස්සේ පිත්තල බඩු පොලිෂ් කරන්න ගන්න බ්‍රාසෝ ටිකක් දාලා අතුල්ලලා හෝදපං. අන්තිමට ටූත්පේස්ට් ටිකක් දාලා හෝදපං. මටත් මේ වැඩේ කිව්වේ යාලුවෙක් තමයි. සැක නම් මුලින්ම පොඩි කොනක් කරලා බලන්න.

    ඔව් මචන් එහෙම කරන්න පුලුවන්. තව ඕනෙනම් බී කට් වගෙ දෙයක් වුනත් පාවිච්චි කරන්න පුලුවන්.හැබයි තාවකාලිකයි මාස 6ක් 7ක් යන කොට ආයෙම පරන තත්වෙට එනවා
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔව් මචං මට නම් මොනව කරත් හොයන්න පුලුවන්.

    රූෆ් එකත් වෙනස් තමයි මචං. හැබැයි ඒක ගොඩක් අයට අදුර ගන්න අමාරුයි.
    yes Liteace just low monawa kalath hoyanna puluwan. eath lotto justlow hariyata wenas kaloth suspension ekka, tikak hoyanna amarui
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් මචං මට නම් මොනව කරත් හොයන්න පුලුවන්.

    රූෆ් එකත් වෙනස් තමයි මචං. හැබැයි ඒක ගොඩක් අයට අදුර ගන්න අමාරුයි.

    dann ay hoyanna dannawa ban mata Cm36 ekak set una eka bala tibba aya supiriyatama eth wahalen ahu una. :) ewagema kr42/41 Cr41 eke ena nciepack eka bawath hoyanna puluwan ban yata balala godak dora 5 high roof DX ewa nicepack thami.GL ewath awa nicepack habi aduwen.:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹව් බන් ඒතකොට මාර ලස්සනයිනේ :cool: ඒහෙම ඒවා දැකලත් නැතුව ඇති :lol:
    DSC_0284.jpg

    ස්ලො බලා හදන්න පුලුවන් ඹනේ නම් හොයන්න බැරිවෙන්න
    ගොඩාක් මෙහෙ දුවන කැරවන් වලට ඹය වැඩේ කෙරුවා ඉස්සර :sorry:

    etha ban honda wada karuwek ta eka hoyanna puluwan ne?

    BTW matata mathaka hatiyata liteace eke wenna one just low eke roof eki normal eke roof ekei wenasak tiyanawa neda?
    ඔව් මචං මට නම් මොනව කරත් හොයන්න පුලුවන්.

    රූෆ් එකත් වෙනස් තමයි මචං. හැබැයි ඒක ගොඩක් අයට අදුර ගන්න අමාරුයි.

    ඹව් ඒ පාස්සන විදියෙන් වෙල්ඩින් පොට් කරන විදියෙන් නව දණු සකල් සෙට් වෙන තැනිනුයි හොයාගන්න පුලුවන්
    normal highroof ලන්කාවේ ගොඩාක් තියෙන්නේ මේ මොඩල් ඒක තමා ඒකේ වහලේ රකට වඩා උසයි
    74d4e4b6-e559-4427-888f-db7f20569b80.jpg

    මේකේ පළවෙනි එක බලන්න ඒකේ පිටිපස්සේ රෝදෙට උඩින් මඩ්ගාඩ් එකේ පිට පැත්තේ ඉරක් තියනවා. ඒ නිසා ඒ කොටසම පිම්බිලා වගේ තියන්නේ. ඕක ජෙස්ලෝ
    1991_Toyota_Liteace_Van_KM36V_2.jpg

    ඒත් මේ පහළ තියන එක බලන්න ඒකේ ඉස්සරහයි පිටිපස්සෙයි මඩ්ගාඩ් එකට පිටින් සමානව තියනවා. ඒකේ අර ඉර නෑ. ඒක සාමානය පැසෙන්ජර් වෑන් එක.
    toyota_liteace_1990_96635401609297548.jpg

    දැන් ලයිට්ඒස් දෙකේ වෙනස පැහැදිලිද
    අර වගේ ලයින් ඒක වැහුවොත් ඹලුව දාලා බලපන් ඇතුලේ මඩ්ගාඩ් පෙට්ටියක් නැ just low ඒකේ

    Normal van eka
    0500521A20110108W00215.jpg

    Just low

    0600794A20110530W00105.jpg

    මේකේ අන්තිම පික් ඒකේ බලපන් තට්ටුව උසයි ටිකක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඒ පාස්සන විදියෙන් වෙල්ඩින් පොට් කරන විදියෙන් නව දණු සකල් සෙට් වෙන තැනිනුයි හොයාගන්න පුලුවන්
    normal highroof ලන්කාවේ ගොඩාක් තියෙන්නේ මේ මොඩල් ඒක තමා ඒකේ වහලේ රකට වඩා උසයි
    74d4e4b6-e559-4427-888f-db7f20569b80.jpg

    අර වගේ ලයින් ඒක වැහුවොත් ඹලුව දාලා බලපන් ඇතුලේ මඩ්ගාඩ් පෙට්ටියක් නැ just low ඒකේ

    Normal van eka
    0500521A20110108W00215.jpg

    Just low

    0600794A20110530W00105.jpg

    මේකේ අන්තිම පික් ඒකේ බලපන් තට්ටුව උසයි ටිකක්

    TFS Bro
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මෙන්න මෙහෙම වැඩක් තියනවා මම එක සැරයක් කරලා හරි ගියා.
    මුලින්ම 2000 හේ කොලයක් (සල්ලි කොලයක් නෙවෙයි, sandpaper එකක් ඈ) අරං වතුර ද දා කපපං. ඊට පස්සේ පිත්තල බඩු පොලිෂ් කරන්න ගන්න බ්‍රාසෝ ටිකක් දාලා අතුල්ලලා හෝදපං. අන්තිමට ටූත්පේස්ට් ටිකක් දාලා හෝදපං. මටත් මේ වැඩේ කිව්වේ යාලුවෙක් තමයි. සැක නම් මුලින්ම පොඩි කොනක් කරලා බලන්න.

    ඵල ඵල.. කරලම බලමු. කහ වෙලා නිසා ඵලය මදි ඉන්.. වැඩක් කරල ටින්ට් ඵකක ගහන්න හිතන්නෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඵල ඵල.. කරලම බලමු. කහ වෙලා නිසා ඵලය මදි ඉන්.. වැඩක් කරල ටින්ට් ඵකක ගහන්න හිතන්නෙ

    තද නිල්පාට ටින්ට් එහෙම නම් වසකැතයි මචං :nerd:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මේකේ පළවෙනි එක බලන්න ඒකේ පිටිපස්සේ රෝදෙට උඩින් මඩ්ගාඩ් එකේ පිට පැත්තේ ඉරක් තියනවා. ඒ නිසා ඒ කොටසම පිම්බිලා වගේ තියන්නේ. ඕක ජෙස්ලෝ
    1991_Toyota_Liteace_Van_KM36V_2.jpg

    ඒත් මේ පහළ තියන එක බලන්න ඒකේ ඉස්සරහයි පිටිපස්සෙයි මඩ්ගාඩ් එකට පිටින් සමානව තියනවා. ඒකේ අර ඉර නෑ. ඒක සාමානය පැසෙන්ජර් වෑන් එක.
    toyota_liteace_1990_96635401609297548.jpg

    දැන් ලයිට්ඒස් දෙකේ වෙනස පැහැදිලිද

    එල මචං ස්තුති කියල දුන්නාට :):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙන්න මෙහෙම වැඩක් තියනවා මම එක සැරයක් කරලා හරි ගියා.
    මුලින්ම 2000 හේ කොලයක් (සල්ලි කොලයක් නෙවෙයි, sandpaper එකක් ඈ) අරං වතුර ද දා කපපං. ඊට පස්සේ පිත්තල බඩු පොලිෂ් කරන්න ගන්න බ්‍රාසෝ ටිකක් දාලා අතුල්ලලා හෝදපං. අන්තිමට ටූත්පේස්ට් ටිකක් දාලා හෝදපං. මටත් මේ වැඩේ කිව්වේ යාලුවෙක් තමයි. සැක නම් මුලින්ම පොඩි කොනක් කරලා බලන්න.

    2000n kapanakota wathura dapan
    braso dala kapaddi wathura danna epa sudu wenawa

    harima krame
    600n kelela arapan kaha wechcha thattuwama iwarayak wenna, eeta passe 1000n hapapan. eeta passe rubbing compound dapan. 2000n kapanna gihama hath awruddak yanawa

    pupurapu iri thalunu light walata 2T oil dapan. wikunagannakam athi:P. habai sahagahana jara wada andala wahana wikunana eka
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17444452 said:

    ටූටි දාන එක නම් වාහන වල මීටර් බෝඩ් එකට මම කරලා තියනවා. අන්දවන්න නෙවෙයි මචං. කැත වහන්න වෙන ක්‍රමයක් නෑනෙ ඉතිං. විස්තර කිව්වට ස්තූතී මචෝ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ටූටි දාන එක නම් වාහන වල මීටර් බෝඩ් එකට මම කරලා තියනවා. අන්දවන්න නෙවෙයි මචං. කැත වහන්න වෙන ක්‍රමයක් නෑනෙ ඉතිං. විස්තර කිව්වට ස්තූතී මචෝ

    issra honda benly cd125 eke speed meter eka duwanne oil walinmane ban :lol:
    mathakada?
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    රත්තරං;17444452 said:
    2000n kapanakota wathura dapan
    braso dala kapaddi wathura danna epa sudu wenawa

    harima krame
    600n kelela arapan kaha wechcha thattuwama iwarayak wenna, eeta passe 1000n hapapan. eeta passe rubbing compound dapan. 2000n kapanna gihama hath awruddak yanawa

    pupurapu iri thalunu light walata 2T oil dapan. wikunagannakam athi:P. habai sahagahana jara wada andala wahana wikunana eka
    ela ela wade karala balanna ona.. Mama ada toothpast dala tikak madda tikak pata awa.. Me wadeth karala balamu.. Rubbing compound ohenda ban ganna puluwan. Piripasse brake light eke podi pipurumak tiyenawa. Dala balanna ona 2t
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ela ela wade karala balanna ona.. Mama ada toothpast dala tikak madda tikak pata awa.. Me wadeth karala balamu.. Rubbing compound ohenda ban ganna puluwan. Piripasse brake light eke podi pipurumak tiyenawa. Dala balanna ona 2t

    pawichchi karana wahaneta 2t danna epa.awwata wena podi crack walata arenna pupurapuwata hariyanne na

    ubata "waterpaper" pawichchi karala experience nathnam 600n kapanna epa uba oka hil wenakan kapai :lol::lol:. 1000n try karapan. rubbing compound wahana paint kadawala athi. anika machan oka me ekaparak dheparak kole athullala kapanna ba. putuwak thiyana hodata welawa aragena wathura dada kapapan winadi 20k withara. ubbing compound daddi hodatama welapan. ekath winadi 15k wage madapan. polisher ekak thiyenawanam eka allapan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17445077 said:
    pawichchi karana wahaneta 2t danna epa.awwata wena podi crack walata arenna pupurapuwata hariyanne na

    ubata "waterpaper" pawichchi karala experience nathnam 600n kapanna epa uba oka hil wenakan kapai :lol::lol:. 1000n try karapan. rubbing compound wahana paint kadawala athi. anika machan oka me ekaparak dheparak kole athullala kapanna ba. putuwak thiyana hodata welawa aragena wathura dada kapapan winadi 20k withara. ubbing compound daddi hodatama welapan. ekath winadi 15k wage madapan. polisher ekak thiyenawanam eka allapan

    මම 2000 කොලෙන් කරනකොට එකකට පැයක් විතර යන්න ඇති මචං. හැබැයි 1000 වෙනුවට 1500 වගේ ගත්තනම් හොදවෙයි නේද බං. නැත්තං මූ අනාගන මෙතන අපිට බනී. :oo: