පාවිච්චි කරපු ෆොන් එකක් ගන්න එක හොදද

amino

Well-known member
  • Jul 27, 2008
    2,062
    2,508
    113
    Pilimathalawa
    Eka USA walin
    එහෙම ගෙන්නද්දී

    1661611210952.png

    මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකත් පොඩ්ඩක් දානවද
    ලංකාවට මොනවද ඕනේ කියලා
     
    • Like
    Reactions: tha123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,849
    2
    44,210
    113
    එහෙම ගෙන්නද්දී

    View attachment 182811
    මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකත් පොඩ්ඩක් දානවද
    ලංකාවට මොනවද ඕනේ කියලා
    CDMA only ෆෝන් වල එහෙම කියල තියෙනව, ඒක හින්ද ඕක අවුලක් යන්නෙ නෑ
     
    • Like
    Reactions: amino and fallend

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    7,330
    5,590
    113
    මෙන්න මෙතන...

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,371
    1
    6,212
    113
    TrapHouse
    Used import කරපු එවා කියලා විකුණාන ශෝප් වල ෆොන් අරන් තියෙන අය ඉන්නවද?
    ow mama gannema ewage used imported phones.. but only flagships..
    gannakota balanna one screen eka crack welada.. color patches thiyada kiyala..
    antutu wage ekak dala full specs balanna mokada fake phones thiyanawa 100% copy..