පාවිච්චි කරපු ෆෝන් එකක් විකුනද්දී ...!!

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    පාවිච්චි කරපු ෆෝන් එකක් විකුනද්දී ...!!

    පාවිච්චි කරපු ෆෝන් එකක් විකුනද්දී මොනවද කරන්න ඕන...? මම හිතන් ඉන්නේ ඩේටා ඔක්කොම ඉරේස් කරලා, එක පාරක් ෆෝමැට් කරලා දෙන්න...ඒ ඇති ද..?

    අපි ෆෝන් එක TRCSL එකේ රෙජිස්ටර් කරපු ඒවා වෙනස් කරන්නේ කොහොමද...?

    මීට අමතරව වෙන මුකුත් කරන්න ඕනද..?
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    CENTER]