පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    For-Sale.jpg

    දිග වැඩි නිසා google drive දැම්මා.

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    View attachment 161843

    😁 😁 😁 😁
    metanin eha kiyawana tika nawattuna
    අතේ තියන ගානට විල්බැරෝ තමා ගන්න තියෙන්නෙ
    ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු

    අතේ තියන ගානට විල්බැරෝ තමා ගන්න තියෙන්නෙ
    ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු
    තෙලුත් නැති එකේ...
    ගොන් කරත්ත උනත් හොද විකල්පයක්
    ------ Post added on Feb 26, 2022 at 11:17 AM
     
    • Haha
    Reactions: Jack_Sparrow
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    View attachment 161843

    😁 😁 😁 😁
    metanin eha kiyawana tika nawattuna
    Meke aththak neththeth ne machan.

    I had a Mazda 6, mama mechchara kal pedapu wahana walin pattama wahane, pattama comfy, pattama looks, smooth bends,bla bla bla. E budget eke Toyota walata herennawath be. But eka parak motor eke issue ekak awith brushes wagayak replace karanna giya part wise maru karanna e welawe budget thibba nethi nisa. Brushes hoyaganna ne mehe, hema thenama wage beluwa, rainbow motors, colonial, mazna and even some agents. So eka kiyala sell kara, gaththa kenatat eka 1 to 1 replace karanna una motor ekama e issue eka nisa.

    Mama matara, mehe kohomatawath ne hoyaganna. Mara kattak kewe, but colombo nam scene eka wenas wenna puluwan, even for other brands. But mama nam hithagatta aye yanawa nam yanne popular brand-model combo ekakata witharai kiyala. But Colombo nam inne oka loku awlak wenne ne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    View attachment 161843

    😁 😁 😁 😁
    metanin eha kiyawana tika nawattuna
    "මාකට්" කියන සීන් එකනං අද කාලෙට ගැලපෙනව අඩුයි...
    වෑන් වල දොර 5 මාකට් නෑ කියන එකත් එහෙමයි....

    අනික වාහන බලද්දි තමයි තේරුණේ, ටොයෝට, නිසාන් හොඳ තත්වෙ වාහනයක් හොයනව කියන්නෙ වෙනම කෝස් එකක්.

    එලයිට් එකෙත් කියන තරං හොඳක් නෑ...
    මරුටියනං කොහොමටත් මරණයක්... අත්දැකීමෙන් කියන්නෙ...

    අනික් දේවල් වලනං ගතයුත්තු වැදගත් කාරනා තියෙනව....👍👍👍
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    View attachment 161843

    😁 😁 😁 😁
    metanin eha kiyawana tika nawattuna

    Bullshit + වැදගත් කාරණා දෙකම තියෙනවා.

    Meke aththak neththeth ne machan.

    I had a Mazda 6, mama mechchara kal pedapu wahana walin pattama wahane, pattama comfy, pattama looks, smooth bends,bla bla bla. E budget eke Toyota walata herennawath be. But eka parak motor eke issue ekak awith brushes wagayak replace karanna giya part wise maru karanna e welawe budget thibba nethi nisa. Brushes hoyaganna ne mehe, hema thenama wage beluwa, rainbow motors, colonial, mazna and even some agents. So eka kiyala sell kara, gaththa kenatat eka 1 to 1 replace karanna una motor ekama e issue eka nisa.

    Mama matara, mehe kohomatawath ne hoyaganna. Mara kattak kewe, but colombo nam scene eka wenas wenna puluwan, even for other brands. But mama nam hithagatta aye yanawa nam yanne popular brand-model combo ekakata witharai kiyala. But Colombo nam inne oka loku awlak wenne ne

    2022 කවුද බන් ඔහොම පාට්ස් හොයන්නේ, මෙහෙ ඒවට කෝල් කරල ඒවල නැත්නම් කෙළින්ම ජපානෙන් ගෙන්න ගන්න පුළුවන්නේ.
    ------ Post added on Feb 27, 2022 at 12:04 AM
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    Bullshit + වැදගත් කාරණා දෙකම තියෙනවා.

    2022 කවුද බන් ඔහොම පාට්ස් හොයන්නේ, මෙහෙ ඒවට කෝල් කරල ඒවල නැත්නම් කෙළින්ම ජපානෙන් ගෙන්න ගන්න පුළුවන්නේ.
    ------ Post added on Feb 27, 2022 at 12:04 AM
    7 days wage yanawa ne process ekata? Start wennema nethuwa thibboth mokada karanne machan
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Bullshit + වැදගත් කාරණා දෙකම තියෙනවා.

    2022 කවුද බන් ඔහොම පාට්ස් හොයන්නේ, මෙහෙ ඒවට කෝල් කරල ඒවල නැත්නම් කෙළින්ම ජපානෙන් ගෙන්න ගන්න පුළුවන්නේ.
    ------ Post added on Feb 27, 2022 at 12:04 AM
    bullshit කරුණු හා ඊට හේතු පහදන්න.
    (වාද කිරීමට හෝ ගහගැනීමට අවශ්‍ය නැහැ, සාකච්චාව පමණක් ප්‍රමාණවත්)

    Owners la wedi unata kamak nedda? 18 owners tibba Car ekakata with 11 leasings and 7 actual owners.
    පොතේ owners ලා ගාන වැඩි වෙන්න වෙන්න ඒකේ මාකට් එක අඩු විය හැකියි. same model, same condition, same price car දෙකක් තියෙනවා කියල හිතන්න. මේ දෙකෙන් වැඩිම මාකට් වෙන්නේ owners ලා ගාන අඩු එක. මාකට් අඩුයි කියන්නේ ඒක විකුනන්න වැඩි කාලයක් යා හැකියි කියන එක.
    ඒකෙන් කිසිසේත්ම කියන්නේ නැහැ car එක ගන්න එපා කියල. condition, මිල, එම model එකේ මාකට් එක හා අනිත් දේවල් ඔක්කොම හොදයි නම් ගන්න. ප්‍රශ්නයක් නෑ. නමුත් කවදාහරි විකුනන්න උනොත් owners ලා ගණන අඩු එකකට සාපේක්ෂව වැඩි කාලයක් යා හැකියි කියන එක මතක තියාගෙන ඉන්න.
    ------ Post added on Feb 27, 2022 at 8:49 AM

    "මාකට්" කියන සීන් එකනං අද කාලෙට ගැලපෙනව අඩුයි...
    වෑන් වල දොර 5 මාකට් නෑ කියන එකත් එහෙමයි....

    අනික වාහන බලද්දි තමයි තේරුණේ, ටොයෝට, නිසාන් හොඳ තත්වෙ වාහනයක් හොයනව කියන්නෙ වෙනම කෝස් එකක්.

    එලයිට් එකෙත් කියන තරං හොඳක් නෑ...
    මරුටියනං කොහොමටත් මරණයක්... අත්දැකීමෙන් කියන්නෙ...

    අනික් දේවල් වලනං ගතයුත්තු වැදගත් කාරනා තියෙනව....👍👍👍
    මුලු 2nd hand car market එකම හැදිලා තියෙන්නේ මාකට් කියන සංකල්පය මත. මාකට් එකක් නැතිනම් 2nd hand car market එකකුත් නැහැ. මාකට් එක මත තමයි ඔක්කොම එදත්, අදත්, හෙටත් පදනම් වෙන්නේ. ඒක තමයි මෙතන වැදගත්ම දේත් වෙන්නෙත්.
    පළවෙනියටම ගෙදර පාවිච්චියට ප්රවාහන මාධ්යයක් වශයෙන් පමණක් පාවිච්චි කල වාහනයක් ගන්නේ කව්ද? අලුත් වාහනයක් ගැනීමට තරම් වත්කමක් නැති මධ්යම හා පහළ මධ්යම පන්තිය. එනිසා ගෙදර පාවිච්චියට ප්රවාහන මාධ්යයක් වශයෙන් පමණක් පාවිච්චි කල වාහනයක් ගන්නවානම් මාකට් එක නොසලකා යන්න අපිට බැහැ. මාකට් එක නොසලකා යන්න පුලුවන් අපි ලොකු සල්ලිකාරයෝ නම් විතරයි. මොකද එහෙම අයට වාහනේ විකුණුවත් නැතත් ඒක ප්‍රශ්නයක් නොවන නිසා. නමුත් අපි ලොකු සල්ලිකාරයෝ නොවන නිසා හදිසි මුදල් අවශ්යතාවයක් ආපුවම වාහනේ විකුණන්න පුලුවන් වෙන්න ඕනේ. විකුණන්න නම් මාකට් වෙන්න ඕනේ. කවදාහරි භාවිතයෙන් පස්සේ මේක දීල වෙන එකකට යන්න ඕනේ. එහෙම දෙන්න නම් මාකට් වෙන්න ඕනේ. ඒවගේ වෙන වාහනයක් set වෙච්ච අවස්ථාවක ඒක ගන්න හෝ හදිසි operation එකකට සල්ලි හොයාගන්න අවශ්ය වෙලාවක වගේ අවස්ථාවල ඉක්මනට වාහනේ විකිණිය යුතු වෙනවා. ඉක්මනට විකුණන්න නම් මාකට් එක වැඩි වෙන්න ඕනේ. මාකට් එක වැඩි වෙන්න නම් වාහනේ condition එක, හොදට maintain කර තිබීම, අඩුවෙන් දුවල තිබීම, OEM parts සොයාගැනීමේ පහසුව, OEM නැතිනම් compatible parts හොයාගන්න හැකි වීම, parts වල මිළ අඩුවීම, petrol කිරීම වැනි කාරණා මෙන්ම original පොත්, නොම්මරේ එකතුව 13 එන්නැති වීම, shell එකේ හැඩය, grille එකේ පාට, මිනිසුන්ගේ මති මතාන්තර, අල්ලපු ගෙදර එක්කෙනා මෙසේ කියා තිබීම, රාහු කාලය, පලාපල, ජෝතිසය වගේ කාරණාත් ඕනේ. එම නිසා මොකක්හරි model එකක් මාකට් වෙන්න බලපාන හරි වැරදි ලොකු කුඩා සත්‍ය අසත්‍ය සෑම හේතුවක්ම වැදගත්. ඒ නිසා ගන්නකොට මාකට් ඒවාම ගන්න.

    මාකට් එක සාපේක්ෂයි.
    Serena ඒකෙ මාකට් එක අඩුයි. නමුත් Noah එකේ මාකට් එක වැඩියි.
    Caravan එකට වඩා HiAce එක මාකට්.
    Sunny එකට වඩා Corolla එක මාකට්.
    Presea එකට වඩා Marino එක මාකට්.
    නමුත් එකෙන් අදහස් වෙන්නේ නැහැ Serena, Caravan, Sunny, Presea දෙන්න බැහැ කියල. ඕනෙම වාහනයක් හොදට තියෙනවා නම් දෙන්න පුලුවන්. නමුත් දෙන්න ගතවන කාලය Noah, HiAce, Corolla, Marino වලට සාපේක්ෂව වැඩියි. මිළදී ගන්න ඉන්න ගැනුම්කරුවන් ප්රමාණය සාපේක්ෂව අඩුයි. වාහනවල මිල සාපේක්ෂව අඩුයි. ඉතින් අපේ අවශ්යතාවය සපුරාගන්න ඉක්මණට දෙන්න ඕනේ නම් අපි ගන්නත් ඕනේ එහෙම ඒවම තමයි.

    අපේ අවශ්‍යතාවය හා මාකට් එක මත අපි හැම දේම ගළපා ගත යුතුයි.
    ------ Post added on Feb 27, 2022 at 8:53 AM
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    bullshit කරුණු හා ඊට හේතු පහදන්න.
    (වාද කිරීමට හෝ ගහගැනීමට අවශ්‍ය නැහැ, සාකච්චාව පමණක් ප්‍රමාණවත්)

    මුලු 2nd hand car market එකම හැදිලා තියෙන්නේ මාකට් කියන සංකල්පය මත. මාකට් එකක් නැතිනම් 2nd hand car market එකකුත් නැහැ. මාකට් එක මත තමයි ඔක්කොම එදත්, අදත්, හෙටත් පදනම් වෙන්නේ. ඒක තමයි මෙතන වැදගත්ම දේත් වෙන්නෙත්.

    ඕනෙම වාහනයක් හොදට තියෙනවා නම් දෙන්න පුලුවන්. නමුත් දෙන්න ගතවන කාලය Noah, HiAce, Corolla, Marino වලට සාපේක්ෂව වැඩියි. මිළදී ගන්න ඉන්න ගැනුම්කරුවන් ප්රමාණය සාපේක්ෂව අඩුයි. වාහනවල මිල සාපේක්ෂව අඩුයි.

    Meka wikinenna kochchara kal yaida?

    https://riyasewana.com/buy/toyota-mark-2-sale-negombo-4159884
     
    • Like
    Reactions: PHBhagya