ade oka matath thiyena prasnayak.Owners la wedi unata kamak nedda? 18 owners tibba Car ekakata with 11 leasings and 7 actual owners.
me corona case ekka podi time line ekakak godak unge namata ghin wahana.
oken market bahinwa neda
ade oka matath thiyena prasnayak.Owners la wedi unata kamak nedda? 18 owners tibba Car ekakata with 11 leasings and 7 actual owners.
ade oka matath thiyena prasnayak.
me corona case ekka podi time line ekakak godak unge namata ghin wahana.
oken market bahinwa neda
ah eka mn hithnne finance ownersla skip karanna pluwan machn.Pothe ownersla gana nan minissu hadagatta deyak neh bn. Wahane hoda nan potha adala nane. Mata tiyena aula owners la ganan ganne finance ownerslat ekkda kiyla
apo gangbang wechcha car ekak neOwners la wedi unata kamak nedda? 18 owners tibba Car ekakata with 11 leasings and 7 actual owners.
මෙන්න මේකනං සීයට දෙසීයක්ම හරි....original පොත්,
ඒකටනං ආස හිතුන.....
ඒකටනං ආස හිතුන.....
ක්‍රවුන්, මාක් වගේ වාහන දැක්කම මාව පිනායනව...
හැබැයි එන්ජින් බේ එකට ගහල තියෙන පේන්ට් පාරත් එක්කනං සැඟවුන කතා ගොඩක් තියෙන්න පුලුවං...![]()

අපි ඉන්දියන් ඇල්ටො එක,2002 ස්ෆ්ට් එක 2012 දි ලක්ශ 17
2015 වික්කා ලක්ශ 18.5
අද ඒ කාර් එක ලක්ශ 41.9
අපි තමා ලෙසටම කරේ
ඕවටනං එහෙම කියන්න බෑනෙ.....හරි ඉතින් මම කියන්නේ
- කාරෙක common model එකක් නෙමෙයි
- පාට්ස් හොයන්න අමාරුයි (බොඩි පාට්ස් විශේෂයෙන්ම)
- පෙට්‍රල් කරන්නේ නෑ
- අවුරුදු විසි දෙකක් පරණ වුණත් ගාණ ලක්ෂ 55 යි
සෝ ඔය කියන විදිහට "මාකට් නෑ", විකිණෙන්න කොච්චර කල් යයිද![]()

ඕවටනං එහෙම කියන්න බෑනෙ.....
පාරෙදි දැක්කම පස්සෙන් ගිහින් ගණං අහන අය ඉන්නවනෙ...
ඕකනං, මේ වෙද්දි විකිණිලා තියෙන්නත් පුලුවන්...![]()
කන්ඩිශන් එක දැක්කම නිකමට හිතුණ...ඒක තමා Bullshit ටිකකුත් තියෙනව කිව්වෙ
ඔව් දැනටමත් විකිණිලා.
https://forums.autolanka.com/topic/25354-toyota-mark-ii-30th-anniversary-edition/
හැබැයි මේ වගේ වාහන වැටෙන්න ඕන ජාතියෙ තැනකට වැටිල තියෙනව... මලක් වගේ පාවිච්චි කරයි ඉතිං...

සමාවෙන්න පරක්කු උනාට.