පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    ade oka matath thiyena prasnayak.
    me corona case ekka podi time line ekakak godak unge namata ghin wahana.
    oken market bahinwa neda

    Pothe ownersla gana nan minissu hadagatta deyak neh bn. Wahane hoda nan potha adala nane. Mata tiyena aula owners la ganan ganne finance ownerslat ekkda kiyla
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Pothe ownersla gana nan minissu hadagatta deyak neh bn. Wahane hoda nan potha adala nane. Mata tiyena aula owners la ganan ganne finance ownerslat ekkda kiyla
    ah eka mn hithnne finance ownersla skip karanna pluwan machn.

    mkda godak weleta ownersla dennek ekama finance company yaddith arake 1 owner.aththatama wela thiyenne 2 owner.
    finance dala bera gattot aye poth gtta ekage namata reg weddi 2 owner.but aththatama 1 owner wenne.

    e nisa finance company nm wadinne na.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    original පොත්,
    මෙන්න මේකනං සීයට දෙසීයක්ම හරි....
    ඩුප්ලිකේට් පොත් පරිප්පුව මම කාල තියෙනව හොඳට...
    අනික ඩුපිලිකේට් පොතක් තියෙනව කියන්නෙ, මාකට් අඩු වෙන අවාසියටත් වඩා, වාහනේ බට් කරල, මොකක්හරි වංගුවක් ගහල තියෙන්න පුලුවන් ඉඩ වැඩියි....
    ඒකටනං ආස හිතුන.....
    ක්‍රවුන්, මාක් වගේ වාහන දැක්කම මාව පිනායනව...

    හැබැයි එන්ජින් බේ එකට ගහල තියෙන පේන්ට් පාරත් එක්කනං සැඟවුන කතා ගොඩක් තියෙන්න පුලුවං...😁
     
    • Like
    Reactions: NRTG and animation

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,701
    113
    ඒකටනං ආස හිතුන.....
    ක්‍රවුන්, මාක් වගේ වාහන දැක්කම මාව පිනායනව...

    හැබැයි එන්ජින් බේ එකට ගහල තියෙන පේන්ට් පාරත් එක්කනං සැඟවුන කතා ගොඩක් තියෙන්න පුලුවං...😁

    හරි ඉතින් මම කියන්නේ

    - කාරෙක common model එකක් නෙමෙයි
    - පාට්ස් හොයන්න අමාරුයි (බොඩි පාට්ස් විශේෂයෙන්ම)
    - පෙට්‍රල් කරන්නේ නෑ
    - අවුරුදු විසි දෙකක් පරණ වුණත් ගාණ ලක්ෂ 55 යි (ඕකට වඩා අළුත්, ඕකට වඩා මාකට් කියන Allion 240 එකක් ගන්න යන මුදල)

    සෝ ඔය කියන විදිහට "මාකට් නෑ", විකිණෙන්න කොච්චර කල් යයිද :D
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    2002 ස්ෆ්ට් එක 2012 දි ලක්ශ 17
    2015 වික්කා ලක්ශ 18.5

    අද ඒ කාර් එක ලක්ශ 41.9 😂😂😂😂😂

    අපි තමා ලෙසටම කරේ
    අපි ඉන්දියන් ඇල්ටො එක,
    2015 දි බ්‍රෑන්ඩ් නිවු ගත්ත 14.25 යි
    2018 දි දුන්න 17.75 යි,
    ඒක දීල,
    2018 දි විට්ස් එක බ්‍රෑන්ඩ් නිවු ගත්ත 41.5 යි. ඒකත් තියෙද්දිම,
    2020 දි "g" නම්බර් ප්‍රෙසිය එක ගත්ත 15 යි.

    දැන් ඕවයෙ මිළ එක්ක, අලුතින් වාහන ගන්න මිනිස්සු ගැන දුක හිතෙනව...

    හරි ඉතින් මම කියන්නේ

    - කාරෙක common model එකක් නෙමෙයි
    - පාට්ස් හොයන්න අමාරුයි (බොඩි පාට්ස් විශේෂයෙන්ම)
    - පෙට්‍රල් කරන්නේ නෑ
    - අවුරුදු විසි දෙකක් පරණ වුණත් ගාණ ලක්ෂ 55 යි

    සෝ ඔය කියන විදිහට "මාකට් නෑ", විකිණෙන්න කොච්චර කල් යයිද :D
    ඕවටනං එහෙම කියන්න බෑනෙ.....
    පාරෙදි දැක්කම පස්සෙන් ගිහින් ගණං අහන අය ඉන්නවනෙ...

    ඕකනං, මේ වෙද්දි විකිණිලා තියෙන්නත් පුලුවන්... :baffled:
     
    • Like
    • Love
    Reactions: NRTG and animation

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,701
    113
    ඕවටනං එහෙම කියන්න බෑනෙ.....
    පාරෙදි දැක්කම පස්සෙන් ගිහින් ගණං අහන අය ඉන්නවනෙ...

    ඕකනං, මේ වෙද්දි විකිණිලා තියෙන්නත් පුලුවන්... :baffled:

    ඒක තමා Bullshit ටිකකුත් තියෙනව කිව්වෙ :yes:

    ඔව් දැනටමත් විකිණිලා.

    https://forums.autolanka.com/topic/25354-toyota-mark-ii-30th-anniversary-edition/
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඒක තමා Bullshit ටිකකුත් තියෙනව කිව්වෙ :yes:

    ඔව් දැනටමත් විකිණිලා.

    https://forums.autolanka.com/topic/25354-toyota-mark-ii-30th-anniversary-edition/
    කන්ඩිශන් එක දැක්කම නිකමට හිතුණ...

    අඩේ... මේ @Nissan_Presea_Lover නේද මේක උස්සල තියෙන්නෙ...😂😂

    හැබැයි මේ වගේ වාහන වැටෙන්න ඕන ජාතියෙ තැනකට වැටිල තියෙනව... මලක් වගේ පාවිච්චි කරයි ඉතිං...
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ 1වෙනි car එක (elite එකක් ) ඔනෙස් බලන්නේ නැතිව අරන් හොද කට්ටක් කෑව.ලංකාවනේ .ලක්ෂ 2 අඩුවෙන් දුන්නේ එකත් තම්බියෙකුට .එත් වාහනේ හොදයි .මම service කළා වෙලාවටම .මං 6 වෙනි ඔර්නේර් (අවරුදු 4ට )මම අවරුදු 2 පැද්ද 50000KM දිව්වා කිසි ලෙඩක් දුන්නේ නැති වහනයක්
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    සමාවෙන්න පරක්කු උනාට.

    එක්කෝ දැනටමත් දීලා වෙන්න පුලුවන්. නැතිනම් අද දෙනවා වෙන්නත් පුලුවන්. එහෙම නැතිනම් තව මාස 4ක් යන්නත් පුලුවන්. ගෙදර පාවිච්චියට මිනිහෙක් Mk2 එකක් ගැනීමේ ප්රවණතාවය අඩුයිනෙ. 121 / FB15 වගේ එකක් හොයන අයට මේකක් දෙන්න බැහැනෙ. එතකොට මේකක් ගන්න නම් මේකක් හොයන එක්කෙනෙක්ම වෙන්න ඕනේ. එහෙම වාහන අඩුයි හින්දා මේකම හොයන එක්කෙනෙක් දැක්ක ගමන් ගන්නත් ඉඩ තියෙනවා. නැතිනම් තව ගොඩක් කල් යන්නත් ඉඩ තියෙනවා.

    ගෙදර පාවිච්චියට ප්‍රවාහන මාධ්‍යක් වශයෙන් පමණක් වාහනයක් ගන්න කෙනෙක් 3sge Altezza එකක්, Pinto එකක් තියපු Escort එකක් ගන්නේ නැහැනේ.

    ඔබ මෙතන ඊලග දවසේ Ferrari එකක් දාල මේක විකිණෙන්න කොච්චර කල් යනවද කියල ඇහුවත් ඔච්චරයි.

    බොරුවට වචන අල්ලගන්න එපා. අදහස අරගන්න.


    Untitled.png
     
    • Like
    Reactions: PHBhagya