පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි මචන්........!
    තව තවත් මෙවැනිම එදිනෙදා අපේ වැඩ කර ගන්නකොට ඇති වෙන ගැටළු වලට පිළිතුරු ලබාගන්න පුළුවන් සහ අනාත නොවී කරන දෙයක් සාර්ථක කරගන්න උඹ ලබාදෙන සහයෝගය ඉතාමත් අගය කරමි.:yes::yes::yes::yes::yes::yes::)
    ඔබට ජය.......!
    තෙරුවන් සරණයි...!
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    වැදගත් පොස්ට් එකක් මචන්. පාවිච්චි කරපු කාර් එකක් ගන්න හිතාගෙන ඉන්න අයට ගොඩාක් ප්‍රයෝජනවත්.
    :)
    :):)

    REP +5
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Machan Ube Tips tikaknam ela,a wunata car businesses karana un maha gal andooooo banz,un oya ena murichchi,paint eheta meheta weduna ewa lassanata makala wikunawa wa,subject eke inna un dannawa owa karana hati,Anyway Ela Tips tika machan,thawa tikak dapan puluwan nam :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan Ube Tips tikaknam ela,a wunata car businesses karana un maha gal andooooo banz,un oya ena murichchi,paint eheta meheta weduna ewa lassanata makala wikunawa wa,subject eke inna un dannawa owa karana hati,Anyway Ela Tips tika machan,thawa tikak dapan puluwan nam :)

    ඒ මොනවා කලත් හොයන්න පුලුවන් බන්. ටැපට් කවරෙන්... පිට්ටනියකට දාලා ෆුල් කපලා රවුමක් ගැහුවහම බෝල්, සීවී ජොයින් රැක් බර බර ගානකොට මයිලේජ් මාට්ටු.. එක දේකින් විතරක් බලන්න අමාරුයි, සේරම බලලා සේරගෙන්ම අදහසක් ගන්න ඔනේ

    හැබැයි මචන් මේවා දන්න එකෙක් ගේම දුන්නොත් හොයන්න අමාරුයි, මොකෝ බලන තැන් අපි දන්නවනම් අපි වෙනස් කරන්නෙත් ඒ තැන්මනේ බන්
     
    SALEEM BOY

    Member
    Oct 9, 2012
    12
    2
    0
    oya wahane sall ekak karanawa nede madampe? madampeth raththaran kiyala wahana sale ekak karana kenegk innawa. dangnam sale eka karangne wena kenek. eth aythi karaya ekai
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;13605723 said:
    ඒ මොනවා කලත් හොයන්න පුලුවන් බන්. ටැපට් කවරෙන්... පිට්ටනියකට දාලා ෆුල් කපලා රවුමක් ගැහුවහම බෝල්, සීවී ජොයින් රැක් බර බර ගානකොට මයිලේජ් මාට්ටු.. එක දේකින් විතරක් බලන්න අමාරුයි, සේරම බලලා සේරගෙන්ම අදහසක් ගන්න ඔනේ

    හැබැයි මචන් මේවා දන්න එකෙක් ගේම දුන්නොත් හොයන්න අමාරුයි, මොකෝ බලන තැන් අපි දන්නවනම් අපි වෙනස් කරන්නෙත් ඒ තැන්මනේ බන්

    ඒක ඇත්ත බන්
    මං පහු ගිය දවස් ටිකේ යාලුවෙක්ට වෑන් එකක් හොයන්න රට වටේ ඇවිද්දා
    මාත් එක්ක ගියා මචං කොළඹ සේල් එකක් වැඩ කරන බාස් කෙනෙක්
    ඌ කියන කථා ඇහුනම පිස්සු හැදෙනවා
    රීකන්ඩිෂන් එන වාහන වල කෑලි මාරු කරනවාලු
    ‍පොඩි පොඩි තැලිච්චි ඒවා හදලා පේන්ට් එක ගහලා
    මීටර් කරවලා
    ඇන්ජිං එකටත් ජිල්මාට් එකක් දාලා
    අලුත්ම වාහනයක් වගේ ලු එලියට දාන්නේ

    ඌ ලෙසම වැඩ්ඩා
    ඌ වාහනේ දකින කොටම කියනවා වැදිච්චි තැන්
    වැදුනු විදිහ
    කොච්චර කල්ද කියලා

    ඌ කරන්නේ වාහනේ වටේ රවුමක් ගිහින්
    අයිතිකාරයට කියනවා ස්‍ටාර්ට් කරන්න කියලා
    ඉස්සරහට පස්සට අරන් බේක් පාරක් ගහලා
    අය්තිකාරයට කියනවා ටික දුරක් ට්‍රයල් එකක් යන් කියලා
    ඌ එලවන්නේ නෑ
    අයිති කාරයට තමයි එලවන්න කියන්නේ

    ඊට පස්සේ අංජනමෙන් බැලුවා වගේ විස්තර කියන්න ගන්නවා බන්
    ලොවෙත් කොර

    අනිවාර්යෙන්ම තමන්ට වාහන ගැන දැනුමක් නැත්නම්
    වාහන ගැන හොන්දට දන්න කෙනෙක් නෙවෙයි
    ගරාජ් බාස් කෙනෙක් අරන් යන්න ඕනි විස්වාසවන්ත එකෙක්
    ලංකාවේ වාහන ගැන දන්න එව්වෝ අඩුයි

    උන් දන්නේ වාහන වල මාර්කට් එක විතරයි
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මචං කාර් එකක එන ඔරිජිනල් පේන්‍ට් එකේ පාට, කොලිටිය හීරිලා හරි ගියොත් ආයිත් ගන්න බැරිද? ටච් අප් කරල ගත්තම කොහොමද ඒ වෙනස පේන්නෙ???