OYA OKKOMA BALALA WAAHANAYAK GANNA UMBAWA EKKA YANNAMA WENAWAA. MOKADA 20 LAKS WALATA GANNA PULUWAN JAPAN WAAHANA 80% K MA ME WENAKOTA FAIL.
ANNA EKA HINDAI KARADARA OLUWE DAA GANNE NATHUWA MAN BRAND NEW GEELY PANDA 1.3 EKAK GATHTHE RATHTHARAN MACHOO.
MONAWA UNATH ELA REP+


මචං කාර් එකක එන ඔරිජිනල් පේන්‍ට් එකේ පාට, කොලිටිය හීරිලා හරි ගියොත් ආයිත් ගන්න බැරිද? ටච් අප් කරල ගත්තම කොහොමද ඒ වෙනස පේන්නෙ???
oya wahane sall ekak karanawa nede madampe? madampeth raththaran kiyala wahana sale ekak karana kenegk innawa. dangnam sale eka karangne wena kenek. eth aythi karaya ekai
Anna ekane banz case eka,owa gena danna eka hadanneth oya adupadu tikama neරත්තරං;13605723 said:ඒ මොනවා කලත් හොයන්න පුලුවන් බන්. ටැපට් කවරෙන්... පිට්ටනියකට දාලා ෆුල් කපලා රවුමක් ගැහුවහම බෝල්, සීවී ජොයින් රැක් බර බර ගානකොට මයිලේජ් මාට්ටු.. එක දේකින් විතරක් බලන්න අමාරුයි, සේරම බලලා සේරගෙන්ම අදහසක් ගන්න ඔනේ
හැබැයි මචන් මේවා දන්න එකෙක් ගේම දුන්නොත් හොයන්න අමාරුයි, මොකෝ බලන තැන් අපි දන්නවනම් අපි වෙනස් කරන්නෙත් ඒ තැන්මනේ බන්
,ithin nodanna ekata sorry.com thamai,wahana gena hodatama danna ekath hitapu gaman ena ganna seen oni tharam thiyenawa,ape un balanne Look eka hodata thiyenawanam,ethula awulak nathinam low mileage nam echarai,gedara genath 3 month yanakota thamai Kollata una genenne
රත්තරං;13514568 said:කෙල්ලෙක් ගන්න ගියත් වාහනයක් ගන්න ගියත් ඔයිල් නට් එකේ පොට ගිහින්ද කියලා බලලා ගනින්![]()