පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    රත්තරං;14272888 said:
    අඩෝ... මම PM කර කරා අඩනවා ඔන්න
    Abacus ගෙන් මුලින්ම සමාව.. Abacus ඔයා වෙනුවෙන් නෙමේ කමෙන්ට් එක.. මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දැක්කත් කමෙන්ට් කලේ නැත්තෙ මේවගේ අපතයො වෙලාව එනකම් ඉන්නෙ කියල දන්නෙ නිසා. ඒත් අද ආපු දොන්ත පතන් රෙප් එකක් නිසා කමෙන්ට් කරන්න ඕනෙ කියල හිතුන. (මුලු user cp එකම වැහෙන්න දඩාරියන image එකක සින්හලෙන් ටයිප් කරල එවල.) මූ කොහේ ගියත් මුට මාව නැතුවම බෑ ඒතරම් රිදිලනෙ.. :lol:අර චූටි මල්ලිය කියල තියෙන කෑල්ල නිසා මේ කමෙන්ටුව දැන්මෙ..

    මුගේ කාර් එක කියල මම මුලින්ම හිතුවෙ පස්සෙ තමා දැක්කෙ search Image එකක් කියල.

    උබ තායිලන්තෙ ටැක්සි කාර් කිය කියා කෑගහපු Alllion 260 2010 or +++ එකක් වත් උබලග නෑනෙ බලන් ගියාම... හැබැයි ඒ කාර් එකට තියෙන ගුණ උබ මෙතන කියල තියෙන්නෙ.... ඒ වුනාට අර මගේ ත්‍රෙඩ් එකේ නම් උබේ කතාව ඊට එහා දුරක් ගිය එකක්.. මහත්තයො අනුන්ගෙ බත් පතට හූල්ලන්න එපා... නැත්නම් පාඩුවේ ඉදපන්. ඇති කරගන්න බලපන්.. තියෙන එකා ඒක මලවගෙන කෑවත් මොකද.... ඊලග පාර වාහනයක් ගන්නකොට අංක හයේ පඩියෙන් ගනින් හොද වාහනයක් ඇලියන් 260 ට වඩා හොද එකක්.. අරන් දාපන් අපිටත් පේන්න එක්ක ත්‍රෙඩ් එකක්.. නැතුව ඉන්ගිරීසි බැරි ඉන්ජිනේරු බලෙන් අපේ බත් පතට හූල්ලන්න එපා...

    රත්තරං;12980743 said:
    DSC02737.png

    එල එල කොල්ලෝ....:D:D
    පරිස්සමින් එලවපන්...
    මෙයාගේ ම්ල්ලි කෙනෙක් මම ගාව ඉන්නවා..:love: (240යක් බන්) දැන්නම් අව්රුදු 10ක් පරනයි :confused::confused:(2002)
    මමනම් කවදාවත් කට්ට හේත්තුවෙන්න ලංකාවේ එලවලා නෑ
    බිව්වහම එන මොරාල් එකෙන් නම් කවදාවත්ම high speed එලවන්න එපා
    අයෙත් කිව්වා, පරිස්සමින් මචෝ......

    තෙරුවන් සරනයි..

    උබ හෙන කලින් මේ කමෙන්ටුව මගේ Speed ත්‍රෙඩ් එකේ දාල තිබ්බ.. ඒත් ඒක මේ වෙනකම් උබට මම මතක් කලේ නෑ... අවුරුදු 10ක් පරන එක නිසාද රිදුනෙ... මම උබට ආයිත් කියන්නෙ මීට වඩා හොද එකක් ලීසිං නැතුව සල්ලිවලටම අරන් දාපන් පේන්න එක්ක.. නැතුව ගරහන්න එපා.. මිනිහෙක්ගෙ නැති කමට මම ගරහල නෑ.. ඒ නිසයි කට පියන් හිටියෙ.. අනේ මන්ද සමහරු කැමති නෑ කට පියන් ඉන්නවට..

    උබ දඩාරියන් ලීසිං වලින් Allion එකයි කියල හිතන් හිටියට Aliion දෙකක් තියෙනව. මේකෙන් එකක් විකුනනව කියල උබේම ත්‍රෙඩ් එකක මම දාලත් තිබ්බ...
    ඒක නිසා උබත් එක්ක මට වාද කරන්න ඕනෙ නෑ... හේතුව ID එකෙන් වාහනයක් ගැන කිව්වත් ඇත්ත ජීවිතේ මට බයිසිකලයක් වත් තියෙනවද කියන්න ගොඩක් යාලුවො දන්නෙ නැති නිසා.. (තවදුරටත් ID එකක් නෙමේ)
    Speed ගිය ත්‍රෙඩ් එකේත් වාහනේ මගේද , තාත්තගෙද , කියලවත් නෑ...ඒ වගේම අහිතක් හිතන්න එපා හිතේ සතුටට දැන්මෙ කියලත් තියෙනව.. මීට වඩා Speed ගිය උන්, මීට වඩා තියෙන වාහන ඒ ත්‍රෙඩ් එකේම තියෙනව.. ඒ නිසා ආයිත් කියන්නෙ අනුන්ගෙ බත් පතට ගරහන්නෙ නැතුව තමුන්ගෙ බත් පත රැක ගන්න කියල..
    කට්ටිය ඉන්න තැන රජා.... :lol::lol:
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;14272866 said:
    උබ ඉතින් මගේ ෆේක් එකලුනේ.. මම එතකොට උබේ ෆේක් එක. අව්ලක් නෑ නේ?

    එකනේ බන් අපි දෙන්නම පහු ගිය දවස්වල ආවේ නැත්තේ
    මාත් project එකකට ගියා බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කට්ටිය ඉන්න තැන රජා.... :lol::lol:

    ආ චූටි මල්ලී.... කොහොමෙයි... ඩ්‍රයිවින් ජොබ් එක නැගල යනවැයි??? නියම වයස ආවහම කීයක් හරි හොයාගන්න එක හොදා පිං බත් ගිලිනවට වඩා. උගන්නලා ඉගෙනගත්තෙත් නෑනේ නේද? අපි ඉතින් සාගර අනාතයොනේ බන්. අලුත් කාර් නෑ. 2013ත් ආවනේ. දැන් කාර් එක අව්රුදු 11ක් පරනයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එකනේ බන් අපි දෙන්නම පහු ගිය දවස්වල ආවේ නැත්තේ
    මාත් project එකකට ගියා බන්

    හොද සාක්ශියක්.. මම ත්‍රෙඩ් එකක් දාන්න උන්නේ "රත්තරං ගැන මම දන්න දේ - දෙක කොටස" කියලා