පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නියමයි මචන් නියමයි...... මමත් මේ පස් මහා බැලුම් බල බල ඉන්නවා මොකක් ගන්නද කුමක් කරන්නද කියල....... උඹේ මේ නූල් නම් හරිම වැදගත්........

    සිරාවට මචන් ඩිසල් කාර් එකක් ගන්න ඒක වාත ද.......? රෙපෙයාර් වැඩිද.........?

    මචන් අර අළුතෙන් KIA එකෙන් ආපු SORENTO ඒක ගැන පොඩ්ඩක් කියපන්කො කොහොමද කියලා...... (ගන්න උපරිම ආසාවක් තිබුනත් පිං මදි....)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචෝ. Rep 8+
    0055.gif

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නියමයි මචන් නියමයි...... මමත් මේ පස් මහා බැලුම් බල බල ඉන්නවා මොකක් ගන්නද කුමක් කරන්නද කියල....... උඹේ මේ නූල් නම් හරිම වැදගත්........

    සිරාවට මචන් ඩිසල් කාර් එකක් ගන්න ඒක වාත ද.......? රෙපෙයාර් වැඩිද.........?

    මචන් අර අළුතෙන් KIA එකෙන් ආපු SORENTO ඒක ගැන පොඩ්ඩක් කියපන්කො කොහොමද කියලා...... (ගන්න උපරිම ආසාවක් තිබුනත් පිං මදි....)

    කාර් එකක් හැර වෙන වාහනයක් ගන්නවනම් හරි මොඩල් එකක් ගත්තොත් ඩීසල් ශෝක්. කාර් නම් ( 110 , කරීනා හැර ) පෙට්‍රල් එකක් ගත්තොත් හොදයි

    kia??
    ජපන් එකක් ගත්තොත් නරකද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    carina 212 , auto , අවුලක් නෑ නේද ? මම ගත්තා

    පට්ට. රේන්ජ් එකේ හොදම කාර් එක..
    මොකක්ද නොම්බරේ? අව්රුද්ද? කාර් එකේ සයිස් එකත් එක්ක බැලුවහම පට්ටෙට තෙල් කරනවා නේද? කීයද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    රත්තරං;14273415 said:
    කාර් එකක් හැර වෙන වාහනයක් ගන්නවනම් හරි මොඩල් එකක් ගත්තොත් ඩීසල් ශෝක්. කාර් නම් ( 110 , කරීනා හැර ) පෙට්‍රල් එකක් ගත්තොත් හොදයි

    kia??
    ජපන් එකක් ගත්තොත් නරකද?

    උඹ කියපු දේ පොඩ්ඩක් අවුල් මචන් මට...... ඒ කියන්නේ ගෙදරක සාමාන්‍ය පාවිච්චියට සුදුසු පෙට්‍රල් කාර් ද.......? ඔය SUV මොඩ්ල් එකේ ඩිසල් ඒවා හොඳයිද......? පෙට්‍රල් ගණන් යන හැටියට පෙට්‍රල් කාර් අරං පදින්නේ කොහොමද කියලත් හිතෙනවා වෙලාවකට...... 110, කරීනා කියන්නේ පෙට්‍රල් අඩුවෙන් වැඩකරන මොඩ්ල් ද......?

    මම මචන් නිකං ආසාවට ඇහුවේ...... අනේ මන්දා මට ඒ SORENTO එකට මාර ආසයි බං........ ඊයේ පෙරේද දවසක බයික් එකේ යද්දී තව පොඩ්ඩෙන් පස්සෙන් ගිහින් අනිනවා වාහනේක එහා පැත්තේ තිබුණු SORENTO එකක් දිහා බලන් ගිහිං......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උඹ කියපු දේ පොඩ්ඩක් අවුල් මචන් මට...... ඒ කියන්නේ ගෙදරක සාමාන්‍ය පාවිච්චියට සුදුසු පෙට්‍රල් කාර් ද.......? ඔය SUV මොඩ්ල් එකේ ඩිසල් ඒවා හොඳයිද......? පෙට්‍රල් ගණන් යන හැටියට පෙට්‍රල් කාර් අරං පදින්නේ කොහොමද කියලත් හිතෙනවා වෙලාවකට...... 110, කරීනා කියන්නේ පෙට්‍රල් අඩුවෙන් වැඩකරන මොඩ්ල් ද......?

    මම මචන් නිකං ආසාවට ඇහුවේ...... අනේ මන්දා මට ඒ SORENTO එකට මාර ආසයි බං........ ඊයේ පෙරේද දවසක බයික් එකේ යද්දී තව පොඩ්ඩෙන් පස්සෙන් ගිහින් අනිනවා වාහනේක එහා පැත්තේ තිබුණු SORENTO එකක් දිහා බලන් ගිහිං......

    samanne pawichciyata petrol hodai

    110, carina petrol car patta. e wagema ewage diesel ewath supiri. aapu car walin hodama diesel car ewa.

    SUV diesel hodai,, eeth ekata ekak gannanne ban?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    රත්තරං;14273533 said:
    samanne pawichciyata petrol hodai

    110, carina petrol car patta. e wagema ewage diesel ewath supiri. aapu car walin hodama diesel car ewa.

    SUV diesel hodai,, eeth ekata ekak gannanne ban?

    එහෙමද...... ඒ කියන්නේ උඹ රෙකමෙන්ඩ් කරන්නේ ගන්නවානම් 110 නැත්නම් carina එකක්...... ඒක තමයි ඩිසල් SUV පට්ට ගානක් වෙනවලුනෙ...... කාර් එකක් ගන්න සල්ලි මදිපාඩුවට ඇට දෙක උකස්‌ කරන්න වෙනවා ඩිසල් SUV එකක් ගන්නනම්.......

    මේ කොල්ලෝ අර STARLET ඩිසල් කාර් කොහොමෙයි.........?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;14273116 said:
    හොද සාක්ශියක්.. මම ත්‍රෙඩ් එකක් දාන්න උන්නේ "රත්තරං ගැන මම දන්න දේ - දෙක කොටස" කියලා

    එල එල
    මං ෆේක් හදාගෙන ඇවිල්ල එකේ රගන්නම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    රත්තරං;14273089 said:
    ආ චූටි මල්ලී.... කොහොමෙයි... ඩ්‍රයිවින් ජොබ් එක නැගල යනවැයි??? නියම වයස ආවහම කීයක් හරි හොයාගන්න එක හොදා පිං බත් ගිලිනවට වඩා. උගන්නලා ඉගෙනගත්තෙත් නෑනේ නේද? අපි ඉතින් සාගර අනාතයොනේ බන්. අලුත් කාර් නෑ. 2013ත් ආවනේ. දැන් කාර් එක අව්රුදු 11ක් පරනයි.
    ඇයි උබ අනුන් වෙනුවෙන් දාපු කමෙන්ට් බාර ගන්න.. අනුන්ගෙ ගූ කන්නෙ??

    MyCars.png

    :D:D
    p.s අල්ලට පුවක් බඩිල්ලා කිව්ව පලියට මට නම් උබ වීරයෙක් නෙමේ බන් :(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එහෙමද...... ඒ කියන්නේ උඹ රෙකමෙන්ඩ් කරන්නේ ගන්නවානම් 110 නැත්නම් carina එකක්...... ඒක තමයි ඩිසල් SUV පට්ට ගානක් වෙනවලුනෙ...... කාර් එකක් ගන්න සල්ලි මදිපාඩුවට ඇට දෙක උකස්‌ කරන්න වෙනවා ඩිසල් SUV එකක් ගන්නනම්.......

    මේ කොල්ලෝ අර STARLET ඩිසල් කාර් කොහොමෙයි.........?

    starlet eke diesel ekath hodatooma hodaai. eke patrol ekath hoddaaata thel karanawa

    mama ubata kiyanne na 110 hoo carina ganna kiyala. ube athe thiyena mudala mata kiyapan mama kiyannam e ganata ganna hoda car ekak
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇයි උබ අනුන් වෙනුවෙන් දාපු කමෙන්ට් බාර ගන්න.. අනුන්ගෙ ගූ කන්නෙ??

    MyCars.png

    :D:D
    p.s අල්ලට පුවක් බඩිල්ලා කිව්ව පලියට මට නම් උබ වීරයෙක් නෙමේ බන් :(

    ෂා මරුනේ ‍
    අපිට ඉතින්
    තීවිල් එකයි
    පරණ පල්සර් එකයි විතරයි කොල්ලෝ
    ගුඩ්ලක්
    වෙලාවට ෆිනෑන්ස් ගෙවපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇයි උබ අනුන් වෙනුවෙන් දාපු කමෙන්ට් බාර ගන්න.. අනුන්ගෙ ගූ කන්නෙ??

    MyCars.png

    :D:D
    p.s අල්ලට පුවක් බඩිල්ලා කිව්ව පලියට මට නම් උබ වීරයෙක් නෙමේ බන් :(

    මරු car දෙක මල්ලී.. උබේ තාත්තා උබ වගේ මීමෙක් හදපු එක ඇරෙන්න අනිත් දේවල් බොහොම හොදට කරලා තියෙනවා

    උබ පොර.... අනේ පලයන් බන් යන්න..සේරම ඇනගෙන ඊට සස්සේ ඊසොෆ්ට් එකේ කෝස් එකවත් කරගන්න බැරිවෙච්ච මැටි හරකා එනවා අනිත් උන්ට උගන්නන්න.. තාත්තා නිහිටින්න රෙන්න පුKe ගූත් නෑ.. කීයක් හරි හොයපන් නිකන් කාලේ කන්නේ නැතුව

    හම්බයන්ගේ පිහිටෙන් චූ පැටියා වහගත්ත උබ කොහොමත් අල්ලට භක්තියෙන් හිටු..

    ඒ උනාට අනිත් උන්ටනම් PM කර කරා ඇඩුවේ හම්බයො එක්ක උබ ඉස්කෝලේ යන කාලේ ගේම. ඒ නිසා මෙහෙම කරනවා කියල නේද? කුජීතයි ඕයි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14273805 said:

    මරු කාරි දෙක මල්ලී.. උබේ තාත්තා උබ වගේ මීමෙක් හදපු එක ඇරෙන්න අනිත් දේවල් බොහොම හොදට කරලා තියෙනවා

    උබ පොර.... අනේ පලයන් බන් යන්න..සේරම ඇනගෙන ඊට සස්සේ ඊසොෆ්ට් එකේ කෝස් එකවත් කරගන්න බැරිවෙච්ච මැටි හරකා එනවා අනිත් උන්ට උගන්නන්න.. තාත්තා නිහිටින්න රෙන්න පුKe ගූත් නෑ.. කීයක් හරි හොයපන් නිකන් කාලේ කන්නේ නැතුව

    හම්බයන්ගේ පිහිටෙන් චූ පැටියා වහගත්ත උබ කොහොමත් අල්ලට භක්තියෙන් හිටු..

    ඒ උනාට අනිත් උන්ටනම් PM කර කරා ඇඩුවේ හම්බයො එක්ක උබ ඉස්කෝලේ යන කාලේ ගේම. ඒ නිසා මෙහෙම කරනවා කියල නේද? කුජීතයි ඕයි
    ඊ සොෆ්ට් සින් එක මොකද්ද බන්
    මු කොහේ ඊ සොෆ්ට් එකේද දන්නෙ නෑ ගියේ නේද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මැට්ටා;14273800 said:
    අමුතුවෙන් හදන්න දෙයක් නෑ නේ පුටේ ;)

    ආ අනූජ මල්ලී... ජයවර්දන අයියා කිව්වා උබව මසටවත් විකුනන්න ඔනේ කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඊ සොෆ්ට් සින් එක මොකද්ද බන්
    මු කොහේ ඊ සොෆ්ට් එකේද දන්නෙ නෑ ගියේ නේද

    මැටි හරක්ට මොන ඊසොෆ්ට් ද බන්.. ටික දවසයි ඒ කර්මාන්තේ මූට සෙට් වෙන්නෑ කියලා ගෙදර නැවතිලා..