පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14273838 said:
    මැටි හරක්ට මොන ඊසොෆ්ට් ද බන්.. ටික දවසයි ඒ කර්මාන්තේ මූට සෙට් වෙන්නෑ කියලා ගෙදර නැවතිලා..
    ඊ සොෆ්ට් එකේ තියෙන්නෙ සාමාන්‍ය පෙළ මට්ටමේ කොස් නේ
    එකක්වත් කොරගන්න බැහැ කියන්නෙ නම්
    උබ කිව්වා කතාව ඇත්ත වෙනවා වගේ :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    රත්තරං;14273755 said:
    starlet eke diesel ekath hodatooma hodaai. eke patrol ekath hoddaaata thel karanawa

    mama ubata kiyanne na 110 hoo carina ganna kiyala. ube athe thiyena mudala mata kiyapan mama kiyannam e ganata ganna hoda car ekak

    ආසාව තිබුනට හිත විතරක් නෙවෙයි මුළු ඇඟම පිරෙන්න තාම ගන්න විදියක් නෑ බං කොහෙත්ම....... :( අනිවාර්යෙන්ම මට උඹගේ උදව් ඕනේ වෙයි වාහනයක් ගනිද්දී..... :yes::yes::yes::)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මැට්ටා;14273800 said:
    අමුතුවෙන් හදන්න දෙයක් නෑ නේ පුටේ ;)

    අහ් ඔව්නේ
    මම රත්රංගේ ෆේක් එකක් කියලා මට අමතක වුනා
    හැම තිස්සෙම මට ඒක අමතක වෙනවා බොලන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;14273805 said:

    මරු car දෙක මල්ලී.. උබේ තාත්තා උබ වගේ මීමෙක් හදපු එක ඇරෙන්න අනිත් දේවල් බොහොම හොදට කරලා තියෙනවා


    උබ පොර.... අනේ පලයන් බන් යන්න..සේරම ඇනගෙන ඊට සස්සේ ඊසොෆ්ට් එකේ කෝස් එකවත් කරගන්න බැරිවෙච්ච මැටි හරකා එනවා අනිත් උන්ට උගන්නන්න.. තාත්තා නිහිටින්න රෙන්න පුKe ගූත් නෑ.. කීයක් හරි හොයපන් නිකන් කාලේ කන්නේ නැතුව

    හම්බයන්ගේ පිහිටෙන් චූ පැටියා වහගත්ත උබ කොහොමත් අල්ලට භක්තියෙන් හිටු..

    ඒ උනාට අනිත් උන්ටනම් PM කර කරා ඇඩුවේ හම්බයො එක්ක උබ ඉස්කෝලේ යන කාලේ ගේම. ඒ නිසා මෙහෙම කරනවා කියල නේද? කුජීතයි ඕයි

    ඔන්න මම නම් මුකුත් කියන්නේ නෑ
    කියන්න ඕනි දේවල් සේරම කියලා ‍තියෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ආසාව තිබුනට හිත විතරක් නෙවෙයි මුළු ඇඟම පිරෙන්න තාම ගන්න විදියක් නෑ බං කොහෙත්ම....... :( අනිවාර්යෙන්ම මට උඹගේ උදව් ඕනේ වෙයි වාහනයක් ගනිද්දී..... :yes::yes::yes::)

    aniwaaren mama ubata udaw karannam..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මහේල ජයවර්ධනද :lol::lol:

    පොඩ්ඩක් ඉවසලා ඉමුකෝ.. මැට්ටවත් මැට්ටා ගැන දන්නේ නැති දේවල් ඉස්සරහට

    උබ දැක්කද මුන්ගේ පල්ලියේ පිං ගුත්තරයෝ බුදු දහමට අපහාස කරන්න හදපු පේජ් මූ නිකන් රිපෝර්ට් කලා වගේ දාලා හොද එකා වෙනවා..

    පල්ලියේ මතය සමාජ ගත කරන්න හදන පොන්සියෝ බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඊ සොෆ්ට් එකේ තියෙන්නෙ සාමාන්‍ය පෙළ මට්ටමේ කොස් නේ
    එකක්වත් කොරගන්න බැහැ කියන්නෙ නම්
    උබ කිව්වා කතාව ඇත්ත වෙනවා වගේ :lol::lol:

    මූ උබට PM කරලා ඇඩුවේ නැතෙයි?
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    honda deta ketha nethiwa hondai kiyana mama me karana denuwath kirima walata hondai kiyanne dewarak nositha
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14273896 said:

    පොඩ්ඩක් ඉවසලා ඉමුකෝ.. මැට්ටවත් මැට්ටා ගැන දන්නේ නැති දේවල් ඉස්සරහට
    උබ දැක්කද මුන්ගේ පල්ලියේ පිං ගුත්තරයෝ බුදු දහමට අපහාස කරන්න හදපු පේජ් මූ නිකන් රිපෝර්ට් කලා වගේ දාලා හොද එකා වෙනවා..
    පල්ලියේ මතය සමාජ ගත කරන්න හදන පොන්සියෝ බන්
    පිස්සු යක්කු මුන්ට වෙන වැඩක් නැද්ද බන් හේ හේ
     

    valentinop

    Member
    Jan 4, 2013
    16
    3
    0
    ape raththaran goyya chinese ganna epa kiyanawane.onna mamanam gatta micro ekak.kisi awlak naha.second hand market eka dan thiyenawa.thoge wal bayla thoma tiyaganin.thoge amma appa chinese tiya thoge ata deka wath nikan denne nahane.tho chinese ganne naththan nikan hitu.hamoma puka thiyapu 20 years parana labbe yanawata wada hondai aluth ekaka yana eka.
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    රත්තරං;14273462 said:
    පට්ට. රේන්ජ් එකේ හොදම කාර් එක..
    මොකක්ද නොම්බරේ? අව්රුද්ද? කාර් එකේ සයිස් එකත් එක්ක බැලුවහම පට්ටෙට තෙල් කරනවා නේද? කීයද?

    301 - no eka' year eka 1996 price eka 1975000.

    dan 20 kata illanawa:( dennada

    302 k thiyenawa 20.50 ta eka ganna thamai hitha
    thel nam patta wada
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මොකද්ද බන් චීන වාහනවල තියන අවුල? micro Panda , trend වගේ වාහන හොඳ නැද්ද ? එකපාර ලක්ෂ 20-30 වියදන් කරන්න නැති එකෙකුට අර වගේ වහනයක් ලීසී කරලා අරන් අඩු වාරිකයක් ගෙවල පාවිච්චි කල හැකිනේ.

    මොකද ජපන් වාහන ලෝකවිනසේට උනත් ඔරොත්තු දෙනවා කියල නැහැනේ
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    dsc00202zq.jpg


    Menna mage Bande, :D