පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mu mokada ban anunge gu kana jathivaada amanayek....muge passa lavakana unta mu nikam ponna rajeklu:lol::lol:

    කව්ද බොලේ මේ ඌරට බුලත් දුන්නේ??

    උබත් වෙලාව බලලා බලලා නියම වෙලාවට එනව නේ... ජාතියෙම හැටිනේ ඉතින්.. ජාතියෙම කිව්වට කොහෙද ඉතින් ජාතියක්.. ගෝත්‍රයේම හැටිනේ ඉතින්

    ඔන්න සරම උස්සලා මූන වහගත්තට යටින් තුන්කාල එලියේ...
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    goldenman_s.jpg


    ......bump......
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ගොඩාක් ස්තූතියි යාළුවා. එළකිරි සහෝදරයා... වටිනා දේවල් අපිට බෙදා දෙනවට....
     

    nira81

    Member
    Mar 11, 2014
    5
    0
    0
    ලක්ස 13 කට කාර් එකක්

    මචන් මට ලක්ස 13 කට විතර හොදට පෙට්‍රල් වැඩකරන, වැඩිය ලෙඩ දෙන්නෙ නෑති කාර් එකක් කියපන්කො. මගෙ හිතේ තියෙන්නෙ ටොයෝටා සොලුනා, ඉන්දියන් ඇල්ටො සෙකන්ඩ් හෑන්ඩ් වගෙ එකක් ගන්න. සොලුනා එකෙ පාට්ස් තියෙනවද / ගනන්ද මචන් . මගෙ බජට් එකට හරියන වෙන මොඩලුත් පොඩ්ඩක් කියපන් මචන්.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මට ලක්ස 13 කට විතර හොදට පෙට්‍රල් වෑඩකරන, වෑඩිය ලෙඩ දෙන්නෙ නෑති කාර් එකක් කියපන්කො. මගෙ හිතේ තියෙන්නෙ ටොයොටා සොලුනා, ඉන්ඩියන් අල්ටො සෙකන්ඩ් හෑන්ඩ් වගෙ එකක් ගන්න. සොලුනා එකෙ පාට්ස් තියෙනවද / ගනන්ද මචන් . මගෙ බජට් එකට හරියන වෙන මොඩලුත් පොඩ්ඩක් කියපන් මචන්.

    honda civic EG8 V-tec ekak hoyaganing.
     

    niroshana1234

    Member
    Feb 1, 2014
    1
    0
    0
    මචන් මට ලක්ස 13 කට විතර හොදට පෙට්‍රල් වැඩකරන, වැඩිය ලෙඩ දෙන්නෙ නෑති කාර් එකක් කියපන්කො. මගෙ හිතේ තියෙන්නෙ ටොයෝටා සොලුනා, ඉන්දියන් ඇල්ටො සෙකන්ඩ් හෑන්ඩ් වගෙ එකක් ගන්න. සොලුනා එකෙ පාට්ස් තියෙනවද / ගනන්ද මචන් . මගෙ බජට් එකට හරියන වෙන මොඩලුත් පොඩ්ඩක් කියපන් මචන්.

    දන්න අය පොඩ්ඩක් කියපල්ලකො