පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

signshop

Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    රත්තරන් මේක සිරාවටම සත්තලන් ලිපියක් මචන්... ගොඩාක් ස්තූති මචන්:) REP+++
     
    nira81

    Member
    Mar 11, 2014
    5
    0
    0
    ලක්ස 13 කට විතර කාර් එකක්

    මචන් මට ලක්ස 13 කට විතර හොදට පෙට්‍රල් වැඩකරන, වැඩිය ලෙඩ දෙන්නෙ නෑති කාර් එකක් කියපන්කො. මගෙ හිතේ තියෙන්නෙ ටොයෝටා සොලුනා, ඉන්දියන් ඇල්ටො සෙකන්ඩ් හෑන්ඩ් වගෙ එකක් ගන්න. සොලුනා එකෙ පාට්ස් තියෙනවද / ගනන්ද මචන් . මගෙ බජට් එකට හරියන වෙන මොඩලුත් පොඩ්ඩක් කියපන් මචන්.
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    ආයුබෝවේවා! මහ ලොකුවට ඕන නෑ මචෝ. උඹ වචන 10 ක් කිව්වත් Valuable කියල අපි දන්නව.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Machan rattaran,
    mata 32kata ganna puluwan best ma wahane kiyapan machan,,,,
    Allion 240 or Axio x grade me ganata tiyenawa..
    me wahana deken mokakda hoda ? Allion 2003-2004 nisa den mileage eka komath 100,000 wage ewa tiyenne,,, thawa awurudu kipekin resell value eka adu wei neda patteta? e gena hithala axio x grade 2007-08 ekakata yanawada? udawwak diyan machan...
    wahane color eka anuwa market eka wenas wenawada? mage yaluwek kiwwa onema wahana model ekaka silver colour thama market aduma kiyala?
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18

    Toyota Prius Hybrid 2008 - 19 kmpl city 24 kmpl out