පාවී එන ඔබේ සිනා......Pawee ena Obe sina

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
සුන්දර පද වැලක ඇමුනු ලයාන්විත හංස ගීතයක්...

සහෝදරයට සුබ පැතුම් ලස්සන නිර්මානයට..

ආදරයෙන් උතුරා ගිය මොහොතක ලියැවුන එකක් වගේ නේද??? හොඳයි..හොඳයි..ඔහොම යමු....

yes bro... this was written about eight years back..thanks....:)