පාවෙනවා_බලමුද?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පාවෙනවා_බලමුද?

    -Adrift 2018-

    j65vcpFNexpKSqHbYKqwyaDmDmDmYBTyUb7uGvnrLnsLIHdNSfulitKpOSkxGuis1nAMSW4=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    ඔන්න අදත් ඔයගොල්ලෝ එක්ක Movie එකක් share කරගන්න තමයි හදන්නේ
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    Movie එක තමයි Adrift 2018
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    මේකත් හදලා තියෙන්නේ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින්මයි
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    ඉතින් හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්......Tami & Richard කියන්නේ ආදරවන්තයින් දෙදෙනෙක්.
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    මේ දෙන්නා මුහුදු සංචාරයක් සදහා පිටත් වෙනවා.
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    මේ අතරේ ඉතා බිහිසුණු චණ්ඩමාරුතයකුත් සක්‍රිය වෙමින් පැවතුණා.
    R3HxKpXogNEFbnEFoIIpI2Hv8EB-JXgENC69YV8iR_Yv1810qzYi2KHHesGlJ59XoNQWoA44v83BDpJ1Gdr-ACTVjq0wubVh45rq1AkbcHkUmpBP=s0-d-e1-ft
    හැබැයි ඒ බව මේ දෙන්නා දැනගෙන හිටියේ නැහැ
    yx7jV9gbXY9UDqcA76S-h2r4u07106YjYJa1_JwehuhyioOraQDLdnHWGntOTRaJzC8i445C520I9BySlD59tHVSzxABXkgJ25UrTBlhbA=s0-d-e1-ft

    YLnx80NjaOD9vw_qlnSdQ8Oc1vfHmIlQqWVpEIpMAiA9SfTcucMdFRxmuoS3oxg8DEPaIpPUgBaA1ekBTcP20n832hTRXDsMwsOInNcGsxHsq2v8l3f50Dk4f4R4TICasds8589EV-zGhT3AKH3sgYIAdyzSoQmH=s0-d-e1-ft

    මේ දෙන්නා දැනගෙන හිටියේ නැහැ ඒගොල්ලෝ ගමන් කරන්නෙත් චණ්ඩමාරුතය තියන දිශාවටම කියලා
    R3HxKpXogNEFbnEFoIIpI2Hv8EB-JXgENC69YV8iR_Yv1810qzYi2KHHesGlJ59XoNQWoA44v83BDpJ1Gdr-ACTVjq0wubVh45rq1AkbcHkUmpBP=s0-d-e1-ft
    ඉතින් අවාසනාවන්ත විදියට මේ චණ්ඩමාරුතයට මේගොල්ලෝ ගමන් ගත්ත යාත්‍රාව හසුවෙලා අවසානයේදී පැසිපික් සාගරයේ අතරමං වෙනවා
    RKr6oASNswQNjZ5jxO1gHEdMn8LJ4mSoT2v5reja8q22etOgDu0scfO6J1oEgTkqLLLJaayMP0vKf8LEzUao6j8LMvGKyxUbCUIsWNcpSzU=s0-d-e1-ft
    wKHhLIXFyPm_3ORA5ExAVlB4C9LpMcrp34Csv6ZfGJ4eMSltNv5mG-R_gWRzukGW-ETI5XE1Iiu_a761mX4iT-8-eBe6-P2poKRb53VnFEIeXA=s0-d-e1-ft

    qcqLKxEI9XmjO_MqcwZE_AVKfRQr3KEKNXKqDyXezJAvMawo_qLDQ__rU7IDOon8vvA8OJBBgzo5b6bKKvhMWRHVJKv87xYweOuH5J_kydOTO-7a1kb2=s0-d-e1-ft

    යාත්‍රාවටත් ගොඩක් හානි වෙලා
    R3HxKpXogNEFbnEFoIIpI2Hv8EB-JXgENC69YV8iR_Yv1810qzYi2KHHesGlJ59XoNQWoA44v83BDpJ1Gdr-ACTVjq0wubVh45rq1AkbcHkUmpBP=s0-d-e1-ft
    සංඥා උපරකරණ වැඩ කරන්නෙත් නැහැ.Richard ටත් අසාද්‍යයි
    RKr6oASNswQNjZ5jxO1gHEdMn8LJ4mSoT2v5reja8q22etOgDu0scfO6J1oEgTkqLLLJaayMP0vKf8LEzUao6j8LMvGKyxUbCUIsWNcpSzU=s0-d-e1-ft
    කව්රුත් පිහිටට ඒවි කියලා හිතන්නවත් බැහැ:sorry:එතැන් පටන් ආරම්භ වෙන්නේ ජීවිතය බේරගන්න දරන සටනක් කිව්වොත් හරියටම හරි
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ජීවිතයත් මරණයත් අතර දෝලනයවන මේ සටන ජය ගන්න Tami හා Richard ට පුළුවන් වෙයිද?...බැරි වෙයිද? කියලා දැනගන්න නම් Movie එක බලන්නම වෙනවා:yes:
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft

    Adrift | Final Trailer

    මෙන්න එහෙනම් අපේ කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    esxP_1TBwfijIjcAWd5ptSwAFsZ-wMsfLiJfjG8WUlKd-inRAhYFaVSxp---Z8xdj4qqOUo=s0-d-e1-ft

    -----------------------

    -Adrift 2018 1080p BluRay x264-GECKOS(7.7GB)-

    https://1337x.to/torrent/3189406/Adrift-2018-1080p-BluRay-x264-GECKOS/

    -Adrift 2018 720p BluRay x264-GECKOS(4.4GB)-

    https://1337x.to/torrent/3189413/Adrift-2018-720p-BluRay-x264-GECKOS/

    -Adrift (2018) [BluRay] [1080p] [YTS] [YIFY](1.6GB) -

    https://1337x.to/torrent/3190722/Adrift-2018-BluRay-1080p-YTS-YIFY/

    -Adrift (2018) [BluRay] [720p] [YTS] [YIFY]
    (830MB)-

    https://1337x.to/torrent/3190574/Adrift-2018-BluRay-720p-YTS-YIFY/

    -----------------------

    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft

    Last edited: