පාවෙනවා_බලමුද?
-Adrift 2018-
Hi Elakiriyanzla!
ඔන්න අදත් ඔයගොල්ලෝ එක්ක Movie එකක් share කරගන්න තමයි හදන්නේ
Movie එක තමයි Adrift 2018
මේකත් හදලා තියෙන්නේ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින්මයි
ඉතින් හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්......Tami & Richard කියන්නේ ආදරවන්තයින් දෙදෙනෙක්.
මේ දෙන්නා මුහුදු සංචාරයක් සදහා පිටත් වෙනවා.
මේ අතරේ ඉතා බිහිසුණු චණ්ඩමාරුතයකුත් සක්‍රිය වෙමින් පැවතුණා.
හැබැයි ඒ බව මේ දෙන්නා දැනගෙන හිටියේ නැහැ
මේ දෙන්නා දැනගෙන හිටියේ නැහැ ඒගොල්ලෝ ගමන් කරන්නෙත් චණ්ඩමාරුතය තියන දිශාවටම කියලා
ඉතින් අවාසනාවන්ත විදියට මේ චණ්ඩමාරුතයට මේගොල්ලෝ ගමන් ගත්ත යාත්‍රාව හසුවෙලා අවසානයේදී පැසිපික් සාගරයේ අතරමං වෙනවා
යාත්‍රාවටත් ගොඩක් හානි වෙලා
සංඥා උපරකරණ වැඩ කරන්නෙත් නැහැ.Richard ටත් අසාද්යයි
කව්රුත් පිහිටට ඒවි කියලා හිතන්නවත් බැහැ
එතැන් පටන් ආරම්භ වෙන්නේ ජීවිතය බේරගන්න දරන සටනක් කිව්වොත් හරියටම හරි
ජීවිතයත් මරණයත් අතර දෝලනයවන මේ සටන ජය ගන්න Tami හා Richard ට පුළුවන් වෙයිද?...බැරි වෙයිද? කියලා දැනගන්න නම් Movie එක බලන්නම වෙනවා
හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
Adrift | Final Trailer
මෙන්න එහෙනම් අපේ කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
-----------------------
-Adrift 2018 1080p BluRay x264-GECKOS(7.7GB)-
https://1337x.to/torrent/3189406/Adrift-2018-1080p-BluRay-x264-GECKOS/
-Adrift 2018 720p BluRay x264-GECKOS(4.4GB)-
https://1337x.to/torrent/3189413/Adrift-2018-720p-BluRay-x264-GECKOS/
-Adrift (2018) [BluRay] [1080p] [YTS] [YIFY](1.6GB) -
https://1337x.to/torrent/3190722/Adrift-2018-BluRay-1080p-YTS-YIFY/
-Adrift (2018) [BluRay] [720p] [YTS] [YIFY](830MB)-
https://1337x.to/torrent/3190574/Adrift-2018-BluRay-720p-YTS-YIFY/
-----------------------
Hi Elakiriyanzla!
ඔන්න අදත් ඔයගොල්ලෝ එක්ක Movie එකක් share කරගන්න තමයි හදන්නේ
ඉතින් හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්......Tami & Richard කියන්නේ ආදරවන්තයින් දෙදෙනෙක්.
මේ දෙන්නා දැනගෙන හිටියේ නැහැ ඒගොල්ලෝ ගමන් කරන්නෙත් චණ්ඩමාරුතය තියන දිශාවටම කියලා
යාත්‍රාවටත් ගොඩක් හානි වෙලා
එතැන් පටන් ආරම්භ වෙන්නේ ජීවිතය බේරගන්න දරන සටනක් කිව්වොත් හරියටම හරි
හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
Adrift | Final Trailer
මෙන්න එහෙනම් අපේ කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
-----------------------
-Adrift 2018 1080p BluRay x264-GECKOS(7.7GB)-
https://1337x.to/torrent/3189406/Adrift-2018-1080p-BluRay-x264-GECKOS/
-Adrift 2018 720p BluRay x264-GECKOS(4.4GB)-
https://1337x.to/torrent/3189413/Adrift-2018-720p-BluRay-x264-GECKOS/
-Adrift (2018) [BluRay] [1080p] [YTS] [YIFY](1.6GB) -
https://1337x.to/torrent/3190722/Adrift-2018-BluRay-1080p-YTS-YIFY/
-Adrift (2018) [BluRay] [720p] [YTS] [YIFY](830MB)-
https://1337x.to/torrent/3190574/Adrift-2018-BluRay-720p-YTS-YIFY/
-----------------------
Last edited:
ලස්සනයි වගෙ...බලමුකො....