පාවෙන ඡන්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    මේ වෙලාවෙ මේ ආණ්ඩුව ගෙදර යවන්න මම එක පයින්ම පක්ෂයි. මේ ආණ්ඩුව මට දැන්නම් එපාම වෙලා තිත්තම වෙලා. ඒත් මේ ආණ්ඩුව ගෙදරය යැව්වාම එන්නේ අර අලිබබා සහ හොරු 140 වෙච්ච රාජපක්ෂ සෙට් එක නම්, මේ ආණ්ඩුව දිගටම හිටපුදෙන්.
    :rolleyes::rolleyes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටිකක් රනිලගෙ ලොවාගෙනම ඉදපන්....එතකොට හරි යයි...:yes::yes:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අලිබබා සහ හොරු 140, හොරා කකා රටට වැඩක් කළා. මේ හොරු වගේ හොරා කකාම ඉන්නේ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලිබබා සහ හොරු 140, හොරා කකා රටට වැඩක් කළා. මේ හොරු වගේ හොරා කකාම ඉන්නේ නැතුව.

    ඔය කරපු හොරකම් කියන ඒවත් ඉදින් අද වෙනකන් නම්, හොරු අල්ලන්ඩම බලයට ආව මුන්ගෙ පන්ඩුවෙන් හොයන් නැ..ඒවත් ගොතාපු කතා විතරයි...අඩුම ගානෙ නාමල්ගෙ එකම එක ලැම්බෝගිනියක්වත් හොයා ගත්ත නම්....එක්කො අර රත්තරන් ටොන් 350න් එකම එක රත්තරන් කිලෝ එකක්වත් හොයා ගත්තනම්...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්ද ඉන්න කාලෙ රෙප් කපාගන්න නං මහින්දගෙ හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    දැන් රෙප් කපාගන්න නං රනිල්ගෙ හරි මෛත්‍රීපාල සිරිසේනගෙ හරි හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    ඊලඟ ආණ්ඩුව ආවත් ඔච්චර තමා.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අලිබබා සහ හොරු 140, හොරා කකා රටට වැඩක් කළා. මේ හොරු වගේ හොරා කකාම ඉන්නේ නැතුව.
    උබ කියන්නේ හොරකම් කලට කමක් නෙ කියලා ඔය විකාර හින්දා තමා බන් හැම එකම මොකක් හරි කරලා වැරදි කර කර අයෙත් බලය ගන්නේ අපේ අවුන්ගේ දුපත් මානසිකත්වය වෙනස් වෙන්න ඕන
    උබට හිතෙන්නේ නෙද්ද වැඩකුත් කරලා හොරකම් නොකර ඉන්න අවුන් ඕන කියලා

    මහින්දයා ආවත් රනිලා ආවත් මොකා ආවත් රට හදන්නේ නැ මිනිස්සු වෙනස් වෙලා මුන් ඔක්කොම එලවන්න ඕන
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මහින්ද ඉන්න කාලෙ රෙප් කපාගන්න නං මහින්දගෙ හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    දැන් රෙප් කපාගන්න නං රනිල්ගෙ හරි මෛත්‍රීපාල සිරිසේනගෙ හරි හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ
    ඊලඟ ආණ්ඩුව ආවත් ඔච්චර තමා.

    :D:D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අලිබබා සහ හොරු 140, හොරා කකා රටට වැඩක් කළා. මේ හොරු වගේ හොරා කකාම ඉන්නේ නැතුව.

    එහෙම බෑනෙ බන් චිනෙන් ගන්න ණය වලින් 80% ම හොරා කෑවම රටට සෙතක් වෙන්නෙ කොහොමද, අනික ප්ලේන් එන්නැති ගුවන්තොටුපලවල් නැව් බලෙන් ගෙන්න ගන්නවෙන වරායවල් හදල වැඩක් නෑනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම බෑනෙ බන් චිනෙන් ගන්න ණය වලින් 80% ම හොරා කෑවම රටට සෙතක් වෙන්නෙ කොහොමද, අනික ප්ලේන් එන්නැති ගුවන්තොටුපලවල් නැව් බලෙන් ගෙන්න ගන්නවෙන වරායවල් හදල වැඩක් නෑනෙ...

    අම්මප 80% හොරා කාල ....දාපලලකො නඩු...උබල තමයි බන් මිනිස්සු දැක්ක වගේ කියන්නෙ unp කාරයො නම් අමු කාලකන්නි...විකෘති මනසක් තියෙන නරි...:baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මප 80% හොරා කාල ....දාපලලකො නඩු...උබල තමයි බන් මිනිස්සු දැක්ක වගේ කියන්නෙ unp කාරයො නම් අමු කාලකන්නි...විකෘති මනසක් තියෙන නරි...:baffled::baffled:

    ඕව හොයන් නෑ බන් ඩීල් ගහන් ඉන්නෙ උබලගෙ ඒව අපි හොයන්නෙත් නෑ අපේ ඒව හොයන්න ඔට්ටුත් නෑ ඔන්න කියල....වැඩක් නෑ කතා කරල ඕව

    29744549_2066844936925892_5312218897283562822_o.jpg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    ඕව හොයන් නෑ බන් ඩීල් ගහන් ඉන්නෙ උබලගෙ ඒව අපි හොයන්නෙත් නෑ අපේ ඒව හොයන්න ඔට්ටුත් නෑ ඔන්න කියල....වැඩක් නෑ කතා කරල ඕව

    29744549_2066844936925892_5312218897283562822_o.jpg

    mekanam watinava ban ohoma deyak dakidddith sathutui ape harak ohoma hituwanam meka Singapore walata eha gihin ada :no::no::no:
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's

    එහෙම බෑනෙ බන් චිනෙන් ගන්න ණය වලින් 80% ම හොරා කෑවම රටට සෙතක් වෙන්නෙ කොහොමද, අනික ප්ලේන් එන්නැති ගුවන්තොටුපලවල් නැව් බලෙන් ගෙන්න ගන්නවෙන වරායවල් හදල වැඩක් නෑනෙ...
    කොහෙද පොල්බූරුවො නැව් එන්නේ නෑත්තේ දන්න මගූලක් කතා කරපිය.
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    යියෝ රනිල් හොරා , සිරිසේන හොරා
    ටෙයියො මහින්ද හොරා, සිරිසේන හොරා

    හැබැයි අපිට නම් මේ තුන් දෙනාම හොරු
    මොකද අපි පක්ෂයකට කඩේ යන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕව හොයන් නෑ බන් ඩීල් ගහන් ඉන්නෙ උබලගෙ ඒව අපි හොයන්නෙත් නෑ අපේ ඒව හොයන්න ඔට්ටුත් නෑ ඔන්න කියල....වැඩක් නෑ කතා කරල ඕව

    ඔව් ඔව් එතකොට ඩීල්...සිරාව කඩල අරගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකමට කෙලවද්දි ඩීල් නැ...එතකොට තරහයි......ඕන්න unp බැල්ලියන්ගෙ තියරිය....:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යියෝ රනිල් හොරා , සිරිසේන හොරා
    ටෙයියො සිරිසේන හොරා

    හැබැයි අපිට නම් මේ තුන් දෙනාම හොරු
    මොකද අපි පක්ෂයකට කඩේ යන්නේ නෑ

    ටොයින්ට කොහොමද සිරිසේන හොරා වෙන්නෙ..හoසය බොල හoසය...අසහාය නායකය ජාතියේ සරල ජනාධිපති...අමතකද ඒව... :lol::lol::lol: