මහින්ද ඉන්න කාලෙ රෙප් කපාගන්න නං මහින්දගෙ හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ දැන් රෙප් කපාගන්න නං රනිල්ගෙ හරි මෛත්‍රීපාල සිරිසේනගෙ හරි හොඳ කියල ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ ඊලඟ ආණ්ඩුව ආවත් ඔච්චර තමා. :rofl: