මේ වෙලාවෙ මේ ආණ්ඩුව ගෙදර යවන්න මම එක පයින්ම පක්ෂයි. මේ ආණ්ඩුව මට දැන්නම් එපාම වෙලා තිත්තම වෙලා. ඒත් මේ ආණ්ඩුව ගෙදරය යැව්වාම එන්නේ අර අලිබබා සහ හොරු 140 වෙච්ච රාජපක්ෂ සෙට් එක නම්, මේ ආණ්ඩුව දිගටම හිටපුදෙන්.

අලිබබා සහ හොරු 140, හොරා කකා රටට වැඩක් කළා. මේ හොරු වගේ හොරා කකාම ඉන්නේ නැතුව.
උබ කියන්නේ හොරකම් කලට කමක් නෙ කියලා ඔය විකාර හින්දා තමා බන් හැම එකම මොකක් හරි කරලා වැරදි කර කර අයෙත් බලය ගන්නේ අපේ අවුන්ගේ දුපත් මානසිකත්වය වෙනස් වෙන්න ඕනඅලිබබා සහ හොරු 140, හොරා කකා රටට වැඩක් කළා. මේ හොරු වගේ හොරා කකාම ඉන්නේ නැතුව.
මහින්ද ඉන්න කාලෙ රෙප් කපාගන්න නං මහින්දගෙ හොඳ කියල ත්රෙඩ් එකක් දාන්න ඕනෙ
දැන් රෙප් කපාගන්න නං රනිල්ගෙ හරි මෛත්රීපාල සිරිසේනගෙ හරි හොඳ කියල ත්රෙඩ් එකක් දාන්න ඕනෙ
ඊලඟ ආණ්ඩුව ආවත් ඔච්චර තමා.

අලිබබා සහ හොරු 140, හොරා කකා රටට වැඩක් කළා. මේ හොරු වගේ හොරා කකාම ඉන්නේ නැතුව.
එහෙම බෑනෙ බන් චිනෙන් ගන්න ණය වලින් 80% ම හොරා කෑවම රටට සෙතක් වෙන්නෙ කොහොමද, අනික ප්ලේන් එන්නැති ගුවන්තොටුපලවල් නැව් බලෙන් ගෙන්න ගන්නවෙන වරායවල් හදල වැඩක් නෑනෙ...

අම්මප 80% හොරා කාල ....දාපලලකො නඩු...උබල තමයි බන් මිනිස්සු දැක්ක වගේ කියන්නෙ unp කාරයො නම් අමු කාලකන්නි...විකෘති මනසක් තියෙන නරි...![]()
ඕව හොයන් නෑ බන් ඩීල් ගහන් ඉන්නෙ උබලගෙ ඒව අපි හොයන්නෙත් නෑ අපේ ඒව හොයන්න ඔට්ටුත් නෑ ඔන්න කියල....වැඩක් නෑ කතා කරල ඕව
![]()

කොහෙද පොල්බූරුවො නැව් එන්නේ නෑත්තේ දන්න මගූලක් කතා කරපිය.
එහෙම බෑනෙ බන් චිනෙන් ගන්න ණය වලින් 80% ම හොරා කෑවම රටට සෙතක් වෙන්නෙ කොහොමද, අනික ප්ලේන් එන්නැති ගුවන්තොටුපලවල් නැව් බලෙන් ගෙන්න ගන්නවෙන වරායවල් හදල වැඩක් නෑනෙ...
ඕව හොයන් නෑ බන් ඩීල් ගහන් ඉන්නෙ උබලගෙ ඒව අපි හොයන්නෙත් නෑ අපේ ඒව හොයන්න ඔට්ටුත් නෑ ඔන්න කියල....වැඩක් නෑ කතා කරල ඕව

බයියෝ රනිල් හොරා , සිරිසේන හොරා
ටෙයියො සිරිසේන හොරා
හැබැයි අපිට නම් මේ තුන් දෙනාම හොරු
මොකද අපි පක්ෂයකට කඩේ යන්නේ නෑ