පාසටර් ජේරොම්ට අවස්තාවක්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කතෝලිකයෝ පල්ලියක් පල්ලියක් ගානේ සුවමෙහෙයවල් කරනවා😂 පල්ලි ඇතුලේම ලෙඩ හොද කරනවා🤣🤣
    මෙයාව එහෙම කරන්න බැයිද ඉස්පිරිතාලෙමනේ මාස 2 විතර හිටියේ. 😁
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    ජෙරම් රෝමානු කතෝලික නෙමෙයි බං . ඌ වෙන මොකක්ද එකක් . මූ සමහර විට මුගේ කල්ට් එකේ පාප් වෙන්නත් පූලුවන් ඉස්සරහට.
    Jerome Christian. Christian cult eke open church concept eka tiyena nisa onema ekekta hithu matheta church ekak karagena yanna puluwan