පාසටර් ජේරොම්ට අවස්තාවක්
2osama Well-known member Oct 25, 2010 81,579 72,780 113 මාලඹේ Apr 7, 2025 #1 Reactions: ITGuy25, weer 11 and Jihadi john
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Apr 7, 2025 #4 ජෙරම් රෝමානු කතෝලික නෙමෙයි බං . ඌ වෙන මොකක්ද එකක් . මූ සමහර විට මුගේ කල්ට් එකේ පාප් වෙන්නත් පූලුවන් ඉස්සරහට. Reactions: hide_spider and wpril5
ජෙරම් රෝමානු කතෝලික නෙමෙයි බං . ඌ වෙන මොකක්ද එකක් . මූ සමහර විට මුගේ කල්ට් එකේ පාප් වෙන්නත් පූලුවන් ඉස්සරහට.
weer 11 Well-known member Jan 14, 2018 4,260 5,687 113 Apr 7, 2025 #5 කතෝලිකයෝ පල්ලියක් පල්ලියක් ගානේ සුවමෙහෙයවල් කරනවා පල්ලි ඇතුලේම ලෙඩ හොද කරනවා මෙයාව එහෙම කරන්න බැයිද ඉස්පිරිතාලෙමනේ මාස 2 විතර හිටියේ.
කතෝලිකයෝ පල්ලියක් පල්ලියක් ගානේ සුවමෙහෙයවල් කරනවා පල්ලි ඇතුලේම ලෙඩ හොද කරනවා මෙයාව එහෙම කරන්න බැයිද ඉස්පිරිතාලෙමනේ මාස 2 විතර හිටියේ.
unicornx Well-known member Aug 11, 2007 7,849 1,263 113 Mars Apr 7, 2025 #7 skymicro said: ජෙරම් රෝමානු කතෝලික නෙමෙයි බං . ඌ වෙන මොකක්ද එකක් . මූ සමහර විට මුගේ කල්ට් එකේ පාප් වෙන්නත් පූලුවන් ඉස්සරහට. Click to expand... Jerome Christian. Christian cult eke open church concept eka tiyena nisa onema ekekta hithu matheta church ekak karagena yanna puluwan
skymicro said: ජෙරම් රෝමානු කතෝලික නෙමෙයි බං . ඌ වෙන මොකක්ද එකක් . මූ සමහර විට මුගේ කල්ට් එකේ පාප් වෙන්නත් පූලුවන් ඉස්සරහට. Click to expand... Jerome Christian. Christian cult eke open church concept eka tiyena nisa onema ekekta hithu matheta church ekak karagena yanna puluwan