පාසල්වලට_අලුත් පුටු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාසල්වලට_අලුත් පුටු

    දැනට භාවිත කෙරෙන පාසල් පුටුව වෙනුවට නව පුටුවක් හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

    ගාල්ලේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.



     

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    අලුත් පුටුව හදන්නේ කුළියාපිටියෙ වඩු මඩුවකද දන්නෑ...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුත් පුටුව හදන්නේ කුළියාපිටියෙ වඩු මඩුවකද දන්නෑ...

    බයියො ඉතින් ඇදමයි හොයන්නේ.මැදමුලනේ හොර රජා කරොත් විතරයි හොද කියන්නේ.:rolleyes::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උබට ළමයි නැති උනාට ළමයි ඉන්න උන්ට වැදගත් නිව්ස් එකක් වෙයි මේක.මරාගේ හොර ආණ්ඩුවෙන් ඉස්කෝල වලට ලෑලි පුටුවයි මේසෙයි අරන් තියෙන්නේ රුපියල් නමදාහකට.කොහොමද ගැහිල්ල.:angry:

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    අකිලයා නම් මහ පිස්සෙක්. මූට තියෙන්නෙ හීන මානය. පොරගෙ ඇමතිකම ගැන කිසිම නිවුස් එකක් වත් යන්නෙ නෑනේ. වවුචර් දෙනවා ඇඳුම් වල පාට මාරු කරනව දැන් පුටු අල්ලගෙන. වෙලාවට පොත්ටික එන්නෙ නෑ. අවුවට වැස්සට මුවා වෙන්න ගොඩනැගිලි නැති ඉස්කෝල කොච්චර තියෙනවද. ගුරුවරු නැති ඉස්කෝල කොච්චර තියෙනවද. ටොයිලට් හරියකට නෑ. ටැප් නෑ. ඔවනෙ අඩු පාඩු. ඔව් ඉතින් ඕවා කරාම අතට කොමිස් එන්නෙත් නෑ. රටට නම යන්නෙත් නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඉස්කෝල වලට අඩු වෙලා තිබුනේ අලුත් පුටු විතරයි. පරණ පුටු දැකලා දැකලා එපා වෙලා. මේ කරපු සත් ක්‍රියාවට අපි එතුමට ස්තූති වන්ත වෙන්න ඕනේ.
     

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    අලුත් පුටුව හදන්නේ කුළියාපිටියෙ වඩු මඩුවකද දන්නෑ...

    වොක්ස් වැගන් ෆැක්ටරියෙ වෙන්ඩ ඇති බන්.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    ඔව් ඉස්කෝල වලට අඩු වෙලා තිබුනේ අලුත් පුටු විතරයි. පරණ පුටු දැකලා දැකලා එපා වෙලා. මේ කරපු සත් ක්‍රියාවට අපි එතුමට ස්තූති වන්ත වෙන්න ඕනේ.

    :rofl: :rofl: :rofl:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    අවුවට වැස්සට මුවා වෙන්න ගොඩනැගිලි නැති ඉස්කෝල කොච්චර තියෙනවද. ගුරුවරු නැති ඉස්කෝල කොච්චර තියෙනවද. ටොයිලට් හරියකට නෑ. ටැප් නෑ. ඔවනෙ අඩු පාඩු. ඔව් ඉතින් ඕවා කරාම අතට කොමිස් එන්නෙත් නෑ. රටට නම යන්නෙත් නෑ.
    :yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හම්මේ බයියෙක් සතුටින් ඉපිලෙනවා:lol:කමක් නැහැ ඔහොමහරි හිනා වෙලා ඉමු.ආයේ මරා කවදා බලේට එන්නද නෙහ්හ්..:rofl:

    2116 දී නැවත යූ.ඇන්.පී ආණ්ඩුවක් හදමු..
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    ekaneeee ban...... oka thamaa dan adyaapanaya gaththama thiyena lokuma prashne... balapanko ithin akila viraj mathithumaa kochchara dura diga hithanawada kiyala.......... neda........
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඈ බොල හුත්තිගේ පුතෝ.... තොගේ පොන්න රජා කිව්වේ හැමෝටම ටැබ් දෙනවා කියලා.... දැන් ටැබ් එක පුටු උනාද?.... ගොන් හරකා තියෙන පුටු ඇති පාසල් වලට.... තිගේ පොන්නයට කියපන් පුටු ඔනේ නෑ ඒ සල්ලි වලින් නිල ඇදුම් දෙන්න කියලා... තෝ වගේ මැටි හරක් පකෙන්.... ගොන් පෝස්ට් නොදා පල පොඩි එකා
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අකිලයා නම් මහ පිස්සෙක්. මූට තියෙන්නෙ හීන මානය. පොරගෙ ඇමතිකම ගැන කිසිම නිවුස් එකක් වත් යන්නෙ නෑනේ. වවුචර් දෙනවා ඇඳුම් වල පාට මාරු කරනව දැන් පුටු අල්ල..........නෑ. ඔවනෙ අඩු පාඩු. ඔව් ඉතින් ඕවා කරාම අතට කොමිස් එන්නෙත් නෑ. රටට නම යන්නෙත් නෑ.

    True Story :(

    Meka ithin Kaha iri wala sudu pata gana anduwane... Palak athi deyak balaporoththu wenna baa...