පාසල්වලට_අලුත් පුටු
දැනට භාවිත කෙරෙන පාසල් පුටුව වෙනුවට නව පුටුවක් හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ගාල්ලේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.