පාසල්වල “සමලිංගික”

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    පාසල්වල “සමලිංගික”

    රට ඉවරයි. අනාගත පරම්පරාවත් ඉවර කරන්න හදන්නෙ මෙන්න මේ කාලකන්නි.

    “අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

    lgbt2323.png


    ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    “තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

    LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    “ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

    වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

    මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

    සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    “තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.


    thnkeql.jpg


    Dailymirror පුවත්පත සමග ඔහු කළ සාකච්ඡාව

    යකෝ මේ වගේ දේකට ඉඩ දෙන දේශපාලකයොද බන් රට පාලනය කරන්නේ? මේවා අදුන්වලා දෙන්න හදන මුන්ට ගහලා මුහුදට තල්ලු කරලා දාන්න ඕන.. කාලකන්නි. :angry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සහජීවනේට මුල් තැන දීල ඕක මුස්ලිම් ඉස්කෝල වලින් පටන් ගත්ත නම් හරි..:D
     
    • Like
    Reactions: sithija.h

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    පාසල්වල “සමලිංගික” 03-21-2018 05:44 PM PAYment eken adum ganna thota mona adumda sakkiliyo... boruwata puka nodi hitapan adu kule lolla..


    Wtf???? :angry:

    පාසල් වලට දාන්න ඕනේ නෑ බන්. පේන්නේ නැද්ද මේවගෙත් උන් ඉන්නවා..REP+ :lol:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පිස්සු හුත්තෙක් මූ බොදු බලේට උඩ දාගෙන බනිනවා මූ ට්විටර් එකේ මුස්ලිම් මිනිස්සු හෙන පව්ලු ලොල් මුස්ලිම් ෂරියා නිතිය ලංකාවේ බලවත් වුනොත් මූට දුවන්න පාරවල් නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දානෙ බාරගෙන නික0 පුක දෙන වැඩ කරන්න එපා කැරිය!
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සමානාත්ම තාවයක් ඇති වෙන්න ඕන තමයි.ඒත් ලංකාව වගේ රටකට තව කොච්චර ආර්තික දේශපාලනික නීති පැත්ත හැදෙන්න ඕනද..නරක නැද්ද අත්‍යාවශ්‍ය දේවල් කරල හිටියොත් කලින්...
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ජයවේවා... පුක රනිල්ට රනිල් පුකට... දැන් ෂැපද..ද..ද