පාසල් කාර්යාලය තුළ අමුතු ආකාරයකව සිටිනවා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාසල් කාර්යාලය තුළ අමුතු ආකාරයකව සිටිනවා

    විදුහල්පතිවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනියක පාසල් කාර්යාලය තුළ අමුතු ආකාරයකව සිටිනවා දුටු සිසුවකුට විවිධ බොරු චෝදනා ඉදිරිපත් කර පාසලින් නෙරපීමේ සිද්ධියක්
    ගම්පහ කලාපයට අයත් පාසලකින් වාර්තාවේ.
    තමා හුණු කූරක් ගෙන එන්නට විදුහල්පති කාමරයට ගිය අවස්ථාවේ
    විදුහල්පති හා නි.විදුහල්පතිනිය අසභ්‍ය ආකාරයේ හැසිරීමක යෙදෙමින් සිටිනු දුටු බවත් පසුව ඒ බව මිතුරන්ටද පැවසූ බවත් මෙම සිසුවා පවසයි.

    මෙම සිද්ධියෙන් පසු ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය අමානුෂික පහරදීමකට ලක් කළ බවත් සිසුවා පවසා ඇත.එදින මෙම සිසුවාගේ මව කැඳවා කිසිදු වැදගත් හේතුවක් නොදක්වා විදුහල්පති බලතල භාවිත කර සිසුවාව පාසලෙන් ඉවත් කර තිබේ.

    පාසලේ මුලසිටම ඉගෙන ගෙන ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රීඩා කටයුතුවලින්ද ජයග්‍රහණ අත්කරගෙන කැපී පෙනෙන සිසුවෙකු ලෙස නමක් දිනූ මොහුව අසාධාරණ ලෙස නෙරපා දැමීම ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට සිසුවාගේ දෙමාපියන් ඉන් පසුව කටයුතු කර ඇතත් කිසියම් දේශපාලන බලපෑමක් මත එම ගැටලුව විමර්ශනය නොකර හරින බවත් වාර්තාවේ.

    අසභ්‍ය හැසිරීම් සිද්ධියෙන් පසු දිනපතා විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ අවස්ථාවේ බේරාගත්තේ වෙනත් ගුරුවරයකු බවත් වැඩිදුර විස්තර කර ඇත.

    සිසුවාගේ කොණ්ඩ කැපීමේ සිද්ධියේදී විදුහල්පති කාර්යාලයට පොලිසියේ දෙදෙනකු සහ තම මව ද කැඳවා තිබුණු බවත් තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව දක්වමින් බරපතල වරදකට පැටලූ බවත් සිසුවා කරන පැමිණිල්ලේ දැක්වේ.

    ඉත්පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපනය කාර්යාලයට පැමිණිලි කර කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් ඇවිටිලි කළ පසුව අවසානයේ කලාපයේ වෙනත් පාසලක් ලැබී තිබුණත් විදුහල්පතිවරයාට එරෙහිව කිසිවක් සිදුව නැති අතර සිසුවා දැඩි මානසික පීඩාවට පත්වී ඇතැයි වාර්තාවේ දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි කටයුතු යටගසා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි වාර්තා කර තිබේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොඩි සිප ගැනීමක් වගේ එකක කරන්න ඇත්තෙ... ඔය සාරි ලිහාගෙන ඔෆිස් එකක් ඇතුලෙ මොනව කරන්නද... සමහරවිට තොලක් එහෙම දාන්න ඇති... කරන ලබ්බක් දොර වහගෙන කරන්න තිබ්බනේ... පොඩි එවුන් දන්නවද... පව් බන් ඒ කොල්ල මානසිකව වැටෙනවනේ මේ වැඩවලින්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පොඩි සිප ගැනීමක් වගේ එකක කරන්න ඇත්තෙ... ඔය සාරි ලිහාගෙන ඔෆිස් එකක් ඇතුලෙ මොනව කරන්නද... සමහරවිට තොලක් එහෙම දාන්න ඇති... කරන ලබ්බක් දොර වහගෙන කරන්න තිබ්බනේ... පොඩි එවුන් දන්නවද... පව් බන් ඒ කොල්ල මානසිකව වැටෙනවනේ මේ වැඩවලින්...
    සාරි ලිහ ලිහ දඟලන්න දෙයක් නැහැ බන් දැන් සාරි අඳිනකොට කෙල්ලෝ යට සාය ,ජංගි අඳින්නේ නැහැ .කෙලින්ම උඩට උස්සපු ගමන් විනාඩි 5න් වැඩේ කර ගන්න පුළුවන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සාරි ලිහ ලිහ දඟලන්න දෙයක් නැහැ බන් දැන් සාරි අඳිනකොට කෙල්ලෝ යට සාය ,ජංගි අඳින්නේ නැහැ .කෙලින්ම උඩට උස්සපු ගමන් විනාඩි 5න් වැඩේ කර ගන්න පුළුවන්

    හ්ම්... ලෝකෙ දියුණු වෙලා
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සාරි ලිහ ලිහ දඟලන්න දෙයක් නැහැ බන් දැන් සාරි අඳිනකොට කෙල්ලෝ යට සාය ,ජංගි අඳින්නේ නැහැ .කෙලින්ම උඩට උස්සපු ගමන් විනාඩි 5න් වැඩේ කර ගන්න පුළුවන්

    :P