පාසල් ජීවිතයේ රස කතා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :lol::lol::lol: maara pinek ne:lol::lol:

    මාරදත් කියල අහනව. එක පාරක් මට ගැහුව වම් කන සතියක් ඇහෙන්නෙ නැතිවෙන්න. වාර්ෂික අධ්‍යාපන චාරිකාව ගිහින් ඇවිත් පොඩි අවුලක් ගිහින්...:angry::angry: