පාසල් ජීවිතය පළමු දිගහැරුම.......

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    අඩෝ.. මචන් උබනම් මාර කොල්ලෙක් බන්.
    උබට නෙළුවට පස්සේ රිටර්න් එක දුන්නේ නැති එක ගැන පුදුමයි.:confused:
    හ්ම්..
    එක්කෝ උබ ඩිසන් පොරක් වෙන්න ඇති.
    ඊට පස්සේ උබ හොදට ඉගෙනත් ගත්තා..
    පිස්සු හැදෙයි.. වෙන එවුන් නම් විනාස වෙනවා.
    [අරු හෙන පිම්පියෙක් වෙන්න ඇති සෙට් එකක් එක්ක පොඩි එකෙක්ට ගහන්නේ.]
    මට එහෙම ගැහුවනම් උන්ගේ ගෙදරටම ගිහින් කපලා සුප් හදනවා .
    :frown:

    දිගටම දාපන් මචන්.
    අපි ඉන්නවා කියවන්න.
    ;)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;18696975 said:
    මොන මගුලක්ද ඕයි කරන්නේ මේක බම්ප් කර කර. :angry: :angry: :angry:

    Awurudu 3 kata passe ubama thamayi bump kale :rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Awurudu 3 kata passe ubama thamayi bump kale :rofl:

    අන්න අර පින්ක් ගෝතයා බම්ප් කරලා පෝස්ට් එක අයින් කරගත්තා. මී හරකා.:growl:
    ආයේ කොමන්ට් දාන්න එපා යකෝ.:growl::growl:

    :lol: ඒකනේ බන්...

    :baffled: