ගින්දරී ඊයා බන්


අපේ හිටියා ෂෝයි අය 


ඒ උබලාගේ ඉස්කෝලේ වෙන්න ඇතිඅපේ හිටියා ෂෝයි අය
![]()
මන් කිව්වෙ ගින්දරී චා කියලා


මම අන්තිමට සිංහල ෆිල්ම් එකකට කියලා බැලුවේ සිරි පැරකුම්. ඒකත් බැලුවේ අර පොඩි එකා මම රාජ කුමාරයෙක් නෙවේ ගමේ කොල්ලෙක් කියලා කෑ ගහන ඇඩ් එක 10 පාරක් විතර දැක්කාට පස්සේ දැන් ලංකාවෙ හදන සිංහල ෆිල්ම් ඔක්කොම් චා තමා බන්මම අන්තිමට සිංහල ෆිල්ම් එකකට කියලා බැලුවේ සිරි පැරකුම්. ඒකත් බැලුවේ අර පොඩි එකා මම රාජ කුමාරයෙක් නෙවේ ගමේ කොල්ලෙක් කියලා කෑ ගහන ඇඩ් එක 10 පාරක් විතර දැක්කාට පස්සේ

