පාසල් නොයන දරුවන්
බලධාරීන්ගේ අවධානය පිණිස
අද සමාජයේ දරුණු ගැටලුක් වන මෙයට ඉතා ඉක්මනින් ක්රියාමාර්ගයක් ගන්න
කියල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනව
සෑම ගමකම ලමා හා කාන්තා නිලධාරින් හා නිලධාරිනියන් සිටිනව ඔවුන්ගෙන්
සමහර අයගෙන් සැලකිය යුතු කාර්යයක් ඉටු වෙන්නෙ නැහැ
හරියට රාජකාරිය මෙහෙම වෙන්නෙ නැහැ.
සමහර පවුල් වල එක ළමයයි පාසල් යන්නෙ ඒත් මාසයකට දවස් 10 පමණයි
මෙය ගාල්ල,මාතර,රත්නපුර,කෑගල්ල දිස්ත්රික්කයන් වල විශාල ප්රශ්ණයකි.
හැකි ඉක්මනින් මෙයට විසදුමක් ලබා දෙන්න
bump එකක් දාල යන්න.